දේශීය පුවත්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙරෙනු ඇති බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“ව්‍යවස්ථා සංශෝධනයක් එන්නෙ නෑ මං හිතන්නෙ. දැනට තාවකාලිකව අපට යම් යම් වෙනස්කම් කරගන්න වෙයි. අලුත් ජනරජ ව්‍යවස්ථාවක් ඇතිකිරීම තමයි බලාපොරොත්තුව කියලයි මම හිතන්නෙ. අපි කවුරුත් මේ ගැන තාම හරියට කතා කරලා එකඟත්වයකට ඇවිල්ලා නෑ. මේ ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කරමු. කොට්ඨාශ, අනුපාත මිශ්‍ර ක්‍රමයක් හදමු” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සබැදි පුවත් –

ව්‍යවස්ථාව ටින්කරින් කරන්න එකඟ වෙන්නේ දිනේෂ් මහත්තයත් ලනුව කාලා වගේ – ජාතික සංවිධාන කණගාටුවෙන්

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මෛත්‍රීගෙන් – රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍...


Read More

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ...


Read More

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉ...


Read More