රටේ ප්‍රශ්න රැසක් තිබියදී මේ අවස්ථාවේදී රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වයිෆයි පහසුකම ලබාදී තරුණ තරුණියන්ට ආදරය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමද කියා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කරයි. ඒ මහතා මේබව ප්‍රකාශ කළේ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධ...
උදයංග වීරතුංග මහතාගේ නම භාවිත කරමින් රජය විසින් දිගින් දිගටම කරගෙන යන මඩ ප්‍රහාරවලට පිළිතුරු දීමට ඇති හොඳම ක්‍රමය ඔහු සිය කැමැත්තෙන්ම ලංකාවට ගොස් පොලීසියට අවශ්‍ය සාක්ෂියක් ලබාදී තමන්ට එරෙහිව ඇති චෝදනා වලට පිළිතුරු දීම යැයි තමා විශ්වාස කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඇමෙරික...
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තරඟ කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබු කාලසීමාව අද (07දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ලන්ඩන් නුවර කොටි හිතවාදීන් ප්‍රභාකරන් නායකයා බව පවසමින් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා ව්‍යාපරයක් දියත් කළ අවස්ථාවේදී එම කොටි හිතවාදීන්ට එරෙහිව තනිව අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ ධජය පෙන්වූ අභිත බ්‍රිගේඩියර්වරයාගේ වැඩතහනම් කිරීමට එරෙහිව දසතින් විරෝධතා එල්ලවන බව වාර්තාවේ. ආගමික නායකයින් විද්වතුන් ශ්‍රී ...
පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගනිමින් රට බේරාගත් නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මඩ ප්‍රහාර එල්ලකිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීම ගැන කණගාටුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඒකාබද්ද විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා 06 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති වි...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් සිරගත කිරීමට තරම් සාක්ෂි තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා 06 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ බරපතල වංචා පිළිබ ජනාධිපති කොමිසමෙන් මහින්ද රාජපක්ෂ ගෝඨාභය රජපක්ෂ බැසිල් රාජපක්ෂ නාම...
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබ සොයා බැලීම සහා නිලධාරීන් 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි. මේ පිරිස 07 වනදා උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිත බව වාර්තාවේ.
ගරු කථානායකතුමනි, මහජනතාවට හා රටට අහිමි වෙමින් පැවති ප්රජාතන්ත්රවාදය, නිදහස හා ආර්ථික දියුණුව ස්ථාපිත කරන්න ජිවිත පරිත්යාගයෙන් කටයුතු කළ දේශපාලකයෙක් හැටියට, ඒ වෙනුවෙන් මහා පරිත්යාගයක් කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙක් හැටියට, ඒ වගේම 2015 ජනවාරියේ අලුත් ජනාධිපතිවරයෙක් ...2015 අගෝස්තු මාසයේ...
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රි ඩා උළෙල නියෝජනය කරන කීඩක කණ්ඩායම 50 -60 ත් අතර සංඛ්‍යාවකට අඩු කිරීමට ජාතික තේරීම් කමිටුව ඊයේ තීරණය කළේය. ගෝල්ඩ් කොස්ට් තරඟාවලිය සඳහා සහභාගීවීමට තීරණය කර තිබූ සියලු ක්‍රිඩා සංගම් සමග පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණයට එළැඹි බව එම කමිටු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ...
ව්‍යාපාරික කටයුතු අවසන් කළ මිහින් ලංකා ගුවන් සේවයේ ගුවන් ගමන් බලපත්‍රය අලෙවි කිරීමට සුදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. එසේම ශ්‍රී ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම හා මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ අක්‍රමිකතා සෙවීමට පත්කළ කොමිසම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේව...
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද සටන 07 වනදා අවසන් රැලිය සවස 3.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී පැවැත්වේ. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද සටන 07 වනදා අවසන් රැලිය සවස 3.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාග...
ශෝක පණිවුඩය කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, බෙල්ලන්විල රාජමහා විහාරය, අත්තිඩිය, මාළිගාවත්ත පුරාණ විහාරය යන විහාරද්වයාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිගෞරවාර්හ බෙල්ලන්විල විමලරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හදිසියේ අපවත් වු පුවත ඇසීමෙන් මම බලවත් කම්පා...
10 වෙනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හේතුවෙන් 09 වෙනිදා දිවයිනේ සියළුම පාසල් වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.
ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වසරේ ජුනි 09 වැනිදාට පෙර අවසන් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩපිළිවෙලක් සකස්කර තිබේ. අනතුරුව එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අදිකාරිය සැලසුම් කර ඇත. 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩියට සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පුරුවේ පිහිටි නිවසේදී ජනවාරි 08 දේශපාලන පෙරළිය සිදුකිරීමට අදාළ සාකච්ඡා සිදුව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (06) දින ප...
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන ආරක්ෂිත ප්‍රදේශ තුළ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය පෙරේදා (04) දින සිට ක්‍රියාත්මක වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) දින සඳහන් කළේය. ඒ අනුව භාවිතයෙන්...
දෙදෙනෙක් මරුට 6 කට තුවාල ගස් 2000ක් කඩා වැටිලා 5200කට විදුලිය නැහැ ගුවන් ගමන් 200ක් අවලංගුයි ඉතිහාසයේ පළමු වතාවට රුසියාවේ මොස්කව් අගනුවරින් දරුණු හිම පතනයක් වාර්තාවේ. හිම පතනයත් සම සිදුවුණු අනතුරු හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 13ක් යැයි පැවසෙ...
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන ජනාධීපත් කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ ගැන ජනාධීපති කොමිෂන් සභා වාර්තාව ගැන විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම...
මේ දිනවල මාලදිවයිනේ වර්ධනයවෙමින් පවත්නා තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මාලදිවයිනේ වත්මන් තත්ත්වය ගැන නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව කියා සිටී.
වංචාව දූෂණය නවත්වනවාය කියා සංවාදය රටට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළුතරදී ප්‍රකාශ කළේය. සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර නගර සභාවට තරඟ කරන ජවිපෙ අපේක්ෂකයන්ට සහය පළ කිරීම සඳහා කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිණි. එහිදී අදහස් දැක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...