අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග අද(02) පෙරවරුවේ පැවති සාකච්ජා සාර්ථක වූ බව වරාය වෘත්තීය සමිති සඳහන් කරයි.
ඒ අනුව වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉතා ඉක්මනින් දැනුම් දෙන බවද වෘත්තීය සමිති කියා සිටියේය.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පුද්ගලිකරණය කිරීම වහා නවතන ලෙස ඉල්ලීම් වරාය සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර අදට දින හතරක් ගතවේ.
සබැඳි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...