විදේශ පුවත්

ඉන්දුනීසියාවේ ඇතිවු සුනාමියකින් පුද්ගලයින් 168 මියගොස් 600 ක් පමණ තුවාල ලබා ඇතැයි අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවා පවසයි. අද දේශීය වේලාවෙන් පස්වරු 9.30 ට පමණ මෙය සිදු වී ඇති අතර ක්‍රකටෝවා ගිනි කන්ද සක්‍රීය වීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුනාමි රළ අඩි 20ක්...

ඉදිරියේදී තමන් විවාහ වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය. එහෙත් විවාහ වන්නේ කවුරුන් සමඟ යැයි ද ඔහු අනාවරණය නොකළේය. හැට හය වන වයසේ පසුවන රුසියානු ජනාධිපතිවරයා තම පෞද්ගලික ජීවිතය බෙහෙවින් ආරක්ෂා කරන්නකු ලෙස ප්‍රකටය. වාර්ෂික මාධ්‍ය හමුවේදී වාර්තාකරුවකු විමසූ ප්‍රශ්නයකට පිළ...

ප්‍රංශ රඡය තෙල් වලට පැනවූ අධික බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතාකරැවෝ ප්‍රංශය පුරා වීදි බැස සිටිති. පසුගිය සෙනසුරාදා සිට ඔවුහු එයට තවත් ඉල්ලීමි එකතු කරමින් සිටිති. ඒ සෙනසුරාදා විරෝධතා ව්‍යාපාරය කැරල්ලක් බවට පරිවර්තනය වී තිබිණි. අද වනවිට මෙි විරෝධතා ව්‍යාපරය නිසා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 4 කි පොලිස්...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදයට තුඩු දුන් පුණ්‍යායතන පදනම වසා දැමීමට සූදානම් වන බව නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා නිවේදනය කළේ ය. ඒ, අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ වැඩිමහල් දරුවන් 3 දෙනා එම පදනමේ ආධාර මුදල් අවභාවිත කළ බවට නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපතිවරයා චෝදනා එල්ල කිරීමෙන් පසු...

රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. එය ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ. මේ සම්බන්ධව කටයතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එරට සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බව සඳ...

වායුගෝලයට කාබන් මුදා හැරීම අවම කිරීමට ලොව රටවල් 196ක් එකඟතාව පළ කර තිබෙනවා. ඒ, පෝලන්තයේ පැවති තීරණාත්මක කාලගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදීයි. නව එකඟතාවන්ට අනුව ගෝලීය උණුසුම සෙන්ටිගේ‍්‍රඞ් අංශක දෙකකට වඩා ඉහළයාම වළක්වා ගත හැකි වනු ඇතැයි විද්වතුන් විශ්වාසය පළ කරනවා. සති 02ක් පුරා පැවති මෙම සමුළුවේ ...

තමා ඝාතනය කිරීමට අමෙරිකාව උත්සහ දරන බවට වෙනිසියුලානු ජනාධිපතිවරයා චෝදනා එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කර ඇති බවයි. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බොල්ටන් පෞද...

ඉන්දියාවේ රාජස්‌ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ චන්දිගාර් ප්‍රාන්තවල පැවැති මැතිවරණවලදී පාලක භාරතීය ජනතා පක්‍ෂය දැඩි පසුබෑමකට ලක්‌වී ඇත. මෙම ප්‍රාන්ත තුන හඳුන්වනු ලැබුවේ හින්දි හෘදයවස්‌තුව ලෙසය. චන්දිගාර් ප්‍රාන්තයේ ආසන 90 න් ආසන 68 ක බලය කොන්ග්‍රස්‌ පක්‍ෂයට හිමි විය. මෙම මැතිවරණ ප්‍රතිඵල තමා පිළිගන්නා...

වොෂින්ටන් පෝස්‌ට්‌ මාධ්‍යවේදි ජමාල් කශහෝගිගේ සිරුර කැබලිවලට කපා ඇත්තේ සෞදි අභ්‍යන්තර ආරක්‌ෂක අමාත්‍යාංශයේ සේවය කරන වෝහාරික වෛද්‍ය සලා ටුබායිහි බව ඇමරිකානු සී.එන්.එන්. රූපවාහිනිය හෙළිකර ඇත. මේ සඳහා ඇටකටු කපන කියතක්‌ භාවිත කර ඇත. මෙම බිහිසුණු අපරාධය කළ වෝහාරික වෛද්‍යවරයාගේ කටහඬ පටිගත වී ඇති බව සී....

එක්සත් රාජධානියේ අගමැතිනි තෙරේසා මේ මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත යැයි වාර්තා වේ. විශ්වාසභංග යෝජනාව පක්ෂ අභ්‍යන්තරයෙන් ඉදිරිපත් කෙරුණු එකක් වන අතර අගමැතිනිය නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් අද (12) පස්වරුවේ ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. මේ අනුව කන්සර්ව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More