මියගොස් කලක් ගතවන කලාකරුවෙකුට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් උපන් දින සුබ පැතුමක් යවා තිබේ.
මෙම සුබ පැතුම යවා ඇත්තේ දැනට වසර එක හමාරකට පමණ පෙර මිය ගිය සුනිල් විමලවීර මහතාටයි.
අදාල සුබ පැතුම් පත ෆේස්බුක් වෙත එක් කරමින් ඔහුගේ දියණිය අභිෂේකා විමලවීර විසින් සටහනක්ද එක්ක කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...