ව්‍යාපාරික පුවත්

රුපියලේ බාල්දුව නොනවතී

February 4, 2018 10:20 pm | Lanka Lead News

අග්‍රාමාත්‍යවරයා පසුගිය අවුරුදු තුන ඇතුළත රටේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති බවට පුන පුනා ප්‍රකාශ කළද ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම විදේශ මුදල් හමුවේ බාල්දුවෙමින් පවතී.

පසුගිය ජනවාරි 29 වැනිදාට රඅපියල අනෙකුත් විදේශ මුදල් හමුවේ දරුණු බාල්දු වීමකට පත්ව ඇති අතර මේ හේතුවෙන් රට තුළ ඉදිරි කාලයේ තව තවත් භාණ්ඩ හා සේවා ඉහළ යාමේ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවන බව ආර්ථික විශ්ලේශකයෝ අනතුරු අඟවති. යහපාලන රජය බලයට පත්වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු.130 වූ අතර මේ වන විට එය ඩොලරයට සාපේක්ෂව රු.150 ඉක්මවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More