උතුර හා නගෙනහිර දෙමළ ප්‍රශ්නය නොවිසඳා රට සංවර්ධනය කළ හැකි බව යමෙක් ප්‍රකාශ කරයි නම් එය මිථ්‍යාවක් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පසුගිය 5 දා යාපනයේදී පවසා ඇත. ජනාධිපතිවරයා ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව අමතා 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධ...
ඉදිරියේ දී ඒකක ප්‍රමාණය ඉක්මවා භාවිත කරන ජලය සඳහා පාසල්වලින් ගෙවීමක් අයකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩල පවසයි. නොමිලේ පාසල් සඳහා ජලය ලබාදුන්නත් එය අනිසි ලෙස භාවිත කරන බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම අයකිරීම සිදු කරන බවයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය ...
ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම ප්‍රමුඛ කාර්යය විය යුතු බවත්, නැතහොත් රටේ ජනතාවට ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද යුක්‍රේනයේ ඇතිවී තිබෙන තත්ත්වය මත තිරිඟුපිටි මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව හා තිරිඟු පිටි හිඟය...
උඩවලව ජලාශයෙන් ජලය ලබාගෙන උඩවලව ජලාශයේ වම් ඇළ හා දකුණු ඇළ අක්කර 65,000ක ප්‍රදේශයක් මේ වන විට වගාකර ඇති බවත්, එම ගොවිතැන්වලට ජලය ලබාගත නොහැකිව ගොවි පවුල් 45,000ක දෙනා මේ මොහොත වන විටත් අනාථ වී ඇති බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි. එම ප්‍ර...
සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොපැවැත්වීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ගැටලුවක් බවයි. මේ වසර තුළ පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලින් එක් මැතිවරණයක් හෝ පැවැත්වීමට බලධාරීන් පි...
මහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද , චොක්ලට් එකක් තුළ තිබී “මහපට ඇඟිල්ල“ ක කොටසක් හමුවී ඇති අතර පසු ඒ පිළබදව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට කෙරිණි. ...
රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ දේහ ලක්...
විදුලි ගාස්තු අනුමත කිරීමේ බලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් උදුරා ගැනීම සඳහා විදුලි බල ඇමැතිවරයා විසින් හොර රහසේ නව විදුලි බල පනතක් කෙටුම්පත් කරමින් ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසයි. හදිසි විදුලිය මිලදී ගැනීම, විදුලි ගාස්තු වැඩි කිරීම, ව...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වේ. එම අදහස් හෝ යෝජනා මෙම මස 15 වැනිදාට පෙර ලබාදෙන ලෙස ද ඉල්ලා තිබේ. ඉකුත් ජූලි මස ...
‘අස්වැසුම’ සඳහා සුදුසුකම් නොලැබූ හාරලක්ෂයකට ආසන්න පිරිසකට ‘සමෘද්ධි’ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීමත්, සැලසුම් කළ එකඟතා හා නිර්ණායක ක්‍රියාත්මක නොකොට දේශපාලන මුහුණුවරකින් තීන්දු තීරණ ගැනීමත් නිසා දේශපාලන බලාධිකාරිය හා ඉහළ රාජ්‍ය නිලධාරීන් අතර අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වේ. ...
ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවාගැනීම සඳහා නැවත වරක් විදුලි බිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ දැනට සිදුකර ඇති ගාස්තු ...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පවතින නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් 04ක පුද්ගලයින් 90,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇති බවයි. සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුර යන පළාත්වල දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාව එලෙස පීඩාවට පත්වී ඇති බවත්, ...
ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිර දඩුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අධිකරණ නියෝගයට අනුව ඉම්රාන් ඛාන්ට සක්‍රීය දේශපාලනයේ නිරත වීම ද වසර 05කට අත්හිටුවා ඇති බවත් වාර්තා වෙයි. ඉම්ර...
වර්තමානය වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමතා සමග දැඩි හිතවත්කමක් පවත්වන නිමල් ලාන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි වාර්තා වේ. නිමල් ලාන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් ස...
ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ඉන්දීය රුපියල් මිලියන 450ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති බව වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා වි...
ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදලා හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු කළේ ද යන්න සහ එම බිල්පතේ නිවැරදි තොරතුරු දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේක...
දේවානම් පියතිස්ස රජ දවස සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ පිරිස අත ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹකොළපටුනට රැගෙන පැමිණි පසු අනුරාධපුරයට වැඩම කරන ලද ගමනේ දී තැන්පත් කළ එක් ස්ථානයක් වශයෙන් ප්‍රකට තිස්ස විහාරය එ සමයේ ඉඳි කරන ලද්දකි.යාපනයේ බහුලව තිබූ හිරිගල් යොදා නිර්මාණය වූ තිස්ස විහා...
ජනාධිපතිවරු 7 දෙනෙකු අත නොතැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා උතුරු හා නැගෙනහිරට පොලිස් හා ඉඩම් බලතල ලබාදීමට ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුව කැඳවූ බවත්, ඒ පිළිබඳව තමන් පුදුමයට පත්වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මහත්මිය පවසයි. සිරස නාල...
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එක...
පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ට එරෙහිව මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස ඇතුළුවී එහි නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. එම අධිකාරිය වෙනුවෙන් පෙනී සිට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...