පුවත්
පුරවැසි කොලම

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති මාරාන්තික කොරෝනා වෛරස රෝගය සඳහා මේ වන විට සෑම වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් මගින් නිසි ඖෂධයක් සොයාගැනීමේ උත්සාහයක නිරතවේ. ශ්වසන පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන මෙම රෝගය නිසා මියයන්නේ නියුමෝනියාව හා සමාන රෝග තත්ත්වයට පත්ව හුස්ම ...

දේශීය පුවත්

අද (24) පෙරවරු 6.00න් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව පස්වරු 2.00 දක්වා දිර්ඝ කර තිබේ. රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව පැමිණෙන පාරිභෝගිකයින්ට උපරිම සහාය ලබ...

විදේශ පුවත්

ඉරානයේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට උදව් කිරීමට ඇමරිකාවට අවශ්‍ය නම් ඔවුන් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව ඉරාන ජනාධිපති හසන් රුහානි පවසයි. වොෂින්ටනයේ මානුෂීය ආධාර පිළිගැනීමට ඉරානයේ කිසිදු අදහසක් නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. "ඇමෙරිකානු නායකයන් බොරු කිය...

ව්‍යාපාරික පුවත්

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේ දිවයිනේ සෑම නගරයකම එක් ෆාමසිය බැගින් විවෘත කිරීමට රජය අවසර ලබාදුන් බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි. ඇමැති චමල් රාජපක්ෂගෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු ඊට අනුමැතිය හිමිවූ බව සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පවසයි. ඒ අනු...

දේශීය පුවත්

සංඛ්‍යා ලේඛනමය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සෑම රෝගියකුටම මාසයක් ඇතුළත වෛරසය තවත් 406 දෙනකුට සම්ප්‍රේෂණය කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය රොබට් ඒ.ජේ. සින්ගර් විසින් ‘සමා...

දේශීය පුවත්

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහ ආගමන විගමන පාලක යූ වී සරත් රූපසිරි මහතාගේ අත්සනින් යුතුව මාර්තු මස 23 වන දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව ලංකා රජයෙන් විදේශිකයන් වෙත නැවත දැනුම් දෙනු තුරු අළුතින් වීසා නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. එසේම විදේශිකයන් හට නිකුත් කරනු ලද එහෙත්...

ව්‍යාපාරික පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද 24 විවෘත කිරීමට තීරණය කර ඇත. කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අද දක්වා දීර්ඝ කිරීම නිසා මෙම පියවර ගෙන ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ (23) දිනය තුළ ද සිදු කර නැත.

දේශීය පුවත්

විෂබීජනාශක ද්‍රව්‍ය විශාල වශයෙන් අවශ්‍ය කෙරෙන ප්‍රදේශවලට ඉසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් කිහිපයක් නවීකරණය කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස්වලට අනුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉංජිනේරු අංශය විසින් මෙම හෙලිකොප්ටර් නවීකර...

දේශීය පුවත්

යළි සිය රට බලා යාමට සූදානම් වන ලෙස මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ සිටින ඇමරිකානු වැසියන්ට දැනුම් දී ඇත. ඇමරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙම ඉල්ලීම සිදු කරන්නේ ශ්‍රී ලංකවේ මෙන්ම මාලදිවයිනේද සංචාරය සඳහා පැමිණ සිටින ඇමරිකානු...

දේශීය පුවත්

කොවිඩ්-19 ව්‍යසන තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා නොපැවැත්වෙන බවත්, මැතිවරණය සඳහා අප්‍රේල් මස 30 වැනිදා පසුවී දින 14කට පසු දිනයක් නියම කරන බවත් දක්වමින් අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙරේදා (21 වැනිදා) නිකුත් කරන ලදී. ...

දේශීය පුවත්

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (24 වැනිදා) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පක්ෂ නායක රැස්වීම සඳහා කරු ජයසූරිය, දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, සජිත් ප්Ȁ...

දේශීය පුවත්

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අද දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 10 ...

දේශීය පුවත්

නිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි ඉතාලියේ සිට ආපසු පැමිණි මෙම පුද්ගලයින් ලියාපදිංචි කර හෝ නිරෝධායනය කර නොමැත. මොවුන් පිළිබඳ තොරතුරු වෙතොත් පහත අංකයන්ට දැනුම් දෙන්​න 119 071-8591864 011-2444480  

දේශීය පුවත්

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 94 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට මෙරට පුද්ගලයින් 220 දෙනකු සහ විදේශිකයින් 07 දෙනෙකු...

ප‍්‍රධාන පුවත්

ලෝක වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විදින ඉතාලිය මේ වන විට ඉතිහාසයේ දැවැන්ත කඩා වැටිමකට ලක්ව ඇත. පසුගිය දින කිහිපය පුරාම ඉතාලියේ දිනකට පුද්ගලයින් 600 කට වැඩි ප්‍රමාණයක් කොරෝනා වෛරසයට ගොදුරුව ජිවිතයෙන් සමුගන්නට සිදුවුණා. යුරෝපා සංගමයේද වැඩි අවධානයක් යොමු නොවන ඉතාලියේ...

දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා තීරණය කර ඇත.  සියලු සහන අද (23) සිට ක්‍රියාත්මක කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ...

විදේශ පුවත්

පකිස්ථානයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සවුදි අරාබියේ වන්දනාවේ ගොස් සිට මාර්තු මස 9 වන දින පකිස්ථානයට පැමිණ ඇත. වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ දිනයේම ඔහු මියගිය බව බලධාරීහු පවසති. පකිස්ථානයේ මේ වනවිට තහවුරු වූ රෝගීන් සංඛ්&#x...

දේශීය පුවත්

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 91 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අලුතින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 91ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි...

දේශීය පුවත්

පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින්ට හෙ⁣ට (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවීමක් කර තිබේ.

දේශීය පුවත්

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් - 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි. ඔහු සුවය ලැබිමෙන් පසු තවත් දින දෙකක් වෛද්‍ය නිරීක්ෂණය සඳහා රෝහලේ රඳවාගෙන සිට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More