ශ්රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව හිටපු ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්විය.
එහිදී තීරණය කර ඇත්තේ රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කිරීමටයි.
ඒ සදහා කමිටුවක් පත් කර ඇති අතර කමිටුවේ සභාපති වන්නේ ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතායි.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , 20 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෙෘ්ධනයඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් අධ්‍යයනය කර ශ්‍රීලනිපයේ ස්ථාවරය දැනුම්දීම සඳහා එම කමිටුව පත් කෙරෙනු ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...