සතොස මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවතින නඩුව අද සිට දිනපතා විභාගයට ගැනීම කුරුණෑගල මහාධිකරණයේදී සිදුවේ. කෙසේ වෙතත් මෙම නඩුව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අධිකරණ සංකීර්ණයට පමණක් නොව අධිකරණ භූමියටත් පැමිණීම වළක්වමින් ක...
2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (10දා) රාත්‍රියේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදාහළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළදීම පාසල්වෙත තැපැල් මගින් යොමු කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ජිනිවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ විශ්‍රාමික මේජර් ජනරාල් සරත් වීරසේකර මහතා 13 වැනි දින ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය. මෙම සමුළුව ජිනීවා නුවරදී 14 වන දින ආරම්භ වන අතර එය 23 දින දක්වා පැවැත්වේ.විදේශ රවල සිටින...
රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස, පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10දා) පෙරවරුවේ හම්බන්තොට, මා...
වසර හතළිහක් හමුදාවේ සේවය කළ හමුදාපතිවරයෙකුට යුද්ධය තිබියදී රටේ තත්ත්වය තේරුම්ගත හැකි වූයේ නම් යුද්ධය නැති අවස්ථාවේ රටේ තත්ත්වය තේරුම් ගත නොහැකි යයි වත්මන් හමුදාපතිවරයා සිතන්නේ නම් ඔහු වල්ගය පාගාගෙන ඇතැයි හිටපු හමුදාපති වත්මන් කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වත්මන් හමුදා...
ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූයේ කොළඹ පැවති අසාර්තකම උද්ඝෝෂණය බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි. රටේ බලය ලබා ගන්නා බවට විහිළු ප්‍රකාශ කරමින් පැවැත්වූ උද්ඝෝෂණය පිළිබද ඒසදහා පැමිණි පිරිස්ද අද කතා කරන්නේ මහත් කළකිරීමෙන් බව දිසානායක මහතා පවසයි. ඊයේ කොළඹ පැවති උ...
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත. මිල සූත්‍රය සලකා බලන කමිටුව අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වී එම තීන්දුව ගෙන ඇතැයිද පැවසේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 9...
ජනබලය උද්ඝෝෂණයට විෂ මිශ්‍ර කිරි පැකට් බෙදා තිබුනේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත WP ND 3094 වෑන් රථයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී අද(10)පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය. වස යෙදූ කිරි පැකට් උද්ඝෝෂකයින්ට බෙදීම මෙරට දේශ...
ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන 2018 වෙනුවෙන් නිර්දේශිත නවකතා මේ වනවිට ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. මේ අනුව සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ ප්‍රකාශයට පත් කර තිබේ. සිංහල බසින් නවකතා 109ක් ඉංග්‍රිසි බසින් නවකතා 15ක් ද දෙමළ බසින් නවකතා 12ක් ද මෙවර ෆ...

20ක් මොකටද...? රනිල්ගේ ආණ්ඩුවේ සුපුරුදු හවුල්කාර ජ.වී.පෙ. 20නි සංශෝදනය නමින් විධායකය අහෝසි කිරීම මුඛ්‍ය ලෙස ගනිමින් නවතම ව්‍යවස්ථා සංශෝදනයක් ඊයේ කථානායකයට බාර දුන්නා. ඔවුන් ඊට පාදක කරගන්නා මුලික හේතු කිසිවක්, විධායකය අහෝසිය හරහා සාක්ෂාත් කරගන්නා ආකාරය ගැන කිසිම පැහැදිලි කිරීමකින් තොරව[1], ඒක කරා...
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වරාය වගේ ම දකුණු ආසියාවේ විශාලතම වරාය වන කොළඹ වරාය ලෝකයේ කාර්යබහුල ම වරායයන් අතර 25 වන ස්ථානයේ තිබෙනවා.. ඒ වගේ ම ලොව කාර්යබහුල ම වරායයන් 25 හිමි රටවල් අතරින් අඩුම දළ ජාතික නිෂ්පාදනයක් ඇති රටට අයත් වරාය වන්නේ ද කොළඹ වරාය යි.. ඉන්දියානු සාගරයේ මැදට වන්නට පිහිටා තිබීම නිසා කොළ...
නාගරික සංවර්ධන අධිකාරියට වසර හතලිහක් පිරීම නිමිත්තෙන් රුපියල් කෝටි හතරකට ආසන්න වියදමක් දරා සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. රට තුළ බරපතල ආර්ථික අර්බුදයක් තිබියදී රුපියල් කෝටි ගණන් වැයකර මෙවැනි සැමරුම් උත්සවයක් පැවැත්වීම අපරාධයක් යැයි නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ක...
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට අද තවත් පෙත්සමක් ඉදිරිපත් විය. එම පෙත්සම ගොනුකර තිබුණේ රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසිනි. මෙම සංශෝධනයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ...
ආණ්ඩුව සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා පැවසීය. අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතීඥයින් කණ්ඩායමකට ලිපි ලේඛන බාර දුන් බවත්,...
20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඊනියා සංවාදශීලී සම්මන්ත්‍රණයක් ඊයේ (2018 සැප්තැම්බර් 09 ඉරිදා) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පැවත්වී ඇත. එහිදී දෙමළ ජාතික සන්ධානයේ MA සුමන්තිරන්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී සමසමාජ පක්ෂයේ ජයම්පති වික්‍රමරත්න අදහස්...
ආණ්ඩුවත් ආණ්ඩුවට කඩේ යන හීලෑ විපක්ෂයත් දෙකම එකට අල්ලා පොළවේ ගැසීමට තරම් හයියක් ඒකාබද්ධ විපක්ෂයට ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂය දුර්වල වී ඇතැයි ආණ්ඩුව සිතන්නේ නම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි අභියෝ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රහස් පොලිසියට නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි. කප්පම් ගැනීමට තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය දීම සම්බන්ධයෙන් ඔහු කැඳවා තිබිණි. අද ඔහු රහස...
මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය සඳහා තවත් විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් ස්ථාපිත කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව ස්ථිර ත්‍රිපුද්ගලවිශේෂ මහාධිකරණ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ යන අතර, එම නව විශේෂ මහාධිකරණයද ...
මීට සුළු වේලාවකට පෙරාතුව ප‍්‍රංශයේ පැරිස් නුවර 19 කොටසේ පිහිටා ඇති ඇල මාර්ගයක් අසලදී ඇෆ්ගන් ජාතිකයෙකු විසින් පුද්ගලයන් 7 දෙනෙකුට පිහි ප‍්‍රහාර එල්ල කර ඇත. දැනට එම පිහි ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ඉතාමත් බරපතළ තත්වයේ පසුවන බවට වාර්තා වේ. තුවාල ලත් පිරිස අතර බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් ද සිට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...