දකුණු අප‍්‍රිකානු මහා මැතිවරණයේදී අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයෙන් තරග කොට ඓතිහාසික ජයක් ලැබ ජනාධිපති පදවියට පත් නෙල්සන් මැන්ඩෙලා ප‍්‍රංශ රජයෙන් එක්තරා විශේෂ ඉල්ලීමක් කළේය’ ප‍්‍රංශයේ ජාතික කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති සාරා බාර්ට්ස්මන්ගේ දේහය දකුණු අප‍්‍රිකාව වෙත භාර දෙන ලෙස ය’ ඉන්පසු වසර 09 ...
ටිකක් නැවතිලා කියවන්න. අපි මොනවද මේ කන්නේ..? 1) චිකන් ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්...
දුම්රිය වර්ජනයකදී යුදහමුදාව යොදවා දුම්රිය ධාවනය කිරීමට රජයේ අදහස් තිබෙන බවත් ඊට රජය මේවන විට සූදානම් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසූවෙ මේවන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. දුම්රිය, ලං...
ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මෙම මස 30 විවාහ දිවියට එළැඹීමට නියමිතය. මෙම මංගලෝත්වය පැවැත්වෙන්නේ අරලිය ගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී යයිද වාර්තා පලවෙයි. කෙසේ වෙතත් මේ වන විට ඔවුන් දෙදෙනාගේ විවාහය ලියාපදිංචි කර ඇති බවත් උත්සවය පමණක් හෙට පැවැත්වෙන බව...
කෘෂිකර්මාන්තය වනසන එහෙත් අපි නොදන්න මතුපිටට නොපෙනෙන ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා . ඒකයි අපි හදුනාගත යුත්තේ ඒ අනුව අප විසින් අලුත් ක්‍රමවේදයක් නිර්මාණය කල යුතුවෙනවා . ලෝකයේ අපි තමා කෘෂි ශිෂ්ඨාචාරයක් හා වාපි ශිෂ්ඨාචාරයක් ගොඩනැගුවේ. ඒ හුදෙක් කෘෂි නිෂ්පාදන ඵලදායිකත්වය ඉලක්ක කරගෙන. පළමුව රටේ පුරවැසිය...
එ.ජ.නි.සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු මහතා විසින් යහපාලන රජයේ වසර තුනක පාලනයට එරෙහිව සංදර්ශන රථයක් පෙරටුකර ගනිමින් කවි කියමින් අද (28) පැවති දකුණු පළාත් සභා රැස්විමට සහභාගි විමට පැමිණියේය. මන්ත්‍රිවරයාගේ පිටු පසින් පැමිණි සංදර්ශන රථයේ භික්ෂුන් වහන්සේ නමක් හා රණවිරුවකු සිරගත ...
ශ්රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධි සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (29දා) ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම ස`දහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය. ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන...
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කළේය. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හරහා සිංගප්පූරු කුණු ලංකාවට ගෙන ඒමේ උත්සාහයක් තිබෙන බවට අපි හෙලි කළාම ආණ්ඩුව අපට දුන්නේ අපූරු උත්තරයක්. “පකිස්තානය සමග අත්සන්...
ශ්රී .ල.නි.ප. ආණ්ඩු කාලයේදී එ.ජා.ප. හොරුන්ට දඬුවම් නොදුන් බවත්, එ.ජා.ප ආණ්ඩු කාලයේදී ශ්‍රී .ල.නි.ප. හොරුන්ට දඬුවම් නොදුන් බවත් තිත්ත ඇත්ත මෙය බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි. පසුගියදා කොළඹ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩමුළුවක් අමතමින් ආණ්ඩුකාරවරයා මේ බව පවසා සිටියේය. “මේ...
රට වෙනුවෙන් කැපවුණු තම සැමියාට ඡීවිතදානය ලබා දීමට කටයුතු කරන්නැයි මරණ දණ්ඩනයට ලක් වී සිටින කෝප්‍රල් රාජකරුණා විරුවාගේ බිරිද ඉල්ලා සිටියි. පසුගියදා ජ්‍යේෂඨ කථිකාචාර්ය පූජ්‍ය මාඳුරුඔයේ ධම්මිස්සර හිමියන් සහ පූජ්‍ය ශාස්ත්‍රවේදී සෙල්වෙහෙරගම සුමනවංශ හිමියන් ඇතුළු විද්වතුන් පිරිසක් මරණ දණ්ඩනයට ලක්...
පසුගිය ජනාධිපතවරණ සමයේ කළ ප්‍රකාශයක් හේතුවෙන් බොහෝ දෙනා දැන හඳුනාගත් නළුවෙකු වන ජගත් මනුවරණ පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා අද (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූයේය. “පසුගිය ජනපතිවරණය කාලයේ ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ ...
දෙමාපියන් විදිහට අපි මේ වේලාවේ දරුවන්ව බේරා ගන්න ඕනැ, කාගෙන්ද දන්නවාද? ළමා මානසිකත්වය තියෙන මහල්ලන්ගෙන්. කොහොමද ඔබ ඔවුන් හඳුනාගන්නේ.ඔය හුඟක් දෙනෙක් කොන්ඩේ වවලා තියෙන්නේ.සමහරු පිරිමි කරාබුවක් එහෙම දමලා ඔවුන් කතා කරන්නේ අමුතු දේවල්. මතක තියාගන්න මේ අය හැම තිස්සේම හාවිතා කරන වචනය තමයි අපි මාර ...
කුරුණෑගල මගෙන් ප්‍රතිකාර ගන්න එන අයගෙන් ගොඩක් අය වයස 40-50 පසුවන්නන්. මේ අතර අංශ භාගය හැදුණු තරුණ අය ප්‍රතිකාර ගන්න පැමිණීම වැඩිවෙලා තියෙනවා. සමහරුන්ට වයස 40 යි. වම් අත පණ නෑ. නැත්නම් දකුණු අත පණ නෑ. මේ වැඩි දෙනා කුරුණෑගල ගොවිතැන් කරන අය. මං හොයලා බැලුවා මොකක්ද මේකට හේතුව කියලා. ඒකට ප්‍රධාන වශයෙන...
පළාත් සබා සීමා නිර්ණ වාර්තාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ද වූයේ ලැබීමට නියමිත වූ කැත පරාජයෙන් බේරීම සදහා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි. එක්සත් ජාතික පක්‍ෂය විරුද්ද වීමත් සමග ලැබෙන්නේ ශ‍්‍රීලනිප 23ක් හා ජවිපෙ 06 සමග ඡන්ද 29ක් පමණක් බව පෙනී යාම නිසා ශ‍්‍රීලනි...
ඉන්දීය කණ්ඩායමට පරාජය කරමින් කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඊයේ දකුණු කොරියාවේ පැවැති අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. චමිල් කුරේ නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිෂාන්ත ප්‍රනාන...
ඉංග්‍රීසින් විසින් ලංකාවට ඊනියා නිදහස ලබා දෙන ලද්දේ 1948 බව සියලු දෙනා ම දනිති. එහෙත් ලංකාවට නිදහස ලබා දීමේ අභිලාශය එංගලන්තය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1943 දී බව බොහෝ දෙනා නොදනිති. ඊටත් පෙර එනම් 1940 දසකය ආරම්භ වන විට ම ලංකාවේ පාලනයෙන් නිදහස් වීම ගැන එංගලන්තයේ සාකච්ඡා වෙමින් පැවතුණු බව ද බොහ...
හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ආගන්තුකයෙක් නොවන බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. ඉදිරි සති කිහිපය තුළිදි හිටපු ජනධිපති මහිද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දිල්ලි නුවරට පැමිණිමට නියමිත බවද එහි සඳහන් වේ. හිටපු ජනධිපති මහිද රාජපක්ෂ...
පසුගියදා හිටපු එල්ටීටීඊ සාමාජිකයින් විසින් මාධ්‍ය හමුවක් අමතමින් කළ බරපතල චෝදනාව පිළිබද පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික සංවිධාන එකමුතුව ආණ්ඩුවට බල කර සිටියි. අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත්ද අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ‘‘ අපි ල...
2017 අංක 17 දරණ පලාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4(12) කොටසට අනුකූලව කථානායක කරු ජයසූරිය මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර කිබේ. මෙම කමුටුව 2018 අගොස්තු මස 28 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත. මෙම කමිටුව නියෝජනය කරන සාමාජිකයන් පහත දැක්වෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා(සභා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...