ඡායාරූප පුවත්

පින්තූරයේ උඹ දකින්නේ කුමක්දැයි නොදනිමි. එහෙත් මෙහි සිටින්නේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුවෙකි. තව දුරටත් කියනවානම් තමන්ට ලැබුණු අධ්‍යාපනයේ වරම අන්තවාදී මුස්ලිම් ජාතිවාදී ආචාරීවරුන්ට සින්නක්කර ලියාදීමට සිදුවී ඇති අපේම එවුන්ගෙන් එකෙකි.

මුන්ට අම්පාරේ සිට කොළබට පැමිණ කාලා නාලා යන්නට තරම් අමාරුවක් නැත. මුන් ආවේ එකම එක දෙයක් කියා යන්නටය. ඔව්! කොළඹට අම්පාරෙන් එන මුස්ලිම් එකාට තියෙන අධ්‍යාපන නිදහස අම්පාර කැම්පස් එකේ සිංහල එකාට නැති බව කියායන්නටය. ලද වරම භුක්තිවිඳින්නට ඇති අයිතිය ඉල්ලා යන්නටය. අපි ටෙලිවිසනයෙන් දුටු කඳුළු ගෑස් පහරවල් උන්ට උන්ගේ අම්පාරේ ජීවිතයට වඩා සිය දහස් ගුණයක් මිහිරිය.

අම්පාර කැම්පස් එකේ සිංහල උන්ට ආගමික නිදහස ඇත්තේම නැත. බොදු කටයුත්තක යෙදුනොත් සෙමෙස්තරය අවසානයේ all repeat ප්‍රතිඵල ලේඛනයක් උන්ට පිරිනැමෙනු ඇත. උන් අග්නිදිග ඇතුලේ බුදු පිළිමයක් සෑදූහ. විශ්ව විද්‍යාලයේ මුස්ලිම් පරිපාලනය උන්ට බුදු පිළිම වහන්සේ තැන්පත් කරන්නට දුන්නේ වැසිකිළිය අසල කුඩා බිම් අඟලක්ය. පිළිම වහන්සේට එවන් අගයක් ලබාදෙන අග්නිදිග අන්‍තවාදී මුස්ලිම් පරිපාලනය හැදූ උන්ට සලකන අයුරු විස්තර කරන්නට වුවමනාම නැත. උන්ගේ පන්ති තහනම්වල ඇත්තම කතාව දන්නේ උනුත් අන්තවාදී මුස්ලිම් පරිපාලනයත්ය. උන් කන කඳුළු ගෑස් දකින නුඹලා උන්ගේ ඒ අම්පාර ජීවිතය නොදකින්නේ උන්ගේම කරුමයටය.

#NWB



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More