මහනුවර ගැටුමට් සම්බන්ද ඒකාබද්ධ විපක්ෂයේ ලොහාන් රත්වත්ත සහ දිලුම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් යැයි සදහන් කිරීම සදහා රහස් පොලිසියේ ප‍්‍රධානීන් මහනුවරට යැවීමට ආණ්ඩුව ක‍්‍රියා කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද 07 දින ප...
මහනුවර පවතින තත්වය එන්න එන්නම බරපතල වන නිසා වහාම මැදිහත්වී තත්වය පාලනය කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද 07 දින පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය. ‘‘ මහනුවරින් ඇසෙන්නෙ සිත සතුටු කරන ආරංචි නොවේ. මහනුවර සිංහල මුස්ලිම් ජනතාව ඉන්නෙ මහත...
රට තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ෆේස් බුක් , වට්ස් අප්, වයිබර් ඇතුළු අන්තර්ජාලයේ සියලු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලියව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව තීරණය කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. ජාතිවාදය අවුස්සන හෝ...
ජාතිවාදී ප්‍රචන්ඩතාඋත්සන්න තලයට පැමිණ තිබුණද අගමැතිවරයා අගමැති පුටුව බේරා ගැනීමේ කටයුත්තේ නිරතවන බවත් ජනාධිපතිවරයා තවත් යටිකුට්ට වැඩක් කරන්නේ කෙසේ දැයි කල්පනා කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. දිගන ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වයේදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වූ බවත් එහි වගක...
දකුණු කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා 2018 වර්ෂයට අදාළව ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ ලබන 19 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙවර පරීක්ෂණය පරිගණක ආශ්‍රයෙන් පමණක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව එක් එක් විභ...
මාස් කන්නයේ වී මිලදී ගැනීමට රජය මැදිහත් වී කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලබාදෙන බැංකුණය මුදලමෙවර කන්නයේදී ලබා නොදීම නිසා මෝල් හිමියන්ගෙන් 95% කට වැඩි ප්‍රමාණයකට මෙවර වී මිලදී ගැනීමට නොහැකි වී තිබෙන බව එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමය සඳහන් කරයි. බදු සහන යටතේ විශාල සහල් තොග ලංකාවට ගෙන්වා ...
නැවත දැනුම්දෙනතුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.
ආණ්ඩුවේ කොන්ද පණ නැති නිසා රට අරාජික වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන ආණ්ඩුව තීන්දු තීරණ ගැනීමේදී කල්මරමින් සිටි බවත්, මහනුවර ඇතුළු ප්‍රදේශවල ඇති වී තිබෙන සිද්ධිවලට ආණ්ඩුව වගකිව යුතු බවත...
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතිවාදය පතුරවන පිරිස්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ. විවිධ අසත්‍ය ප්‍රවෘත්ති දියත් කරමින් ජාතීන් අතර වෛරය ඇති කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමේ බලය ...
ඉතිහාසයේ කිසි දිනෙක නොවූ විරූ අයුරින් කොටි ඩයස් පෝරාවේ මුදලින්ම රණවිරුවන් පාවා දීමේ මහා කුමන්ත්‍රණය සිදුවෙමින් පවතින බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි. කොළඹදී දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය. එහිදී ආචාර්ය නාලක ගොඩහේවා මෙසේ පැවැසීය. 2009 ලංකාවේ...
ජාතිවාදය හා ප්‍රචණ්ඩත්වය අවුළුවන දේශපාලනඥයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතිවාදය හා ප්‍රචණ්ඩත්වය ඇවිළවීම අප නොදැන කරන අපරාධයක් බවට පත් කරන නීති සකස් කළයුතු බවයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මහතා ම...
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුළු පහක් දැවී ලකුණු 174ක් ලබා ගත් අතර, එයට පිළිතුරු ලෙසින් ජයග්‍රාහී ලකුණු 175ක් ලබාගන්නට පන්දුඕවර 18.3කදී ශ්‍රී ලංකාවට හැකි විය. ආර්. ප්‍රේමදාස පිටියේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ කුසල් ජනිත් පෙරේරාගේ පන්දු 37කින් ලබාගත් ලකුණු 66 තරග ජයග්‍රහණයට විශාල පිටුවහලක් විය. ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමේ සටන දිගටම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර යන මහත්වරු ප්‍රකාශ කරති. අද (06)දින පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් වෙන වෙන...
දිගන, තෙල්දෙනිය අම්පාර ප්‍රදේශවල ඇතිවූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටින්නේ ස්වාධින රුපවාහිනි සේවයේ විකාශයවන කූඹියෝ නැමති ටෙලිනාට්‍යයේ ජෙහාන් නැමති ගේම් කාරයෙකුට සමාන කෙනෙකු බවත් එම ජෙහාන් නැමති ගේම්කාරයා හීන්දෑරි ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පුද්ගලයෙකු බවත් ජාතික නිද...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඒරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමේ වගකීම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පැවරීමට අද (06) දින තීරණය කෙරිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්...
ශ‍්‍රි ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තුන්කොන් 20-20 තරගාවලිය අද ඇරඹෙයි.
තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ‍්‍රි ලංකාව හා ඉන්දියාව අතරයි.
කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී තරගය පැවැත්වෙයි.
සජීව විකාශණය
දේශීය පුවත්
මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරුකරන ලෙස ඉල්ලා ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් 11 දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ සභාගැබ මැද බිම වාඩිවී කෙටි වේලාවක් උද්ඝෝෂණයක නිරතවූ බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බවට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමත් සමගම එම විර...ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් සභාගැබේ බිම වාඩිවී උද්ඝෝෂණයක.
March 6, 2018 3:47 pm
රටේ පවතින තත්ත්වය අනුව අවශ්‍යවුවොත් දින 7ක් වැනි කෙටි කාලයකට හදිසි නීතිය පැනවීමට කටයුතු කරනබව අග්‍රාමතාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) දින පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය. හදිසි තත්ත්වයකදී අවශ්‍යවුවොත් හදිසි නීතිය පැනවීම ගැන අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අවධානය යොමුවූ බව රනිල් වික්‍රමසිං...
දිගන තෙල්දෙනිය ප්‍රදේශවල ඇතිවූ හදිසි තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වේ. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ජනතා නියෝජිතයෝ මේ වන විට අදහස් දක්වමින් සිටිති.
පෙබරවාරි 10 පළාත් පාලන ආයතන මැතිවරණයේදී මෙරට බහුතර ජනතාව විවිධ න්‍යාය පත්‍ර සහිත බලවේග එක් ව සැලසුම් කොට 2015 ජනවාරි 08 කරළියට ගෙන ආ සමස්ථ ‘‘යහපාලන “ ව්‍යාපෘතිය ම කෝපයෙන් හා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළහ. ‘‘යහපාලනය“ යන පදය දිලිදු එහෙත් ස්වාභාවික සම්පත්වලින් ආඪ්‍ය අප්‍රිකානු මහද්වීපය ගෝලීය ප්‍රාග...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...