පුවත්
දේශීය පුවත්

පාස්කු ප්‍රාහාරයට සිදුවිමට ප්‍රථම එනම් දිගන සිදුවිම මුල්කරගෙන මුස්ලිම් ජනතාවට අන්තවාදී දේශණයක් පවත්වන විඩියෝවක් මේ වනවිට whatsapp ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. එම වීඩියෝව අප වෙත ලැබි තිබෙන අතර, අලි අහමඩ් රශාඩි නැමති පුද්ගලයෙක්ගේ දේශනයක් එම වීඩියෝවේ අන්තර්ගත වෙනවා. එහිදි අලි අහමඩ් රශාඩි සඳහන් කර...

දේශීය පුවත්

2019 වසරේ පාර්ලිමේන්තුවේදී එක් වචනයක් හෝ කථා නොකළ මන්ත්‍රීවරුන් 4 දෙදෙනෙක් සිටින බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි. 2019 වසරේ පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් දත්ත වාර්තා මත පදනම්ව ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර තිබේ. ඉන්දික බණ්ඩාරනායක (කුරුණැගල/ සන්ධාන), ජනක බණ්ඩාර තෙන්නකෝන් (මාතලේ/සන්ධාන), සිරිපාල ...

දේශීය පුවත්

පසුගිය දෙසැම්බර් 14 වන දින නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවට අදාළව ගත යුතු පියවර පිළිබඳව මේ වන තුරු නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී නොමැති බව ජනාධිපතිලේකම් කාර්යාලය පවසයි. ඒ පිළිබඳ අදහස් දක්වන එහි පැමිණිලිකරුවෙකු වන අමල් සූරියගේ මහතා සඳහන් කරන්නේ පසුග...

දේශීය පුවත්

පවතින වියළි කාලගුණය හමුවේ විදුලි බලය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කල යුතු වුවද නිදහස් දිනය වෙනුවෙන් රජයේ ගොඩනැඟිලි විදුලි ආලෝකකරණය කර තබන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. පෙබරවාරි 03 සහ 04 යන දෙදින තුළ මෙලෙස රාජ්‍ය ආයතන ගොඩනැඟිලි විදුලි ආලෝක...

ව්‍යාපාරික පුවත්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දින 10 කින් දීර්ඝ කර තිබේ. මෙම කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය දීර්ඝ කළ බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ව...

විදේශ පුවත්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මැදපෙරදිග කලාපය සඳහා වන සාම සැලසුම එළි දක්වා ඇත. මෙය දිගු කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි දෙයකි. ට්‍රම්ගේ ​ සාම සැලසුම මගින් යෝජනා කර ඇත්තේ පලස්තීනය ස්වාධීන ප්‍රාන්තයක් බවට පත් කිරීමය. එයට ප්‍රතිචාර දක්වමින් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා ඇත්තේ මෙම සාම ...

දේශීය පුවත්

ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන මාසයේදී තෙදින ඉන්දීය සංචාරයක නිරතවීමට නියමිතයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුවන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. පෙබරවාරි 07වනදා ඉන්දියාවට පැමිණෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 11 වන දින දක්වා ඉන්ද...

ව්‍යාපාරික පුවත්

කොරෝනා වෛරස ආසාදනය නිසා ශ‍්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවලට චීන ජාතිකයන් යනු ලබන කණ්ඩායම් චාරිකා තාවකාලිකව අත්හිටුවීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත. රෝගී යැයි සැකකරන පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා සියලූ ගුවන් තොටුපළ සහ ප‍්‍රවාහන මධ්‍යස්ථාන දැඩි පරීක්ෂාවට ලක්කරන බවත් උණ හ`දුනාගැනීම සඳහා පියවර ...

දේශීය පුවත්

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ ගනු ලැබූ තීන්දු පිළිබඳව අද (31 වැනිදා) දිනය වන විට අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය පවසයි. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් අතර ඊයේ (30 වැනිදා) ...

දේශීය පුවත්

මෙවර නිදහස් උළෙලේ දී ජාතික ගීය දෙමළෙන් ගායනා කළො​ත් එය ෆෙඩරල් රාජ්‍ය පිළිලයේ වෙඩි මුරය වනු නොඅනුමාන බව හෑගොඩ විපස්සි හිමියෝ ප්‍රකාශ කරති. ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ ධුරය හොබවන හෑගොඩ විපස්සි හිමියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද කියා සිටී. ලෝකයේ කිසිදු ඒකීය රාජ්‍යයක ජාතික ගීය භාෂා කිහි...

ප‍්‍රධාන පුවත්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති එරට කැඩෙට් බලකායේ උත්සවයක් අතර තුර ඉන්දියාවට පකිස්ථානය දූවිල්ලක් බවට පත් කිරීමට අවශ්‍යය වන්නේ දින දහයක් යැයි කළ ප්‍රකාශයට පකිස්ථානය දැඩි ලෙස ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන තිබේ.ඉන්දියාව පකිස්ථානයේ යුද බලය අවතක්සේරු කිරිමේ වරද නොකරන ලෙසත...

දේශීය පුවත්

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් ඊයේ(30) නිවේදනයේ කළේ චීනයේ තුළ පවතින තත්ත්වය නොව වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් පවතින රටවලට වෛරසය...

දේශීය පුවත්

ජනාධිපති කාර්යාලයේ නියෝගය නොතකා රාජ්‍ය ආයතන සඳහා මේ වන විට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු පත්කර ඇත්නම් ඔවුන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශය, අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. සියලුම රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් කිරීම තහනම් කරමින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර පසුගිය...

දේශීය පුවත්

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් අදාළ කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 130 ක මුදලක් එම රජය ගෙවා නැතැයි ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය. මේ සම්බන්ධයෙන් ඇමැතිවරයා ...

දේශීය පුවත්

මත්කුඩු ජාවාරමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිසීයට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මොරටුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්. මොරටුව බෞද්ධ මන්දිරයේ අභිනව චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරීම අද පෙ...

දේශීය පුවත්

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරිම ජාතික සමගියට බාධාවක් නොවන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මේ බව පැවසීය. “ව්‍යවස්ථාවේ පිටපත්...

දේශීය පුවත්

පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව අද (30) රාත්‍රීයේ තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ අද රාත්‍රී පැවැති පොදුජන එක්සත් පෙරමු‍‍ණේ විධායක සභා රැස්...

දේශීය පුවත්

චීනයේ පිහිටි සිය මෙහෙයුම් කාර්යාලය වසා දැමීමට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනය තුල නව කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ එම සමාගම මෙම තීරණය ගෙන ඇති බවයි. චිනයට අමතරව හොංකොන් හා තායිවානයේ පිහිටි ගූගල් කාර්යාලද ද වසා දමා ඇතැයි විදෙස් වාර්තාවල සදහන්. ඒ අනුව එම කාර්යාලවල සේවයේ නි...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට අවසන්ව තිබේ. මෙහිදී එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ. ඊට අමතරව මහ මැතිවරණයට තරග කරන සන්ධානයේ නායකත්වයද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ...

දේශීය පුවත්

අද (30) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සජිත් ‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් වර්ජනය කරනු ලැබ තිබියදී මංගල සමරවීර මහතා ඊට සහභාගී වී ඇති බව දැනගන්නට ඇත. ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඉකුත් කාලය පුරාම සමරවීර මහතා විදෙස්ගතව සිටි අතර එජාපයේ අභ්‍යන්තර රැස්වීමක් සදහා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ස...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More