පුවත්
දේශීය පුවත්

ගරු කථානායකතුමනි, මහජනතාවට හා රටට අහිමි වෙමින් පැවති ප්රජාතන්ත්රවාදය, නිදහස හා ආර්ථික දියුණුව ස්ථාපිත කරන්න ජිවිත පරිත්යාගයෙන් කටයුතු කළ දේශපාලකයෙක් හැටියට, ඒ වෙනුවෙන් මහා පරිත්යාගයක් කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙක් හැටියට, ඒ වගේම 2015 ජනවාරියේ අලුත් ජනාධිපතිවරයෙක් ...2015 අගෝස්තු මාසයේ...

ක්‍රීඩා පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රි ඩා උළෙල නියෝජනය කරන කීඩක කණ්ඩායම 50 -60 ත් අතර සංඛ්‍යාවකට අඩු කිරීමට ජාතික තේරීම් කමිටුව ඊයේ තීරණය කළේය. ගෝල්ඩ් කොස්ට් තරඟාවලිය සඳහා සහභාගීවීමට තීරණය කර තිබූ සියලු ක්‍රිඩා සංගම් සමග පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණයට එළැඹි බව එම කමිටු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ...

දේශීය පුවත්

ව්‍යාපාරික කටයුතු අවසන් කළ මිහින් ලංකා ගුවන් සේවයේ ගුවන් ගමන් බලපත්‍රය අලෙවි කිරීමට සුදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. එසේම ශ්‍රී ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම හා මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ අක්‍රමිකතා සෙවීමට පත්කළ කොමිසම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේව...

Notice Board

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද සටන 07 වනදා අවසන් රැලිය සවස 3.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී පැවැත්වේ. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද සටන 07 වනදා අවසන් රැලිය සවස 3.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාග...

දේශීය පුවත්

ශෝක පණිවුඩය කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, බෙල්ලන්විල රාජමහා විහාරය, අත්තිඩිය, මාළිගාවත්ත පුරාණ විහාරය යන විහාරද්වයාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිගෞරවාර්හ බෙල්ලන්විල විමලරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හදිසියේ අපවත් වු පුවත ඇසීමෙන් මම බලවත් කම්පා...

දේශීය පුවත්

10 වෙනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හේතුවෙන් 09 වෙනිදා දිවයිනේ සියළුම පාසල් වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.

දේශීය පුවත්

ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වසරේ ජුනි 09 වැනිදාට පෙර අවසන් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩපිළිවෙලක් සකස්කර තිබේ. අනතුරුව එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අදිකාරිය සැලසුම් කර ඇත. 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩියට සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පුරුවේ පිහිටි නිවසේදී ජනවාරි 08 දේශපාලන පෙරළිය සිදුකිරීමට අදාළ සාකච්ඡා සිදුව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (06) දින ප...

දේශීය පුවත්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන ආරක්ෂිත ප්‍රදේශ තුළ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය පෙරේදා (04) දින සිට ක්‍රියාත්මක වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) දින සඳහන් කළේය. ඒ අනුව භාවිතයෙන්...

විදේශ පුවත්

දෙදෙනෙක් මරුට 6 කට තුවාල ගස් 2000ක් කඩා වැටිලා 5200කට විදුලිය නැහැ ගුවන් ගමන් 200ක් අවලංගුයි ඉතිහාසයේ පළමු වතාවට රුසියාවේ මොස්කව් අගනුවරින් දරුණු හිම පතනයක් වාර්තාවේ. හිම පතනයත් සම සිදුවුණු අනතුරු හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 13ක් යැයි පැවසෙ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන ජනාධීපත් කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ ගැන ජනාධීපති කොමිෂන් සභා වාර්තාව ගැන විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම...

දේශීය පුවත්

මේ දිනවල මාලදිවයිනේ වර්ධනයවෙමින් පවත්නා තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මාලදිවයිනේ වත්මන් තත්ත්වය ගැන නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව කියා සිටී.

දේශීය පුවත්

වංචාව දූෂණය නවත්වනවාය කියා සංවාදය රටට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළුතරදී ප්‍රකාශ කළේය. සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර නගර සභාවට තරඟ කරන ජවිපෙ අපේක්ෂකයන්ට සහය පළ කිරීම සඳහා කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිණි. එහිදී අදහස් දැක...

දේශීය පුවත්

බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ දේහයට අවසන් ගරු බහුමන් දැක්වීමට ගිහි පැවිදි විශාල පිරිසක් ඊයේ (05) දින යේද බෙල්ලන්විල රජමහාවිහාරය වෙත පැමිණියහ.දහස් ගණන් ජනතාව විහාරස්ථානයෙන් පිටත මීටර් දෙසීයක් පම...

දේශීය පුවත්

තමන්ට අවශ්‍ය ජනතාවට සමීපවී ජනතාවගේ උවමනාවන් අනුව රට සංවර්ධනය කිරීමට බවත් ඒ සඳහා ගමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදීමට කටයුතු කරනලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. උතුරේ සංවර්ධනය සහ විශාල වැඩකොටසක් ආණ්ඩුව සිදුකරමින් සිටින බවත් ඇතැම් පිරිස් තමා...

දේශීය පුවත්

වසර 30 කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය අවසන් කර රට සීඝ්‍ර සංවර්ධනයකට ගෙනයාමට කටයුතු කළ නිසාද තමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යන්නේ කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. 2015 ජනවාරි 08 වෙනිදා විදෙස් කුමන්ත්‍රණයකින් මේ රටේ පාලනය ලබාගත් වත්මන් යහපාලන ආණ්ඩුව මේ ව...

දේශීය පුවත්

මේ වර්ෂය ඇතුළත සෑම ගමකටම නොමිලේ වයිෆයි පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මීට අමතරව පාසැල් 3000 ක උසස්පෙළ දරුවන්ට ටැබ් පරිගනක ලබාදීමට කටයුතු කරන බවද ඒමහතා ප්‍රකාශ කළේය. යම් යම් හේතු මත වයිෆයි පහසුකම් ලබාදීම පමා වූ බවත් එම පහසුකම් කඩිනමින් ල...

විදේශ පුවත්

මේ වනවිට මාලදිවයිනේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරය නිසා එරට සංචාරක කර්මාන්තයද දැඩි අර්බුදයට පත්ව තිබෙන බව වාර්තා වේ.මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් මහතා සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු වරයාද මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනබව විදෙස් පුවත් වාර්තා කරයි.

දේශීය පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් නීතිමය ගැටළු කිහිපයක් මතුව තිබෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා අප කළ විමසීමකදී පැවසුවේය. යම් රටක පුරවැස...

දේශීය පුවත්

නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් තීරණය කර තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙම භාරකාර ආණ්ඩුව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More