දේශීය පුවත්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙරෙනු ඇති බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“ව්‍යවස්ථා සංශෝධනයක් එන්නෙ නෑ මං හිතන්නෙ. දැනට තාවකාලිකව අපට යම් යම් වෙනස්කම් කරගන්න වෙයි. අලුත් ජනරජ ව්‍යවස්ථාවක් ඇතිකිරීම තමයි බලාපොරොත්තුව කියලයි මම හිතන්නෙ. අපි කවුරුත් මේ ගැන තාම හරියට කතා කරලා එකඟත්වයකට ඇවිල්ලා නෑ. මේ ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරමු. කොට්ඨාශ, අනුපාත මිශ්‍ර ක්‍රමයක් හදමු” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සබැදි පුවත් –

ව්‍යවස්ථාව ටින්කරින් කරන්න එකඟ වෙන්නේ දිනේෂ් මහත්තයත් ලනුව කාලා වගේ – ජාතික සංවිධාන කණගාටුවෙන්

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More