දේශීය පුවත්

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනා ඊයේ රාත්‍රීයේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ ඇති එහි සේවකයන් සමග සාකච්ඡාවක් සදහා පැමිණි බව වාර්තා වේ.

එහිදී සේවකයන් සුළු පිරිසකගෙන් ඔවුන් දෙදෙනාට යම් යම් බාධා එල්ලවුවද වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඔවුන් වෙත ලැබී ඇති බවත් එහිදී මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරයාගෙන් ලිඛිතව නැගෙනහිර පාර්යන්තය විකුණා දැමීමට කටයුතු නොකරන බවට ලිපියක් ඔවුන් විසින් ඉල්ලා සිටි බවත් වාර්තා වේ.

සාකච්ඡාවට අදාළ වීඩියෝව පහතින් –



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොවිඩ් වැළඳුනු දරුවන්ට අලුත් රෝගයක්; දිවයින පුරා පැතිරී ඇති දැයි සැකයි- විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසන්නේ කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපත...


Read More

මහ බැංකුව හා භාන්ඩාගාරය එක්ව දේශීය කර්මාන්ත වල පල්ලට යවන කුමන්ත්‍රණයක

විදේශ විනිමය අර්බූදයට මුහුණ දීමට මුදල් රාජ්‍යය අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන ...


Read More

කොරෝනාවට මුවාවී සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගරානාවක්; ජෛව ඉන්ජිනේරු ඒකකයේ ප්‍රධානියා සහ අමාත්‍යාංශ ප්‍රභලයෙකුගේ වැඩක් බව සෞඛ්‍යය අංශ බලධාරින් පවසයි

සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ජෛව වෛද්‍යය ඒකකයේ අධ්‍යයක්ෂක එස් ඒ ජේ කරුණාතිලක නැමැත්තාගේ මැදිහත්වීම මත සහ අමාත්‍යාං...


Read More