දේශීය පුවත්

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනා ඊයේ රාත්‍රීයේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ ඇති එහි සේවකයන් සමග සාකච්ඡාවක් සදහා පැමිණි බව වාර්තා වේ.

එහිදී සේවකයන් සුළු පිරිසකගෙන් ඔවුන් දෙදෙනාට යම් යම් බාධා එල්ලවුවද වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඔවුන් වෙත ලැබී ඇති බවත් එහිදී මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරයාගෙන් ලිඛිතව නැගෙනහිර පාර්යන්තය විකුණා දැමීමට කටයුතු නොකරන බවට ලිපියක් ඔවුන් විසින් ඉල්ලා සිටි බවත් වාර්තා වේ.

සාකච්ඡාවට අදාළ වීඩියෝව පහතින් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More