පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රි ඩා උළෙල නියෝජනය කරන කීඩක කණ්ඩායම 50 -60 ත් අතර සංඛ්‍යාවකට අඩු කිරීමට ජාතික තේරීම් කමිටුව ඊයේ තීරණය කළේය. ගෝල්ඩ් කොස්ට් තරඟාවලිය සඳහා සහභාගීවීමට තීරණය කර තිබූ සියලු ක්‍රිඩා සංගම් සමග පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණයට එළැඹි බව එම කමිටු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. තවමත් නිල වශයෙන් සංචාරය සඳහා සහභාගී කරවන්නේ කවුරුන්ද යන්න ප්‍රකාශයට පත්ව නැති අතර එය ඉදිරි දින දෙක තුල ජාතික තේරීම් කමිටු සභාපතිවරයාගේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...