ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට හා දේශපාලන පක්ෂවලට ප‍්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අද (13 දා) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වෙයි. ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48 කට පෙර ප‍්‍රචාරක කටයුතු අවසන් වන බවටත්, එම පැය 48 ක කාලය නිහඬ කාල සීමාවක් බවට පත් විය යුතු බවටත් මැතිවරණ නීතියෙහි ...
හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට පත්වන ජනාධිපතිවරණය අවසන් අදියරට පැමිණීමත් සමග අපේක්‍ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ද උණුසුම් මට්ටමට පැමිණ තිබේ. ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ලබන බදාදා (13 දා* මධ්‍යම රාති‍්‍ර 12.00 ට අවසන් වීමට නියමිතය. ඒ අනුව ප‍්‍රධාන අපේක්‍ෂකයන් වන ගෝඨා...
වස විසවලින් යුත් මෙරට මහ පොළොව වස විසවලින් තොර පොළොවක් බවට පත්කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පානදුර නගරයේදී ප්‍රකාශ කළේය. පානදුර නගරයේ ඊයේ (12 වැනිදා) පැවැති ජනහමුවේදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මෙසේද කීය. ‘‘අද අපේ රටේ ජනතාව නිවැරදි දේ තේරුම් ගනිමින්...
ජනාධිපතිවරණයට ඉදිරිපත් කර සිටින සජිත් ප්‍රේමදාස යනු රනිල් වික්‍රමසිංහ, මංගල, චන්ද්‍රිකා, සම්බන්ධන් ඇතුළු බෙදුම්්වාදීන්ගේ ඉත්තෙකු පමණක් බවත් එම නඬයම එකට තබා පරාජය කිරීමෙන් තොර මේ රට බෙදීම නතර කළ නොහැකි බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නුවන් බැල්ලන්තුඩාව මහතා පව...
සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න අමද්‍යප වීරයෙකි. ඔහු දිවයිනේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණයට මහත් සේ කැප කිරීම් කරන අමාත්‍යවරයෙකි. ඉකුත් 12 දින ඉල් පසළොස්වක පොහෝය දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයක අසල තරු පන්තියේ හෝටලයකට මාධ්‍යවේදීන් සඳහා වූ රැස්වීමකට රාජිත අමාත්‍යවරයා සහභාගිවන්නේ එ...
1987-89 අරගලය සමයේ සමාජවාදය අරමුණු කරගත් දේශපාලන නැගිටීමකට සම්බන්ධවීමේ හේතු මත රාජ්‍ය මර්දනයට ලක්ව මියගිය ජනතා වීරයන් සිහිපත් කිරීමේ ඉල්මහ විරු සමරුව අදට යෙදී අත. මේ ඒ පිළිබඳව ලංකා ලීඩ් නිව්ස් තබන සටහනකි. ශ්‍රී ලාංකීය ජාතියේ කේන්ද්‍රීය ප්‍රශ්නය ජාතික ගැටළුවක් බව විජේවීරයන් 70 දශකයේ සිටම අඛණ්ඩ...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්න කිරීම හේතුකොට ගෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ මතභේදයක් හටගෙන ඇතැයි වාර්තා වේ. ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියකු බව පෙරේදා (11 වැනිදා) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එක්සත් ජාතික පක්ෂයේ උපුල් ජයසූරිය...
පාස්කු ඉරුදින ඛේදවාචකය සම්බන්ධයෙන් තමා රටෙන් සමාව ඉල්ලන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මීගමුව නගරයේ පැවති ජන රැලියක් අමතමින්. එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේ...
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය ලබා නොදෙන ලෙසට බලකරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය විසින් මත්කුඩු ලෝලීන් 100 ක පිරිසක් යොදවා උපවාසයක් ආරම්භ කිරීමේ සැළසුමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි පුවත්පතකට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ගෝල්ෆේස්හි පිහිටි එස්. ඩබ්ලි...
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවල අවධානයක් යොමුවී තිබේ. රොයිටර් පුවත්සේවය සහ 'ද හින්දු' වෙබ් අඩවි වාර්තාවල දැක්වෙන පරිදි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ඉඩ ඇති වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා බවට ගෝඨාභය රාජපක්ෂ පත්ව සිටින බවයි. රොයිටර් පුවත් සේවයේ අදාළ වර්තාව මගින් පෙන්වා දෙන්නේ ඉදිරි ජනාධි...
ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීමෙන් පසුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2009 ජනවාරි 9 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් එම ඝාතනය ආණ්ඩුවටත් පාලනය කරගත නොහැකි පිරිසක් විසින් සිදුකර ඇති බව පැවසූ බව ජේෂ්ඨ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා පවසයි. ඔහු මෙම අදහස් පල කළේ ජ්‍යෙෂ්ඨ මාධ්...
නාග ලේකයෙන් සර්වඥ ධාතූන් 14 නමක් කැලණියට වැඩම කර ඇති බව කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පවසයි. ගුප්ත විද්‍යා විශාරදවරයෙකු විසින් කැලණිය ගං මිටියාවතේ පැවති විශේෂ පූජාවක් අතරතුර ධාතූන් වහන්සේ වැඩම කිරීම සිදුව තිබේ. ශාසන ඉතිහාසයේ කියැවෙන පරිදි බුද...
මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂ , පාට, ජාති ආගම් බේද අතහැර දමා බුුද්ධිමත්ව, ජාතික නායකයෙකු පත්කර ගැනීමට කටයුතු කරනමෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය පූජ්‍ය වැලමියටියාවේ ශ්‍රී කුසලධම්ම හිමියෝ පවසති. මාළිගාකන්ද විද්‍යෙදය මහ පිරිවන සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවන ඒකාබද්ධව ආචා...
“ධීවර, කෘෂිකර්ම සහ සංචාරක කර්මාන්ත දියුණු කරමින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට කැපවන බව”, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තංගල්ලේදී පැවැසීය. “මන්දිර දේශපාලනය, ජනාධිපති වැටුප, වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප කර හැම අරමුදලක...
ජනාධිපතිවරණයයේ ප්‍රචාරණය නැවැත්වීම සඳහා ඉතිරිව ඇති පැය 72 ක කාලය තුළ විවිධ ජවනිකාවක් රඟ දැක්වීම,කතා පැතිරවීම, මෙන්ම පපුවේ අමාරුව සෑදීම වැනි ජනතාව නොසිතන සිදුවීම් රැසක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමෙරිකානු පුරවැසියෙක් බවත් ඔහ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත්නම් දින තුනක් ඇතුළත තහවුරු කර පෙන්වන ලෙස ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියේ ආරම්භ කර ඇති උපවාසයට මේ වන විට දින තුනක් ගතවී තිබේ. කෙසේ වෙතත් එම උපවාසය සම්බන්...
යම් පුද්ගලයෙකු එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ නම එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බව එක්සත් ජනපදය පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ වාද විවාද ඇතිවී තිබෙන පසුබිමක, එ...
එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව නවදිල්ලි මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය. එල්.ටී.ටී.ඊ තහනම මීට පෙර ඉන්දියාව විසින් ක්‍රියාත්මක කර තිබූ අතර එය තවදුරට...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ හමුවීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කර ඇතත් වන ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම් සැලකිල්ලට නොගෙන ඇති බව වාර්තාවෙයි. හමුවීමට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලීම් කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතා දුරකතනය හරහා ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...