පුරවැසි කොලම

මාපිය උපස්ථානය අනාදිමත් කාලයක සිටම අප සංස්කෘතියේ සුවිශේෂී අංගයක්ව පවතින පිළිවෙතකි. මාපියන් ඇතුළු වැඩිහිටියන්ට සැලකීම කෙතරම් උතුම් ක‍්‍රියාවක් ද යන්න බුදුන් වහන්සේ පවා දේශනා කර තිබේ. මේ සා උතුම් ක‍්‍රියාවක් ඈත අතීතයේ සිට ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකාවේ දැනට වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි නිවාස 306 ක් ...

ලකුණ ද ජාතිය ද

September 30, 2019 6:37 pm

ශ්‍රීලනි පක්‍ෂය හා පොදු ජන පෙරමුණ අතර මතභේද තියෙනවා. ඒ කුමන මතභේද තිබුණත් ජාතියේ නාමයෙන් පක්‍ෂ දෙක එකතු විය යුතුයි. ඇතැම් පඬියකු (පොහොට්ටුවේත් පඬියන් ඉන්නවා) අහන්න පුළුවන් ජාතිය කියන්නෙ මොකක් ද කියලා. මා නම් දන්නේ මෙරට ඇති සිංහල ජාතිය පමණයි. මුස්ලිම් ජනවර්ගයක් හා දෙමළ කතා කරන ජනකොටස් නම් ඉන්නවා. ...

පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය දුටු විට මට ඇති වූයේ අප්‍රමාණ කනගාටුවකි. අපේ රටේ ගුරුවරුන්ට දක්වන සැලකිල්ල ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. අඩු ම වශයෙන් ලියන්නට කියන්නට වත් දැනුමක් ඇති හැමෝ ම ඒ හැකියාව ලබා ඇත්තේ ගුරුවරුන්ට පින් සිදු වන්නට ය. ගුරුවරුන් කරන්නේ රස්සාවක්, ඒකට වැටුපක් ලැබෙනවා...

ස්වාධීන ආයතනයක් ලෙස පැවැතිය යුතු නීතිපති දෙපාර්තමේන්තුවට කටයුතු කරන්නට සිදුව ඇත්තේ දේශපාලන බලපෑම්වලට අනුව බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එම දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් ඒ බව පසක් වේ. දැන් ඇයගේ සේවයද අත්හිටුවා තිබේ. එහෙත් දිල්රුක්ෂි ඩයස් වික්‍...

‘’යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට අදාල අමෙරිකානු උපාය මාර්ගය නැවත සිතියම් කිරීම’’නමින් ඇමරිකාවේ සෙනෙට් සභාවට 2009 දෙසැම්බර් 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවට අදාලව චීනය විසින් තෝරා ඇති උපාය මාර්ගයට සාපේක්ෂව ඇමරිකානු ප්‍රවේශයේ පවතින වැරදි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඊට අනුව එම වැරදි න...

ජාත්‍යන්තර පිටියට ජාත්‍යන්තර තරග කෝ! ලංකාවේ විශාලතම ක‍්‍රීඩාංගණය ලෙසින් ඉදිවූ සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් තරග නොපවත්වන හා දේශීය මට්ටමේ පාසල් තරග පමණක් පවත්වන මෙන්ම දේශීය සංචාරකයන්ගේ සංචාරක ස්ථානයක් පමණක් බවට පත්ව තිබීම දැඩි ක...

ජනපතිවරණය යන මාතෘකාවත් සමගින් කියැවෙන අනික් මාතෘකාව බවට පත්ව ඇත්තේ විධායක ජනපතිධුරය අහෝසි කිරීමයි. ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේද ‘විධායක ජනපති ධුරය’ ගැන මාතෘකා මවමිනි. විධායක ජනපති ධුරය යනු යකෙක්ද? නැතිනම් ඒ යකා එතරම් කළු නැතිද? එසේත් නැතිනම් එය අප වැනි රටකට ආශිර්වාදයක්ද? මාතෘකාව යළිත් කරලියට පැමිණ...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය, ආචාර්ය ගාමිණී සමරනායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කර අදට (26දා) වසර 60කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. නිට්ටඹුව හොරගොල්ල වලව්ව වාසභවන කරගත් සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමාගේ සහ ඩේසි එස්ලින් ඩයස් මැතිනියගේ ...

චමිල්ක දිල්ශාන් අතුකෝරාල ඉතිහාසය අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉන්දීය ඉතිහාසය තුළ කාන්තා රණකාමී චරිත පිළිබඳ අසන්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. 1857 දී ඉන්දියානුවන් මෙහෙය වූ පළමු නිදහස්‌ අරගලයේ ප්‍රධාන භූමිකාවක්‌ ජාන්සිහි රාණි ලක්‌ෂ්මි බායි විසින් ඉටුකරන ලදී. බ්‍රිතාන්‍යයන්ට මහත් අභියෝගයක්‌ ව...

දීර්ඝ බෞද්ධ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ මුහුදු මහා විහාරය පිළිබඳව වසර කිහිපයක් මුළුල්ලේම විටින් විට කතිකාවන් ගොඩ නැගුනේ එයට සිදුවන විවිධ අඩන්තේට්ටම්, හිරිහැර ආදිය නිසාය. පසුගිය දින කිහිපය මුළුල්ලේම මේ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා මෙන්ම සමාජ මාධ්‍ය හරහාද කතා වන්නට පටන් ගත්තේ මෙම විහාරයට අයත් ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More