ස්වාධීන වෘතිකයින්ගේ සන්ධානය ලෙස හඳුන්වා ගන්නා ඉංග්‍රීසියෙන් ලියන එන්.ජී.ඕ නඩයක් විසින් ” තත්ව වාර්තා ” ලෙස හඳුන්වමින් වාර්තා 4 ක් නිකුත් කොට ඇත.
එම වාර්තාවල මූලික අරමුණ වසංගත පාලන ක්‍රියාවලිය තුල දක්නට ලැබුණු දුර්වලතා ජනාධිපතිතුමාගේ මැදිහත් වීම නිසා සිදු වූ බව හුවා දැක්වීම බව ඉතා පැහැදිළිව තේරුම්ගත හැක.
PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ගත යුතුව තිබූ උපාය මාර්ගික ප්‍රවේශය පමා වීමේ වරද ජනාධිපතිතුමා පිටින් යැවීමට ඔවුන් ඉතා දැනුම්වත් උත්සහායක් ගන්නා බව එම වාර්තා වලින් පැහැදිළිව පෙනේ.
එහෙත් ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ අධ්‍යනයක් අනුව ඉතා පැහැදිළිවම එසේ PCR පරීක්ෂණ වැඩි කිරීමේ උපාය මාර්ගය තේරීම පමා වන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙනි. ඊට කණ්ඩායම් 03 ක් හේතු වූ බව ඔප්පු කළ හැක.
මූලාශ්‍ර – The Alliance of Independent Professionals
සබැඳි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...