එහිදී මතුව ඇති නව දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
එසේම එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට ද රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කරගෙන සිටින අතර වික්‍රමසිංහ මහතා කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇත්තේ තමාගෙන් පසු තාවකාලිකව හෝ පක්ෂ නායකත්වය බාර ගන්නා ලෙසයි.
අන්තර්වාර නායකයෙකු ලෙස කටයුතු කරමින් පක්ෂයේ අනාගත නායකත්වය ගොඩනගා ඔවුන් අතට පක්ෂය භාරදෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා තිබේ.
ඒ සඳහා අපක්ෂපාතී, පරිණත නායකයෙකු වන කරු ජයසූරිය මහතාට වඩා සුදුසු පුද්ගලයෙකු එජාපය තුළ නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ.
ඒ අනුව එජාපය බේරා ගැනීමේ මෙහෙයුම සහ සුදුසු නායකයෙකු අතට එජාපය භාරදීම කරු ජයසූරිය මහතාට පැවරෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...