පුවත්
දේශීය පුවත්

නව තැපැල්පතිවරයෙකු පත් කරනු ලැබ සිටියද තැපැල් දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටලූ තවමත් විසඳී නැතැයි වෘත්තීය සමිති පවසයි. මෙම පරිපාලන ගැටලූ විසඳාලීම තවදුරටත් ප‍්‍රමාද කරන්නේ නම් නැවත වෘත්තීය සමිති අරගලයක් ආරම්භ කිරීමට සිදුවනු ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කිය...

විදේශ පුවත්

ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් ඉන්දීය ජනතාව මුහුණදී ඇති ගැටලු අවම කිරීම සඳහා ඉන්දීය රජය විසින් භූමිතෙල් හා ඩීසල් වෙනුවෙන් පනවා තිබූ බදු අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අදාළ ඉන්ධන දෙක වෙනුවෙන් අය කළ තීරුබද්ද ඉන්දීය රුපියල් 1.50කින් අඩුකර ඇති අතර ඉන්දිය රජයේ තෙල් පිරිපහදු ආය...

මුහුණු පොතෙන්

අපි රාජපක්ෂලාට නැවත එන්න දෙන්නේ නෑ කියන අයට.. මේ මොහොතේ ජනතාව ඉල්ලන විසදුම් වලට ජනතාවට විශ්වාස කරන්න මහින්ද වෙනුවට ඉන්න විකල්පයක් කියන්න පුළුවන්ද ජනතාව මේ මොහොතේ ඒ ඉදිරිපත් කරන විකල්පය මහින්ද තරම් විශ්වාස කරනවද එහෙමනම් ඒ විකල්පය කියන්න . කවුරැ හරි කියනවනම් ආයෙත් මේ වගේ ලිජ්ජවී පන්නයේ ...

මුහුණු පොතෙන්

නිරංජනී ෂන්මුගරාජාගේ ප්‍රකාශයෙන් කොටි හිතවාදී එන්ජිඕ නඩයේ ගැලවුණු රෙදි ඇඳගන්නටත් මත්තෙන් ඔවුන් තව දුරටත් හෙළිදරව් වෙන සිද්දියක් උතුරෙන් වාර්තා වෙනවා. ඒ තමයි අද ඔක්තෝබර් 3 දා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත යාපනය අන්තර්ජාතික සිනමා උළෙලෙන් ජූඩ් රත්නම්ගේ Demons in Paradise චිත්‍රපටය ඉවත් කර...

දේශීය පුවත්

අපරාධ මර්දනයට පත්කර සිටින පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අතර සම්බන්ධතාව පිළිබඳව මීට මාස දෙකකට පෙර පාර්ලිමේන්තුවේදී තමා කළ හෙළිදරව්ව අද යථාර්ථයක් වී ඇතැයි ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. බීරි අලින්ට වීණා ගැයුවා සේ ඒ හෙළිදරව් කිරීමට අදාළව කිසිවකු අවශ...

පුරවැසි කොලම

නිදහසේ පියා ඩී.එස්. පළමු නිදහස් අරගලය පාවා දුන්නේ ය ඩී.එස්. සේනානයක යනු ලංකාවේ නිදහසේ පියා යැයි කීයන පට්ටපල් බොරුව සමාජගත කරන්නට ‘නිදහසේ පියා ඩී.එස්.’ යනුවෙන් චිත්‍රපටයක් හදා විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා දරන උත්සාහය පිළිකුල් සහගත ය. එය ලේ බිඳක් වත් නොසොල්වා 1948 දී ලංකාවට නිදහස ලබා ගත්තේ යැයි කිය...

දේශීය පුවත්

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඊයේ සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගී විය. එම උත්සවයේ ඒ මහතාව පිළිගැනීම සඳහා පැමිණි සිසු දරුවෙකුට මෙසේ පවසා ඇත. “ඕක නතර කරන්න ඕනා. බුලත් කෑලි දෙක තුනක් අරන්. ඕක අරන් යන්න. ගිහිල්ලා ප්‍රින්සිපල්ට ගේන්න කියන්න. උදේ පාන්දර බුලත්...

දේශීය පුවත්

ප්‍රතිඵල නිකුත් වූ විභාගයේ පළමු ස්ථාන දෙකක් වාර්තා කිරීමට සිසුන් දෙදෙනෙක් සමත්ව තිබේ. ඔවුන් දෙදෙනාම ලකුණු 199 බැගින් වාර්තා කර තිබේ. 01 මෙත්නුල් විතානගේ - සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ (පිළියන්දල) 01 සනූප දිමත් පෙරේරා - ශාන්ත මරියා මහ විදුහල (වේයන්ගොඩ) එසේම දෙවැනි ස්ථාන තුනක්, තුන්වැනි ස...

ප‍්‍රධාන පුවත්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නව දිල්ලියේ දෙදින සංචාරයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් රුසියානු ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් අයුරු විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වා තිබුණි. ඇමෙරිකානු සම්බාධක පැවතියද ඩොලර් බිලියන 5 ක යුද ආයුධ ගනුද...

දේශීය පුවත්

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට ඇති වී තිබූ අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණි චීන ගුවන් යානයක් , මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට , කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි. මෙම ගුවන් යානය චීනයේ ෂැං ඩු සිට පැමිණි එයා චයිනා ගුවන් ස...

දේශීය පුවත්

නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ අනුව වාර්ෂිකව දිස්ති‍්‍රක් මට්ටමින් පැවැත්වෙන වනරෝපා ජාතික වැඩසටහන සහ පරිසර සමුළුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(05) මන්නාරම දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත් වීමට නියමිතයි. මන්නාරම තම්බනෛයිකුලම් ප‍්‍රදේශය ආවරණය කරමින් හ...

දේශීය පුවත්

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (05දා) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,050කදී පසුගිය අගෝස්තු මස ශිෂ්‍යත්ව විභාගය පැවැති අතර, ඒ සඳහා සිසු සිසුවියෝ තුන්ලක්ෂ පනස්පන්දහස් තුන්සියවිසිහය දෙනෙක් පෙනී සිටියහ. අන්තර්ජ...

දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීන්දුව ගැනීම සඳහා අවශ්‍ය වාර්තාව දින 14 ක් ඇතුළත සැකසීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව විසින් ඊයේ (4) කමිටුවක් පත්කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එජනිස විධායක සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත. ආණ්ඩුවෙන් ඉව...

දේශීය පුවත්

ජාතික ආණ්ඩුව විසුරුවාහැර, භාරකාර ආණ්ඩුවක් සෑදීමට හිටපු ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පවසයි. ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේය. ම...

පුරවැසි කොලම

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති නීතිඥ සරත් විජේසිංහ අපේ රට ඉන්දියාව, චීනය, ඇමරිකාව, සිංගප්පූරුව ආදි බොහෝ රටවල් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එහෙත් මේවා පිළිබඳ බොහෝ දෙනා පළ කරන්නෙ සුබවාදී අදහස් නෙමෙයි? ජාත්‍යන්තර ගිවිසුමක් කියන්නෙ වෙනත් රටක් සමග හෝ අන්තර්ජාතික සමාගමක්...

දේශීය පුවත්

එක්ස් කිරණ පරීක්ෂාවකින් පසුව රෝගියෙකුගේ වම් වකුගඩුවේ හටගෙන තිබූ කිලෝ දෙකක් පමණ බරකින් යුතු, විශාල ප්‍රමාණයේ ගලක් සාර්ථක සැත්කමකින් පසුව ඉවත් කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ. පසුගිය 2දා මෙම ශල්‍යකර්මය සිදුකර ඇත. සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කළ රෝගියා පිළිබඳව කළ එක්...

Notice Board

රට වළට - හොරකම බැරිකම සහ හිඟනකම ජාතික කතිකාව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ශ්‍රවණාගාරයේ සිට https://www.facebook.com/breakinglk/videos/959844344206256/

ප‍්‍රධාන පුවත්

කළුතර, තෙබුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරනය නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. සිය බාරයට ගත්...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (04) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 167.5521 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 171.4279 ක් ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මව...

දේශීය පුවත්

රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් (5,564,404.50) හොංකොංහි ගිණුමකට බැර කරන්නැයි ඉල්ලමින් සිදුවීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගැනීම සඳහා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාට අද (04දා) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩීයට) ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More