හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට පත්වන ජනාධිපතිවරණය අවසන් අදියරට පැමිණීමත් සමග අපේක්‍ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ද උණුසුම් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ලබන බදාදා (13 දා* මධ්‍යම රාති‍්‍ර 12.00 ට අවසන් වීමට නියමිතය.
ඒ අනුව ප‍්‍රධාන අපේක්‍ෂකයන් වන ගෝඨාභය රාජපක්‍ෂ හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් ඉදිරි දින 03 දී තම ප‍්‍රචාරක රැුලි හා සහාය දක්වන පක්‍ෂවල රැුස්වීම් රට පුරා සංවිධානය කර ඇත. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි දින තුනේදී ජනරැුලි 13 ක් ඇමතීමට නියමිත අතර ඉන් අවසන් දිනයේදී තිස්සමහාරාමය, මාතර, ගාල්ල, කළුතර, හෝමාගම රැුලි පවත්වා අවසන් රැුලිය කැස්බෑව ප‍්‍රදේශයේදී පැවැත්වීමට නියමිතය.
සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරි දින තුනේදී ජනරැුලි 18 ක් ඇමතීමට නියමිතය. අවසන් දිනයේදී මොනරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කළුතර, මොරටුව රැුලි පවත්වා අවසන් රැුලිය මැද කොළඹදී පවත්වනු ලබයි.
එමෙන්ම ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා අවසන් දින තුනේදී ජනරැුලි 10 ක් ඇමතීමට නියමිතය. ඒ මහතාගේ අවසන් ජන රැුලිය මහරගමදී පැවැත්වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...