බලපත්‍රය නොමැති මාර්ගයක ධාවන කිරීමේදී බස් හිමියන්ගේ මාර්ග බලපත්‍රය තහනම් කිරීමට නොහැකි බවත්, උපරිම දඩයක් ලෙස රුපියල් 1000ක මුදලක් දඩ මුදලක්බ ලෙස අයකර ගත හැකි බවත්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද (04) එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමි...
මිලින්ද රාජපක්ෂ කියන්නෙ ගෝඨාභයගෙ මාධ්‍ය ප්‍රකාශක.ගිය පලාත් පාලන ජන්දෙ පොහොට්ටුවේ කොලඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා.එයා වැඩ්ඩෙක් නිසාලු ගෝඨාභය එක්ක ටැග් ගැහුනෙ.එහෙම තමා කනින් කොනින් ඇහෙන්නෙ.. එයා පොතක් නිකුත් කරනවලු.පොතේ පෙරවදන "සුනන්ද දේශප්‍රිය" ලියල තියෙන්නෙ..සුනන්ද දේශප්‍රිය ගැන දන්නවනේ.....
කුමන බාධක එල්ල වුවත් ඒවා මැඩගෙන ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් කොළඹට රැගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් ‘බස් පර්මිට් බැරියර්’ කඩාගෙන පෞද්ගලික වාහනවලින් ලක්ෂ ගණනින් කොළඹට ඒමට මේ මව් පොළොවට ආදරය කරන සියලු සජ්ජනයා සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ආණ්ඩුවට සිහිපත් කර සිටියේය. ‘ජන...
ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් හෙට (5) පැවැත්වීමට නියමිත ජන බල මෙහෙයුම සඳහා ක්‍රීඩා පිටි නොදීමට නගර සභාව කටයුතු කර ගෙන යන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරු චොදනා කරයි. මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.පි.එම් ඉක්මාල් මහතා පැවසුවේ සභාවට අයත් සියලු ක්‍රීඩා පි...
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්ව විද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්ත චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාට ඇපදීම එරට අධිකරණය ප්‍රතික්ෂේප කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. ත්‍රස්ත පනතට අදාළ වැරදි සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකික තරුණයාට එරෙහිව චෝදනා ගොනුකර ඇ...
එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇලස්ටයාර් කුක් ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව සමග ලබන 7 වනදා ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ඔහු සදහන් කර ඇත. දිගින් ...
පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. “අපේ ශක්තිය මැනිය හැක්කේ සතුරා අපට දක්වන ප්‍රතිචාරය මතයි“ කියා ලෝක ප්‍රකට යුද විශේෂඥයෙකු වන සුන් සු ප්‍රකාශ කළා. ජන බලය කොළඹට ව්‍යාපෘතියට ආණ්ඩුව දක්වන බිය දෙස බැලුවාම අපේ ව්‍යාපෘති...
අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින්ට දීමනා ලබාදීම සඳහා වූ යෝජනාව අද(04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එම යෝජනාව මඟින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක්, දුරකථන දීමනා, මාසිකව ඉන්ධන ලීටර් 225ක් සහිතව නිල වාහනයක් ලබාදීමට ...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත කුමන හෝ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරගවැදීමට තීරණය කර තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපදෙස් දී ඇතැයි එජාප ආරංචි මා...
සමාජ ජාලාවන් නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මෙම අදහස් පළකරන ලද්දේ කොළඹ දී පැවැති ආරක්ෂක සමුළුවේ දේශනයක් කරමිනි. සමාජ මාධ්‍ය, මාධ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන සාම්ප්‍රදායික නොවන්නා වූ එක් තර්ජනයක් ඇයිද පවසන අගමැතිවරයා ෆේස්බුක් ට්විටර් ...
ලබන 05වනදා කොළඹදී පවත්වන විරෝධතාවයට බිය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නොව ජාතික ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් බව, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පවසයි. අද (03) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව සඳහන් කළේය. වර්තමානයේ...
''ජන බලය කොළඹට" උද්ඝෝෂණයට පැමිණෙන බස් රථ සදහා නිකුත් කරනු ලබන බලපත්‍ර සියල්ල තම කාර්යාලයට යොමුකරන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය විසින් නියෝග කර තිබේ. තාවකාලික ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම නතර කරන ලෙස ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ලැබුණු නියෝගය ක්‍රියාත්මක කිරීම සදහා තමන් විසින් මෙම...
තමාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රීකණ්ඩායමට ඉන්දීය සංචාරයට එක්වන ලෙසට කතානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ආරාධනය ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ප‍්‍රතික්‍ෂේප කර ඇත. මන්ත‍්‍රීවරයා විසින් අද (3) සවස මේ බව කතානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබේ. පාර්ලි...
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (04) පස්වරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව පක්‍ෂ නායක රැස්වීම එදින පස්වරු 5.00ට ආරම්භ වීමට...
ඉඩමට අයුතු ලෙස ඇතුළු වී පොල් කඩා පොල් ගෙඩි 13ක් සොරකම් කිරීමේ චෝදනා යටතේ තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු 30 වැනිදා තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ.ඒ.ආර්. නදීශානි මහත්මිය සැකකරුවන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර...
එළැඹෙන 5දා හා 6දා පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට කිසිම පාර්ශ්වයකින් උපදෙස් ලැබී නැතැයි කථානායක මාධ්‍ය ඒකකය පවසයි. ජනාධිපතිතු මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෝ වෙනත් කිසිම පාර්ශ්වයකින් එවැනි උපදෙස් ලැබි නැති බවත් පක්ෂ නායක රැස්වීමේදී හෝ වෙනත් කිසියම් ස්ථානයකදීවත් එවන් උ...
ලිබියාවේ ත්‍රිපෝලි අගනුවර බන්ධනාගාරයකින් සිරකරුවන් 400ක් පමණ පලාගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් පසු ඔවුන් මෙලෙස පලාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශකර ඇත්තේය. පලාගිය සිරකරුවන්ගෙන් වැඩි පිරිසක් ලිබියාවේ හිටපු නායක මුහම්මර් ගඩාෆිගේ ආධාරකරුවන් බව සඳහන් වේ. ...
පුජ්‍ය බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදන්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරු අද (03) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතරතුරදී රාජ්‍ය දේපොළවලට හානි කළැයි කියන සිද්ධියට සම්බන්ධ චෝදනාවක් සම්බන්...
අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ. සමස්ත ලංකා බෙකරි හිමියන්ගේ සංගමය මේ බව නිවේදනය කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. කුරුණෑගල මහාධිකරණය හමුවේ කැදවන ලද නඩුවකට අද දිනයේ පෙනී සිටි මන්ත‍්‍රීවරයා මෙසේ බන්ධනාගාරගත කර ඇත.වයඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...