මේ වනවිට බරපතළ අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට සිටි සහරහස් පොලිසියේ ශානි අබේසේකර සහ ඕනේරා යන නිලධාරීන්ගේ විශේෂ අනුකම්පාව මත ඇප ලැබුණු බවට චෝදනාවට ලක් වූ වෛද්‍ය සාෆි සහබ්දීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා විවිධ පාර්ශව වලින් බලපෑම් එල්ල වන බව වාර්තාවී ඇත. ...
නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ මහතාට සහ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දනිය වන ඩිඩ්‍රේ ද ලිවේරා මහත්මියට නව රජය යටතේ තනතුරු හිමිව ඇතැයි වාර්තාවනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ විද්වත් කමිටුවක් හරහා තෝරා පත් කරගන්නා පුද්ගලයින්ට ඔවුන්ගේ දක්ෂතා මත තන...
නව උපාධි පාඨමාලා 8ක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අධ්‍යාපන ආයතන 2කට අවසර ලබාදෙමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එල්.එල්.ටී.එස්. ආයතනයට සහ සිනෙක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මෙම අති විශේෂ ගැසට් නිවේදනය මගින්...
යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව මැදිහත් වු බවට මත පළවී තිබුණි එම ආණ්ඩුව බලයෙන් පහවී ඇති මොහොතක එම ප‍්‍රජාව කෙසේ කටයුතු කරනු ඇත්ද යන්න අපවිමසා සිටියේ ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ගෙනි. ඒ මහතා එම කාරණය පිළිබඳව දැක්වූ අදහස් පහත පරිදි වේ. ප‍්‍රශ්නය - ජාත්‍යන්තර ප‍්‍රජ...
මහා භාණ්‌ඩාගාරයේ පුරප්පාඩුව පැවති නියෝජ්‍ය භාණ්‌ඩාගාර ලේකම් තනතුරු දෙක සහ එහි තවත් දෙපාර්තමේන්තු 13 ක් සඳහා නව ආයතන ප්‍රධානීන් පත් කළ බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිර්දේශය...
සුළු හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යාපාරවල අක්‍රීය ණය ගෙවීම වසරක කාලයකට අත්හිටුවන ලෙසත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම් නොකරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් උපදෙස ඇතැම් බැංකු සහ මුල්‍ය ආයතන විසින් පිළිනොපදින බව වාර්තාවේ. ඔවුන් ණය ගෙවීම් ප්‍රමාද වී ඇති ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසිය මේ වනවිටත්...
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පටය සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට රජයේ අවධානය යොමුවී වී ඇතැයි වාර්තා වේ. රංජන් රාමනායක මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයන් සමග කළ දුරකතන සංවාද ඇතුළත් හඬ ගණනාවක්ම සමාජ මාධ්‍ය ජාලා වල පළවීමත් සමග අධිකරණ...
මීගමුවේ සයිමන් අල්පොන්සු සහ රෝස් බ්‍රිජට් අල්පොන්සු යුවතිපතීන්ගේ බාල පුත්‍රයා ලෙස උපන් ඔහුගේ සම්පූර්ණ නම උප්පැන්න සහතිකයේ සඳහන් වී ඇත්තේ සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතිර අඹකුමාරගේ රංජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු යනුවෙනි. මේ කියන අල්පොන්සුගේ මාමා ජනප්‍රිය චිත්‍රපට නළුවකු වූ බැවින් අල්පොන්සුගේ ද සිහිනය...
අමෙරිකාවේ ජනාධිපති ධුරය ඉසිලූ ෆ්රෑන්ක්‌ලින් ඩී රූස්‌වෙල්ට් (Franklin D Roosevelt) 1941 දී නව ආරක්‌ෂක දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලක අවශ්‍යතාවය මතු කරනු ලැබීය. කොන්ග්‍රස් මණ්‌ඩලයේදී කළ එම යෝජනාවට එකල වර්ජිනියාවේ කොන්ග්‍රස්‌වරයා ලෙස කටයුතු කළ ක්‌ලිෆ්ටන් වුඩ්රම් (Clifton Woodrum) 1941 ජුලි 07 වැනිදා ඒ...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට එළැඹෙන බ්‍රහස්පතින්දාට පෙර ලබා නොදෙන්නේ නම් තමන් ඇතුළු තවත් මන්ත්‍රී පිරිසක් දේශපාලන තීන්දුවක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමෙන් පසු...
පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්‍රස්තාවදී සැකකරුවකු සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇ...
හබරණ ප්‍රදේශයේදී මහ මග වැටී තිබී ඇති විදේශික ජාතිකයෙකුගේ ජංගම දුරකථනයක් ආපසු ඔහු අතටම ලබා දී ලාංකිකයන් සතු උතුම් ගුණය ලොවටම පෙන්වීමේ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. මේ එම උපුටා ගැනීමයි. ස්පාඤ්ඤයේ ඉඳලා ආපු සංචාරක කණ්ඩායමක් එක්ක අද දඔුලු පන්සල් ගියා.ගිහින් ඇවිල්ලා කාර් පා...
ඉරාක රජයේ අමෙරිකාවෙන් ඉල්ලූ පරිදි ඉරාකයේ රඳවා සිටින අමෙරිකානු හමුදා ආපසු කැඳවීමට අමෙරිකාව සූදානම් නැති බවත් ඉරාක රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් පවසා සිටී. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන මෝර්ගන් ඕර්ටගුස් මහතා පවසා සිටී. "අමෙරිකාව සාකච්ඡා කිරීමට සූදානම්. නමුත් හුදු ...
රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර රජයේ රහස් පනත උල්ලංඝනය කර ඇති බව රජය සොයාගෙන ඇත. ඔහු රජයට හොරෙන් නීති විරෝධීව දේශපාලන කටයුතුවල නිරත වී සිටිය හිටපු ඇමැතිවරු දෙදෙනකු සමග සෘජුව සබඳකම් පවත්වනු ලැබුවා යෑයි රජයේ ආරංචිමාර්ග පවසයි. හෙතෙම ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හමුදා නිලධාරීන්ට එරෙහි ...
රන්ජන් රාමනායකගේ හඬපට නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවී ඇත. ශ්‍රී ලංකාවේ අධිකරණය ස්‌වාධීන නැති බවට මානව හිමිකම් කවුන්සිලය එල්ල කළ චෝදනා මේ හඬපට නිසා තහවුරු වුණා. රජය කඩිනමින් අධිකරණය ස්‌වාධීන බව සනාථ කිරීමට පියවර ගත යුතු යෑයි ගෝලීය ශ්‍රී ලංකා...
රුසියානු ජනපති වැලඩිමීර් පුටින්ගේ විශේෂ නියෝජිතයකු ලෙස විදේශ ඇමැති සර්ජි ලැව්රොව් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම 14 දා මෙරටට පැමිණෙයි. මෙහිදී රුසියානු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගිතාව ද ඇමෙරිකාව විසින් රුසියානු ආයුධ මිලයට ගැනීම ගැන පනවා ඇති සම්බාධක ගැන ද සාකච්ඡාවකට යොම...
ඕස්ට්‍රේලියානු ලැවුගිනි මහා විනාශයේ බරපතළකම විදහා දැක්වෙන ඡායාරූප පෙළකුයි මේ. පහතින් දැක්වෙන්නේ විනාශයට පෙර සහ පසුව ගන්නා ලද ඡායාරූප එකතුවක්.
මුහුණු පොතෙන්
යල මහ දෙකන්න කුඹුරු ගොවිතැන් කළ අපේ මුතුන්මිත්තන් වී වගාවෙ අස්වනු නෙළනතුරු කුඹුරේ නියර යොදාගෙන අස්වනු නෙළාගැනීම, නියර වගාව හැටියටයි හැදින්වුවෙ. මේ සදහා කුඹුරේ සෑම නියරක්ම යොදාගන්නෙ නෑ . තරමක් පළල් නියරවල් විශේෂයෙන් මායිම් සටහන් වන "ඉන් නියරවල්" යොදාගත්තා. මෑ, කව්පි, මුං ඇට, බණ්ඩක්කා වගාවන් අතර බඩ...
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව සිසුන් 12ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පෙරේදා (08දා) ඇතිවූ ගැටුම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අද පෙරවුවේ මෙම සිසුන් 12 කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු හෙට (11දා) අ...
ඉදිරි මාර්තු මාසයේදී ආරම්භ වන යල කන්නයේ සිට වී වගාව වෙනුවෙන් අවශ්‍ය වන පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙම පොහොර ලබා දෙන්නේ කුඹුරු හෙක්ටයාර් දෙකක උපරිමය සඳහා අවශ්‍ය වන පොහොර වර්ග නිර්දේශිත ප්‍රමාණය බවයි. මහවැලි කෘෂිකර්ම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...