පුවත්
දේශීය පුවත්

ජනාධිපතිවරයා උතුරු හා නැගෙනහිර දෙපළාතේ ගැටලු සාකච්ඡා කරන්නේ දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරු සමග පමණක් දැයි අද(9) පාර්ලිමේන්තුවේ දී ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය. එම දෙපළාතේ සිටින සිංහල මන්ත්‍රීවරු සමග සාකච්ඡා කිරීමට ප්...

දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම ...

දේශීය පුවත්

පළාත් සභා පනත සංශෝධනය කර පාර්ලිමේන්තු එකඟතාවක් ඇතිව නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. යෝජිත වෙනස්කම් අතරට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා...

දේශීය පුවත්

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මීට අවුරුදු 40කට පමණ පෙර ගෙන එනු ලැබූ එකක් බවත්, එහි එල්ලී සිටින්නේ වර්තමාන පාලකයන් බවත්, රටට හිතැති බලවේග විසින් ඉල්ලා සිටින්නේ 13 නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි. ගෝඨ...

Notice Board

‘13 දුන්නොත් රටට මොකද වෙන්නේ?‘ මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම අගෝ: 10 දා සවස 3.30ට තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට එරෙහි සන්ධානයේ කැඳවුම්කරු විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ උපදේශකත්වය යටතේ මෙය සංවි...

දේශීය පුවත්

සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයෙන් හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙරේදා (7 දා) ඉවත් කොට ඇති බව වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට යෑමට පෙර දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉන්දීය අගමැතිවරයාට ලිපියක් ...

දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවට ගොස් අත්සන් කරන ලද ගිවිසුම් සහ ලබාදීමට පොරොන්දු වූ දේ පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහ...

දේශීය පුවත්

ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබේ. ඊයේ රාත්‍රියේ ඌරුවරිගෙලාගේ ඇත්තෝ දඹානේදී රැස්ව ඇති අතර, සිය වරිගයේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීම සදහා මෙම රැස්වීම පැවැත්වූ බවයි ඔවුන් පවසා ඇත්තේ. එම තීරණ අද උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ. දේශීය පුවත්

සමගි ජන බලවේගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) බ්‍රහස්පතින්දා විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය ඊයේ (8) දන්වා ඇතත් යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය ඊට එකඟවී නැති බව සඳහන් ය. පාර...

දේශීය පුවත්

මාස 4ක් තිස්සේ විදුලි බිල නොගෙවීම නිසා කොළඹ හිටපු පුරපති රෝසි සේනානායකගේ නගරාධිපති නිල නිවසේ විදුලි බලය ඊයේ (අගෝ. 8) විසන්ධි කර ඇති බව වාර්තා වේ. ඉකුත් මාර්තු මාසයේ 19 වන දා සිට විදුලි බිල නොගෙවීම නිසා රුපියල් ලක්ෂ 6ක විදුලි බිලක් ගෙවීම පැහැර හැර තිබුණු බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරය...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඊයේ පැවසුවේ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (09) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක ස...

දේශීය පුවත්

ජාතික ජනබලවේගයේ මහාචාර්යවර්යක් පවසා ඇත්තේ 1 වසරේ සිට මෙරට දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් කළ යුතු බව යැයි ද, යුනිසෙෆ් ආයතනය පවා පවසා ඇත්තේ මව් භාෂාවෙන් දරුවන් ගලවා දමා වෙනත් භාෂාවකින් ඉගැන්වීම නොකළ යුතු බව යැයිද ජානිපෙ මාධ් දේශීය පුවත්

විනය සහ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීම හේතුවෙන් චීනයේ බලශක්ති ආයෝජන සංස්ථාවේ (China Energy) හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලී ඩොන්ග්, චීන කොමියුනිස්ට් පක්ෂයෙන් (CPC) නෙරපා හැර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. රටේ ඉහළම අල්ලස් විරෝධී ආයතනය ඔහු සම්බන්ධයෙන් පරීක්...

මුහුණු පොතෙන්

ඇඟිලි කැල්ලක් එක්ක හම්බුණු කැන්ඩොස් චොක්ලට් එක ගැන කතා නැඟලා යනවා. මේක ඇත්තමයි කියලා හිතාගෙන ආයෙ ජීවිතේට කැන්ඩොස් නං කන්නෑ කියන අය ඉන්නවා. ඇඟිල්ලක් නෙවෙයි මළමිනියක් දාලා ආවත් අපි නං කන්නේ කැන්ඩොස් විතරයි කියන අය ඉන්නවා. ඔය කතා ඔක්කොම එක්ක බ්‍රෑන්ඩ් එකක් විදිහට කැන්ඩොස් අපිට කොච්චර ළං වෙලාද...

දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (අගෝ. 9) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දේශීය පුවත්

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඊට අදාළ යෝජනාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටන යටතේ සේවක අ...

දේශීය පුවත්

ආණ්ඩුව පසුගිය දින 15 තුළ නාටකයක් රඟ දැක්වූ බවත් ඒ හේතුවෙන් මෙවර ලැබීමට නියමිතව තිබූ වී අස්වැන්නෙන් 40% ක ප්‍රමාණයක් විනාශ වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පා.ම. මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. ආණ්ඩුවට විදුලිය කැපීමට කොහොමටත් සිදුවන බව දන්නා බැවින් කෘෂිකර්මාන්තය ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ව්‍යාපාර කමිටුවට සුළු පක්ෂ නියෝජනය කිරීමේ අවස්ථාවක් ලබාදීමට එකඟවී තිබුනද දැන් එය වළක්වා ඇති බවත්, තම පක්ෂය මෙම කමිටුව නියෝජනය කළ යුතු බව සභානායකවරයා සහ විපක්ෂ නායකවරයාද පිළිගෙන තිබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. දැන් එම තත්ත්වය වෙනස් වී ඇත...

දේශීය පුවත්

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දී තිබේ. මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ල...

දේශීය පුවත්

මුලතිව් නාගචෝල මහ වන මැද පිහිටි කුරුන්දි විහාර සංකීර්ණය අරබයා සම්පාදනය කරන ලද ‘කුරුන්දි විහාර වංශය‘ කෘතිය එළිදැක්වීම උත්සවයට සහභාගි වෙමින් සමස්ත ලංකා අමරපුර සංඝසභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත‍්‍රී මූර්ති මාහිමිපාණන් වහන්සේ පවසා සිටියේ මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More