පුවත්
දේශීය පුවත්

කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින ජීවන්ත රාජපක්ෂ නම් සැකකරුට බරපතල ලෙස පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති බව බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් නීතීඥ සේනක පෙරේරා පවසයි. පසුගිය දෙසැම්බර් මස 28 වැනි දින සිදු කර ඇති මේ පහරදීම පිටුපස බන්ධනාගාරයේ ජේලර්වරයෙක් ...

දේශීය පුවත්

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පළාත් පාලන මැතිවරණයට පෙර අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු යොදාගෙන යන බව වාර්තාවේ. බදුම්කර කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාවට නංවන ලෙස ජනපතිවරයා විසින් නීතිපතිවරයා වෙත දන්වා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ. එකී නිර්දේශ ක්‍...

දේශීය පුවත්

රටේ නීතිය අනුව වර්තමානයේ පවතින්නේ නීති විරෝධි අමාත්‍ය මණ්ඩලයක් බවත් එම නිසා වර්තමාන ආණ්ඩුව විසින් ගනු ලබන සියලුම තීරණ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී අභියෝගයට ලක්කළ හැකි බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46(1) අ වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය ...

දේශීය පුවත්

රටේ ආර්ථිකය හැසිරවීමේ ආයතන සහ නීතීය ක්‍රියාත්මක කිරීමේ ආයතන ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යටතට පවරා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාට යෝජනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සුදානම් වෙති. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ හා බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පෙබරවාරි 20, 21 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට තීරණය කළේ සියලුම පක්ෂ නායකයින්ගේ එකඟතාවයෙන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින්ද ඊට එකඟවූ බවත් සභා නායක...

දේශීය පුවත්

බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදය පෙබරවාරි 10 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් දිගින් දිගටම පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලා සිටියත් ආණ්ඩුව නියෝජනය කළ පාර්ශවවල පක්ෂ නායකයින් ඊට එකඟ නොවූ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක ...

දේශීය පුවත්

තමා මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරනවාද නැද්ද කියා තවම තීරණයක් ගෙන නොමැති බවත් එය ඉදිරියේදී තීරණයවනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අද(26) පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. මීළඟ ජනාධීපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්...

කලා පුවත්

බොලිවුඩයේ අලුත්ම සිනමාපටය වන ආන්දෝලනාත්මක පද්මාවත් සිනමාපටය යළි තිරගත කිරීම ආරම්භකෙරුණු ඊයේ (25) දිනයේදී එරට තුළ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව විදෙස් මාධය පවසයි. ඒ අනුව දිල්ලි නුවර දී පමණක් පාසල් සියල්ලම වසාදමා මහාමාර්ග ඇතුලු ස්ථාන රැසකම ආරක්ෂාව වැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි....

විදේශ පුවත්

ආසන්න සති කිහිපය තුලදී වාර්තා වුණු ගිනි කඳු පිපිරීම් සහ භූකම්පන සඳහා මූලිකවම හේතුව පැසිෆික් ගිනි වළල්ලේ සිදුවුණු සක්‍රියවීම බව එක්සත් ජාතීන්ගේ ආපදා අවදානම් අවම කිරීමේ කාර්යාලය පවසයි. ඒ අනුව පිලිපීනයේ මෙයොන් ගිනි කන්ද පුපුරා ලාවා ගලායාම ජපානයේ භුකම්පනයත් සමගම හටගත් හිම කඳු කඩා වැටීම සහ ඇලස්කාවේ...

දේශීය පුවත්

කේ. සිරිල්. සී. පෙරේරා මාවත 06 පටුමග හන්දියේ සිට සුගතදාස ක්‍රිඩාංගනයේ මැටිපාර්ක් හන්දිය දක්වා මාර්ගයේ ජල නළ එළීමේ කටයුතු සිදු කිරීම හේතුවෙන් අද (26) දා රාත්‍රි 9.00 සිට ලබන 29 වැනිදා උදෑසන 5.00 දක්වා කාලය තුළ තාවකාලිකව වසා තැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මේ නිසා මෙම මාර්ගයේ ගමනාගමනය සීමා ක...

දේශීය පුවත්

පළාත් පාලන ආයතන මැතිවරණයට සමගාමීව ඊයේ (25) දිනයේදී පැවති තැපැල් ඡන්ද භාවිත කිරීම සාධාරණව සිදු වූ බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි. සුළු සිද්ධීන් වාර්තා වුවත් එම සිදුවීම්වලින් තැපැල් ඡන්ද භාවිත කිරීමට කිසිදු බාධාවක් සිදු නොවූ බවද එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති. පළාත් පාලන ආයතන මැතිවරණයට අ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් තෝරාපත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තරඟ කළ වෛද්‍යවරුන් හතර දෙනාම ජයග්‍රහණය කර ඇත. ඒ අනුව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, වෛද්‍ය නලින් ද හේරත් සහ වෛද්‍ය නවීන්ද සොයිසා සහ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ යන මහත්වරු වෛද්‍ය සභාවේ සාමා...

දේශීය පුවත්

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට විසඳුම් නොදීම හා වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබීම යන කරුණු මුල් කරගනිමින් මේ මස 30 වැනි දින සිට දීප ව්‍යාප්ත අඛන්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

දේශීය පුවත්

රුපියල් කෝටි 2 බැගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ පවතින අමාත්‍යංශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනෙකුට අල්ලස් ලබාදුන බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට කඩිනමින් ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්...

දේශීය පුවත්

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් සහිත ජනාධිපති කොමිසමක් ඉදිරියේදී බොරු කාරයෙකු සහ වංචා කරයෙකු වී ඇති නිසා ඔහු කරන ප්‍රකාශ ශත පහකටවත් විශ්වාස කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහ...

දේශීය පුවත්

2010 වසරේදී වාහන 8ක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවකට චෝදනා ඒලවූ ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු හා ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දේශීය පුවත්

ඉදිරියේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්දව ගැසට් කිරීමට නියමිත නිර්නායකයන් ඇතුලත් වාර්ථාව ප්‍රසම්පාදන කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් විසින් කතානායකවරයාට පිළිගැන්වීම අද(25) දින සිදුවිය.

GOSSIP

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළ සුපිිරි ක්‍රිකට් පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු වුණු ක්‍රීඩකයෙකුගේ විවාහ ජීවිතය දෙදරා ගොස් ඇති බව ආරංචි වෙනවා. කලක් රට වෙනුවෙන් විශාල සේවයක් කළ ඔහු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර පසුව උපනායකත්වයට පත්වූ එකම ක්‍රීඩකයාත් ඔහුයි. බිරිඳගේ නම සහ මෙම ක්‍රීඩකයාගේ නම එකත...

දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් මූල්‍ය අපරාධ ඒකකයට( FCID ) අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම පෙබරවාරි මස 15 දක්වා දීර්ඝ කෙරේ.

ක්‍රීඩා පුවත්

බංග්ලාදේශය දේශ කණ්ඩායම කඩුළු 10කින් පරාජය කරමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබයි. අද පැවත් තරඟයේදී පන්දුවාර 24 කදී සියළුම දෙනා දැවී බංග්ලාදේහය ලබාගත්තේ ලකුණු 82 ක් පමණි කිසිවෙකු නොදැවී පන්දුවාර 11 පන්දු 5කදී ලකුණු 83ක් ලබාගෙන ජය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More