පුවත්
දේශීය පුවත්

රුපියල් කෝටි 2 බැගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ පවතින අමාත්‍යංශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනෙකුට අල්ලස් ලබාදුන බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට කඩිනමින් ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්...

දේශීය පුවත්

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් සහිත ජනාධිපති කොමිසමක් ඉදිරියේදී බොරු කාරයෙකු සහ වංචා කරයෙකු වී ඇති නිසා ඔහු කරන ප්‍රකාශ ශත පහකටවත් විශ්වාස කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහ...

දේශීය පුවත්

2010 වසරේදී වාහන 8ක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවකට චෝදනා ඒලවූ ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු හා ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දේශීය පුවත්

ඉදිරියේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්දව ගැසට් කිරීමට නියමිත නිර්නායකයන් ඇතුලත් වාර්ථාව ප්‍රසම්පාදන කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් විසින් කතානායකවරයාට පිළිගැන්වීම අද(25) දින සිදුවිය.

GOSSIP

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළ සුපිිරි ක්‍රිකට් පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු වුණු ක්‍රීඩකයෙකුගේ විවාහ ජීවිතය දෙදරා ගොස් ඇති බව ආරංචි වෙනවා. කලක් රට වෙනුවෙන් විශාල සේවයක් කළ ඔහු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර පසුව උපනායකත්වයට පත්වූ එකම ක්‍රීඩකයාත් ඔහුයි. බිරිඳගේ නම සහ මෙම ක්‍රීඩකයාගේ නම එකත...

දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් මූල්‍ය අපරාධ ඒකකයට( FCID ) අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම පෙබරවාරි මස 15 දක්වා දීර්ඝ කෙරේ.

ක්‍රීඩා පුවත්

බංග්ලාදේශය දේශ කණ්ඩායම කඩුළු 10කින් පරාජය කරමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබයි. අද පැවත් තරඟයේදී පන්දුවාර 24 කදී සියළුම දෙනා දැවී බංග්ලාදේහය ලබාගත්තේ ලකුණු 82 ක් පමණි කිසිවෙකු නොදැවී පන්දුවාර 11 පන්දු 5කදී ලකුණු 83ක් ලබාගෙන ජය...

දේශීය පුවත්

අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන පාගමන මේ වන විට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් පවතින බව වාර්තා වේ. මෙම පාගමන හේතුවෙන් දෙල්කඳ, නුගේගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක්ද පවතී. සයිටම් ගැටළුවට නිවැරදි විසඳුමක් ලබාදීම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කප්පාදු කිරීමට එරෙහ...

දේශීය පුවත්

ඌව පළාත් සභාව ඉදිරිපිට අද ඇතිවූ උණුසුම් කාරී තත්වයෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි කැබිනට් අමාත්‍යවරයෙකු සහ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවී තිබේ. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතාද සහභාගී වි ඇත. ගැටුම සිදුවී ඇත්තේ එජාප පළාත් සභා මන්ත්‍රි ගනේ...

විදේශ පුවත්

රුසියාව ආක්ටික් කලාපය තුළ හමුදාමය යෙදවීම් ඉහළ දමමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඉපැරණි සෝවියට් සමුහාණ්ඩු සමයේදී එම කලාපය ආශ්‍රිතව පැවති හමුදා කඳවුරු ඉදිකිරීමේද ඔවුන් යෙදී සිටින බව සඳහන් වෙයි. මීට අමතරව රුසියාව ආක්ටික් කලාපය තුළ නව ඒකාබද්ධ ක්‍රමෝපායික අණදීමේ පද්ධතියක් සහ පෙර අනතුරු අඟවීම...

විදේශ පුවත්

වෙනිසියුලාව තුළ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ජනපති නිකලොස් මදුරෝ අදහස් කරගෙන සිටින බව රාජ්‍ය පක්ෂපාතී සංවිධාන පවසයි. ඒ අනුව ලබන අප්‍රේල් මාසය අවසන් වීමට පෙරාතුව මෙම ජනපතිවරණය පැවැත්වෙනු ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. පසුගිය දා පැවති ජන රැළියකදී මදුරෝද මේ බව ස්ථිරව පවසා ඇති අතර තමන්ද ...

දේශීය පුවත්

පොලොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට හදිසියේ ඇතිවූ උණ සහ පාචන රෝගී තත්වයක් හේතුවෙන් අද (25) සිට ලබන 31 වැනිදා දක්වා අධ්‍යාපන විද්‍යා පීඨයට නිවාඩු ලබා දීමට තීරණයකළ බව එහි පීඨාධිපති කේ. ඒ. ගුණපාල මහතා පවසයි. පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ...

ක්‍රීඩා පුවත්

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ‍්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද දිනයේ පැවැත්වේ. ශ‍්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ ප‍්‍රතාඵලය මත ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට ඉදිරිපත්වීම හෝ නොවීම තීරණය වීමට වැඩි ඉඩක් තිබේ. බංග්ලාදේශ කණ්ඩායම මේ වන විටත් ...

දේශීය පුවත්

ඌව පළාත් සභාව ඉදිරිපිට මීට ස්වල්ප වේලාවකට පෙර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහි උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම උනුසුම්කාරී තත්වය මතුවී ඇති අතර පළාත් සභාවට පොලිස් ආරක්ෂාවද යොදා ඇති බව වාර්තා වේ. https://www.youtube.com/watch?time_continue=20&v=10TM...

දේශීය පුවත්

ගෘහස්ථ විදුලි පරිපථ පද්ධති සඳහා භාවිතා කරන අයිතම නිෂ්පාදන කිහිපයකට ලබන වසරේ ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය අනිවාර්යය කර තිබේ. අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් වෝල්ටීයතාව වෝල්ට් 250ට අඩු අයිතම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය හෙවත් එස්. එල්. එස්. සහතිකය අනිවාර්යය කර ඇත. ...

දේශීය පුවත්

රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට ගන්නා උත්සාහය පරාජයට පත්කිරීම සඳහා අද(25) දින ස්ථාන 07ක එක්දින සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කරන බව රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය සඳහන් කරයි. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට සිදුකරතිබෙන සැලසුම වහාම අහෝසි කරන ලෙස ඉල්ලා මරදානේ පිහිටි ප්‍රධ...

දේශීය පුවත්

මේ දිනවල රජයේ සේවකයන් තැපැල් ඡන්ද ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව බුද්ධි අංශය නිකුත් කළ වාර්තා දැක සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව මෙන්ම හීලෑ විපක්ෂයේ ජවිපෙ ද එක්ව පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණ අනාවරණය කර සිටී. මේ වන විට පැන නැ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන පරීක්ෂා කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා ගැන සෙවූ ජනාධිපති කොමිෂන් සභ වාර්තාව ගැන විවාදය පෙබරවාරි මස 20,21 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ ගුණවර්ධන, විපක්ෂයේ ප්‍රධාන...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයාබැලු ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා වාර්තාව ගැන යම් ගැටළුවක් පවතිනවානම් ඒ ගැන සාක්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කරයි. ඒ අනුව ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයින් අතර සාකච්ඡාව තවත් දින දෙක තුනකින් ...

ප‍්‍රධාන පුවත්

ගරු කථානායකතුමනි, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රවී කරුණානායක වන මාගේ වරප්‍රසාද කඩවීම සම්බන්දයෙන් වූ ප්‍රකාශය මෙම ගරු සභාව හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳව මා පළමු කොට ඔබතුමාට ස්තූතිය පිරිනමනවා. 2015 ජනාවාරි 8 දා සිට, අපේ හදවත් තුළ රැව් දුන්නා ලොකු සිහිනයක්. ඒ තමය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More