පුවත්
දේශීය පුවත්

නිලනොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට අවස්ථාව ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවන විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා එකිනෙක එසැනින් ප්‍රචාරය කිරීම තහනම් කිරීමටද සැලසුම් කර ඇත. මෙම නීතිය උල්ලංඝනය කරන ආයතනවලට එරෙහිව නීතී මගින් කටයුතු කිරීමට සැලසුම්...

දේශීය පුවත්

නගරාධිපතිවරයාට අමුතු ආරූඩයක් ඇතිවී තිබෙන අතර කපනවා, කොටනවා, කඩුව ගත්තා, නඩු දානවා, කියා පැවසුවද කිසිම දෙයක් කර නොමැති බවත් සියලු දේ පුස්ස බින්දා සේ ඇති බවද ගැටඹේ රජෝපවනාරාම විහාරාධිපති කැප්ාපටියාගොඩ සිරිවිමල නාහිමියෝ පැවසූහ. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ (...

දේශීය පුවත්

රටම ගඳ ගස්සන ලකුණු වෙනුවට රටම සුවඳවත් කළ හැකි ‘නෙළුම් පොහොට්ටුව’ ලකුණට පෙබරවාරි 10 වැනිදා ඔබේ කතිරය ලබා දෙන්න -ජානිපෙ නායක විමල් වීරවංශ අද රටම ගඳ ගස්සමින් සිටින අලි - බුලත් - සීනු ලකුණු වෙනුවට රටම සුවඳවත් කළ හැකි රටම දිනවිය හැකි, ආණ්ඩුවේ පළුවක් නොවන, සැබෑ ආණ්ඩු විරෝධය දැක්විය හැකි එකම ලකුණ ...

දේශීය පුවත්

පර්පවුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා මෙම මස 16 වෙනිදා දක්වා රක්සිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ( 05) නියෝග කළේය. ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ලවී තිබෙන චෝදනා මත මොවුන් දෙදෙනා අපරාධ ප...

දේශීය පුවත්

පාලන අධිකාරිය සමග පැවති සාකච්ඡා අසාර්තකවීම නිසා ජලසම්පාදන සේවකයින් අඛන්ඩ වර්ජනයක නිරතවීමට තීරණයකර තිබේ. ජල සම්පාදන සේවකයින් ප්‍රකාශ කරන්නේ තම සාධාරණ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු නිසා මෙම අඛන්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් උළෙල මහත් හරසරින් යුක්තව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී පැවැත්විණි.

පුරවැසි කොලම

දූෂණ විරෝධී වෙස් මුහුණ සහ සැබෑ මුහුණ අනුර - රනිල් දීගයේ දුෂ්ට ඉතිහාසයෙන් බිඳක්... සුපුරුදු ආකාරයටම ඊනියා දූෂණ විරෝධයක් පෙරටු කොටගෙන ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව තිබේ. බැඳුම්කර හොරාට රට බිලිදීම සඳහා හැකි සියලු මෙහෙයුම් දියත් කොට දූෂණ විරෝධය ගැන කතා කිරීම තරම් විහිළුවක් තවත් ති...

දේශීය පුවත්

ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායිවලට යවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

දේශීය පුවත්

ජනතාව ජනවාරි 08 වැනිදා මෙන් තවත් රැවටෙන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. දැන් තිබෙන්නේ රට සංවර්ධනය කරන දේශපාලනයක් නොවන බවත් එය වෛරී දේශපාලනයට පරිවර්තනය වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. තමා ණය වූ බවට චෝදනා කරන වත්මන් ආණ්ඩුව මේ වන විට පසුගිය ආණ්ඩුව මෙන් තුන්...

දේශීය පුවත්

දැඩි මූල්‍ය විනයක් සහිත වැඩසටහනක් 10 වන දායින් පසුව ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. නිසි මූල්‍ය විනයක් නොමැතිව රට සංවර්ධනය කළ නොහැකි බවත් රට නියම වශයෙන් සංවර්ධනය කිරීමට නම් දූෂිත දේශපාලනය පිටු දැකියයුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ...

දේශීය පුවත්

රට සංව්රධනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට ගමේ බලයත් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රට සංවර්ධනයකිරීම සඳහා නියම වැඩසටහන් තිබෙන්නේ තම පක්ෂයට බවත් එම නිසා ගමේ බලය තම පක්ෂයට අවශය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය විශේෂයෙන්ම රට මැද සංවර්ධනය කිරීම සඳහා අවධානය යො...

ව්‍යාපාරික පුවත්

අග්‍රාමාත්‍යවරයා පසුගිය අවුරුදු තුන ඇතුළත රටේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති බවට පුන පුනා ප්‍රකාශ කළද ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම විදේශ මුදල් හමුවේ බාල්දුවෙමින් පවතී. පසුගිය ජනවාරි 29 වැනිදාට රඅපියල අනෙකුත් විදේශ මුදල් හමුවේ දරුණු බාල්දු වීමකට පත්ව ඇති අතර මේ හේතුවෙන් රට තුළ ඉදිරි කාලයේ තව තවත් භ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්ණ කරමින් සිටින බව වාර්තාවේ. මෙම සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධික...

දේශීය පුවත්

අය වැයෙහි විවෘත භාවය ජනතා සබඳතා සහ විනිවිදභාවය මැන බැලීමේ දකුණු ආසියාතික රටවල් අතුරෙන් ශ්‍රී ලංකාවට අයත්ව ඇත්තේ නේපාලය සහ ඇෆ්ගනිස්තානයට වඩා පසුපස ස්ථානයක් බව ජාත්‍යන්තර විමසුමකින් (Global Open Budget Survey) අනාවරණය වේ. යුද්ධයක් පවතින ඇෆ්ගනිස්තානයටත් පසුපසට ශ්‍රී ලංකාව තල්ලු වී තිබේ.

දේශීය පුවත්

රාජපක්ෂවරුන්ට එරෙහිව නඩු ප්‍රමාද විමට එක්සත් ජාතික පක්ෂය වගකිවයුතුයැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. පෙබරවාරි 22 වැනිදාට කල් දමා තිබූ භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ හා බරපතල වංචා දූෂණ විමර්ෂණ කොමිසමේ පාර්ලිමේන්තු විවාදය ඡන්දයට පෙර පවත්වා පෙන්වන්නැයි තමන් කළ අභියෝගය ජනමතයක් වූ නිසා...

දේශීය පුවත්

වංචා දුෂණ චෝදනා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා මහාධිකරණයට අවස්ථාව සැලසෙන පරිදි අල්ලස් හෝ දූෂන වංචා පිළිබඳ විමර්ෂනය කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී ඇත් බව වාර්තාවේ. 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය සංශෝධනය කළයුතු බවට ජනාධිපතිවරයා විසින් ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපති දීප්ති ලොකු ආරච්චි මාධ්‍යයට නිකුත් කර ඇති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකායෙන් 73%ක් රක්ෂණයට ලක් වී නැතැයි ද ඒ පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ යයි ද කියා සිටී. මෙම තත්ත්වයට බලපා ඇති සාධක වශයෙන් හදුන්වනු ලැබ ඇත්තේ අඩු ආදායම් තත්ත්වය ජනතාවගේ අ...

දේශීය පුවත්

තම ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීනයට විකුණුවේ නැති බවත් සිදුකළේ බදුදීමක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. හම්බන්තොට වරාය චීනයට සින්නක්කරව ලබාදීමට ක්‍රියාකළේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බවත් අවශ්‍යනම් එම ගිවිසුම රටට හෙළිකිරිමට සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ...

දේශීය පුවත්

අර්බුද නැති ආණ්ඩු කොහේවත් නොමැති බවත් මීට පෙර සිට මෙරට ක්‍රියාත්මක වූ සෑම ආණ්ඩුවකම අර්බුද තිබුණු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාහ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොම්පේ නගරයේ සංවිධානය කරන ලද ජන රැළියකට සහභාගී වෙමිණි. පෙර පැවති ආණ්ඩුවල වාගේම වර්තමාන ආන්...

දේශීය පුවත්

අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් රට බෙදීමට ගෙන ඒමට සැලසුම් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියාකළ බවත් රට ජාතිය ආගම රැකගැනීම වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ බෙල්ලන්විල නාහිමියන්ට ජාතියේම ගෞරවය හිමිවියයුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More