පුවත්
දේශීය පුවත්

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) පෙරවරුවේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි. එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට නියමිත බව වාර්තා වෙයි. ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනර...

ප‍්‍රධාන පුවත්

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) පෙරවරුවේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි. එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට නියමිත බව වාර්තා වෙයි. ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනර...

දේශීය පුවත්

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම ආරම්භවීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු වීමත් සමග අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ පැවැත්විණි. එහිදී මතුව ඇති නව දේශපාලන තත්වය සම්බන්ධය...

විදේශ පුවත්

රුසියාවේ එස් -400 ගුවන් යානා නාශක මිසයිල පද්ධති සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 800 ක අත්තිකාරම් මුදලක් ගෙවා තිබේ.රුසියානු සමූහ සමාගම් ප්‍රධානී රොස්ටෙක් සර්ගෙ චෙමෙසොව් මහතා අද (18) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ. මෙකී මිසයිල පද්ධතිය ලබා දීම සඳහා ඉන...

දේශීය පුවත්

අද දින නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දෙන අවස්ථාවට නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ. එච්.එම්. හිස්බුල්ලා මහතා සහභාගි වී ඇත. ස්වාධීන විද්වතුන්ගේ මතය වන්නේ අන්තවාදයට උදව් කළ හිස්බුල්ලාගේ එම පැමිණිම කිරි හැලියට ගොම බින්දුවක් දැම්මා හා සමානයි බවයි

දේශීය පුවත්

අද දින දහවල් ගෝල්ෆේස් හෝටලයේදී සුමන්තිරන්, සජිත්, හකීම් සහ රිෂාඩ් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. එම සාකච්ඡාව පැවති ස්ථානයට මාධ්‍යවේදීන්ට හෝ කිසිම සේවකයකුට පැමිණිමට ඉඩ නොතබා ඇති අතර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටින්නේ එම සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිවරයා සමග ජාතික ආණ්ඩුවක...

දේශීය පුවත්

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරිමත් සමඟ ඇමැතිවරු 9 දෙනෙක් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූහ. Lankadeepa

දේශීය පුවත්

මෙම මැතිවරණයේදී පවතින සමාජ ආර්ථික ක්‍රමය වෙනුවට විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක්, එනම් සමාජවාදය පිළිබඳ සංවාදය සමාජය හමුවට ගෙන ඒමට කටයුතු කළ බවත් එමෙන්ම සමාජයක් ලෙස මුහුණ දෙන ගැටලු, අනතුර පිළිබඳ සාකච්ඡා කළ බවත් එම වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ජයග්‍රහණය කරවීමට ඉදිරියේදී කටයුතු කරන බවත් දුමින්ද නාගමුව මහතා ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් සිය තනතුරුවලින් ඉවත් වීමට කැමැත්ත පළකොට ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු වෙනත් පක්ෂයක් මගින් මැතිවරණයට ඉදිරිපත් වීම සැලසුම් කරමින් බව වාර්තා වේ. තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට අනාගත දැක්මක් හෝ වැඩපිළිවෙලක් නොමැති හෙයින් මෙම තීරණය...

පුරවැසි කොලම

කාලයක්‌ තිස්‌සේ අපේ රටේ තරුණ සම්පත සැලකුවේ කරදරකාරයන් ලෙසය. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරද්දී කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්විය. අවසානයේදී උගත් උපාධිධාරීන් කුමන හෝ අමාත්‍යාංශයකට අනුයුක්‌ත කර වැටුපක්‌ ලබාදීමේ ක්‍රියාවලියක්‌ පමණක්‌ පසුගිය කාලයේදී සිදුවිය. නමු...

දේශීය පුවත්

අද (18) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට පැවැත්වූ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වී සිටියේය. දිවුරුම් දීමේ උත්සවයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජප...

දේශීය පුවත්

දේශපාලන කණ්ඩායම් දෙකක ආධාරකරුවන් අතර ඇතිවු ගැටුමකින් බේරිමට ආ එක් කණ්ඩායමක් පුත්තලම නගරයේ පිහිටි හිටපු වයඔ පළාත් සභා මන්ත්‍රිවරයකුගේ නිවසට කඩා වැදීමෙන් කාලගොට්ටියක් ඇතිවි තිබු බව පුත්තලම පොලිසිය පවසයි. ඊයේ රාත්‍රියේදී මෙය සිදුව තිබේ. ඇමති රිෂාඩ් බදුර්දින් මහතාගේ ආධාරකරුවන් හා නැගෙනහිර ආණ්...

ව්‍යාපාරික පුවත්

නව ජනපති ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා ඡන්දයෙන් පත්වීමත් සමගින් කොටස් වෙළඳ පොළ තුළද වර්ධනයක් පෙන්නුම් කරයි. සියලු මිල දර්ශකය මෙන්ම එස් ඇන්ඩ් පී දර්ශකයද ඉහළ යෑමක් පෙන්නුම් කරයි. ආරම්භ වී විනාඩි කිහිපයක් තුළම දෛනික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවිය.

දේශීය පුවත්

ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වඩා සුදුසු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අදට යෙදෙන සිය ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයේදීයී. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වන ජන්ම ...

දේශීය පුවත්

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඊට අනුව මින් ඉදිරියට සියලු රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය කර තිබෙන ජනාධිපති ඡායාරූප සහ අග්‍රාමාත්‍ය ඡායාරූප ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රර්ශනය වන ආකාරයෙන් තැබිය යුතු වේ.

දේශීය පුවත්

නව රජයක් පිහිටුවන බවත් රටේ යහපත වෙනුවෙන් විධායක බලතල භාවිත කරන බවත් නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය. "රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට පසු භට වෙන්නේ නෑ. මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මම පිහිටුවනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම...

දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා...

දේශීය පුවත්

අභිනව 7 වන විධායක ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයේ දිව්රුම්දීමේ උත්සවය අනුරධපුර රුවන්වැලි මහා සෑය අහියස සිට…. සජීව විකාශය https://www.facebook.com/srilankarupavahini/videos/938653359852157/

දේශීය පුවත්

7 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ජනපති ධජය ප්‍රකාශයට පත්කර ඇත. නිල ධජයේ ප්‍රධාන වර්ණය වන්නේ කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැයයි. පාරිශූද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල එහි ප්‍රධාන තේමාව වන අතර ඉන් පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනය පිළිබිඹු කර ඇත. සිවිකො...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More