දේශීය පුවත්

PCR පරික්ෂණ ප්‍රමාණය දිනකට 1500 දක්වා වැඩි කිරීමට සමත් වීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තුමාට ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ සුභ පැතුම් පිරි නමනු ලැ‍බේ.

එහෙත් ලංකා ලිඩ් මිට දින 26 කට පෙර පෙන්වා දුන් තාක්ෂණික ප්‍රවේශය ඔබ තුමා විසින් අ්‍රනුගමනය කළා නම් මෙම 1500 ඉලක්කය සපුරා ගතව තිබුණේ මීට සති 03 කට පෙරය.

එහෙත් පමා වී හෝ ඉලක්කයට ලඟා විම පිළිබඳව ඔබ තුමාට සුබ පතන අතර ඔබගේ කකුලින් අදින රාජිතගේ ගෝලයින් සහ ගෝලියන්ගෙන් ප්‍රවේශම් වන ලෙසද ලංකා ලීඩ් අනතුරු අඟවන්නේ සාක්ෂි සහ හේතු සහිතවය. රාජිතගේ ගෝලයින්ට PCR සම්බන්ධීකරණය ලබා දීමේ වරද නිවැරදි කළහොත් දිනකට PCR 2000 ඉලක්කය ඔබට සුළු දෙයකි.

සබැඳි පුවත් –

PCR පරීක්ෂණ 3500කින් 360ක් එනම් 10% පමණක් කිරීමෙන් සමාජයේ පවතින අනතුර වටහාගත නොහැක – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

 

රාජිතගේ ” බබාලා ” වසංගත පාලන වැඩ අවුල් කරනවාද? – වෛද්‍යවරු ප්‍රශ්න කරති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More