ශ්‍රී ලංකාව නිජ බිම කරගත් මුල්ම ජන කණ්ඩායම දෙමළ ජනයා බවත් ලෝකයේ නොනැසී පවතින එකම භාෂාව දෙමළ භාෂාව බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ස්වයං පාලනය අනිවාර්යෙන්ම අවශ්‍යය බවත් ඊයේ(20) නව වන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කරන ලදී.
මේ සම්බන්ධව ලංකා ලීඩ් පුවත් සේවය දෙමළ බෙදුම්වාදීන්ගේ කටයුතු නිරීක්ෂණය කරන නම සඳහන් කිරීමට අකමැති වූ විද්වතෙකු පවසා සිටියේ ඉතිහාසය විකෘති කරන මෙවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී විග්නේශ්වරන් වැනි අන්ත ජාතිවාදී දේශපාලකයන් කරණු ලබන්නේ ඒවා හැන්සාඩ් ගත කර අනාගතයේදී ප්‍රයෝජනයට ගැනීම පිණිස බවයි.
කෙසේ වෙතත් ඔහුගේ ඉතිහාසය විකෘති කරන ජාතිවාදී බෙදුම්වාදී ප්‍රකාශ වලට පිළිතුරු දීමට කිසිදු මන්ත්‍රී වරයෙකු ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණක් බවද ඔහුගේ අදහසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...