ව්‍යාපාරික පුවත්

සුළු හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යාපාරවල අක්‍රීය ණය ගෙවීම වසරක කාලයකට අත්හිටුවන ලෙසත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම් නොකරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් උපදෙස ඇතැම් බැංකු සහ මුල්‍ය ආයතන විසින් පිළිනොපදින බව වාර්තාවේ.

ඔවුන් ණය ගෙවීම් ප්‍රමාද වී ඇති ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසිය මේ වනවිටත් කරගෙන යන බව එම වාර්තා මගින් සඳහන් කරයි.

නොගෙවූ පොළිය ඇතුළුව මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ මාස 12ක ණය අත්හිටුවීමට හා රජය සහ මහ බැංකුව මීට පෙර සැලසුම් කර තිබුණි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම සඳහා සහායවීම සහ බැංකු හා බැංකු නොවන අංශ ආරක්ෂා කිරීම මෙමගින් ජනාධිපතිවරයාගේ අදහස වුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More