රජයේ හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත එකලස්කළ යතුරුපැදිවලට මේ වන විට නඩු පවරමින් සිටින බව සමස්ත ලංකා යතුරුපදිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. 2004 වසරේ සිට සිදුකළ කටයුත්ත නිසි දෙපාර්තමේන්තුවේ අනුදැනුම යටතේ මෙරටදී චැසි අංකය සටහන් කළ බවත් එහෙත් 2009 සරේ සිට එකලස් කිරීම තහනම් කළ බවත් එම සංගමයේ සභා...
පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකයට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම නවතා දමා ඇතැයි ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි. පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සදහා නව ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවත් මෙම ක්‍රමවේදයට අනුව මීට පෙර පැමිණිලි විමර්ශනය කල ජ්‍යෙෂ්...
ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෞද්ගලීකරණය කිරීම සඳහා එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ පාලනය පෞද්ගලික සමාගමක් වෙත පැවරීම සම්බන්ධයෙන් සහ වසර 2024 වන විට එක්සත් ජනපද ...
සයිටම් අර්බුදය සඳහා තම සංගමය ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් සයිටම් ආයතනයේ හා රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් මෙන්ම දෙමාපිය සංගම් ද මේ වන විට එකඟතාව පළ කර ඇති බත් ඒ අනුව රජය සමග සාකච්ඡා කර මසක කාලයක් ඇතුලත දී ගැටලුව සඳහා සාධනීය විසඳුමක් ලබා ගැනීමට සියලු පාර්ශව බලාපොරොත්තුවන බවත් රජයේ වෛද්‍ය නිලධාර...
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-10 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගෙන් විශාල කාර්යභාරයක් ඉටු වී තිබිණි. ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දී ලොව වමත් පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණි රංගන හේරත් ශ්‍රී ලංකාවේ නව...
බ්‍රිතාණ්‍යයේ ලන්ඩන් නුවර තේම්ස් ගංගාව ආසන්නයේ තිබී දෙවැනි ලෝක යුද සමයට අයත් බෝම්බයක් මහුවීමත් සමගින්ම ලන්ඩන් සිටි ගුවන් තොටුපල වසා දැමීමට එරට බලධාරීන් පෙරේදා (11දා) පියවර ගත්තේය. බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 10 සිට ගුවන්තොටුපල වසා දැමූබව සඳහන් කරයි ගංගාව ආසන්නයේ පෙර සැලසුම් කළ ඉදිකිරීමක් සඳහා සූ...
ස්වාධීන එජාප රජයක් ලෙස ඉදිරියට යාමට තීරණය කෙරේ. මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් අතර අද (13) දින අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව මීට ස්වල්ප වේලාවකට පෙර අවසන්විය.
2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 340න් පළාත් පාලන ආයතන 76 ක් කුමන පක්ෂය ජයග්‍රහණය කළද බලය පිහිටුවීමේ අවිනිශ්චිතතාවක් මතුව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ්ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ආදී පක්ෂ මෙම පළාත් පාලන ආයතන තුළ ලබාගත් ආසන සංඛ්...
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සමග ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නව අග්‍රාමාත්‍යධුරය කථානායක කරු ජයසූරියය මහතාට ලබාදෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන් අඇතුළු බහුතර පිරිසකගෙන් මෙම යෝ...
ජනාධීපති මෛත්‍රිපාල සිරාසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12)දින රාත්‍රියේදී පවත්වා ඇති අතර එම සාකච්ඡාව පැය 02ක පමණ කාලයක් පවත්වා තිබේ. ජනතා බලාපොරොත්තු සහ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් තමාට තීරණයක් තැනීමට සිදුව ඇති බව මෙහිදී ජනාධිපතිවරයා අගමැ...
ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි යන පණිවිඩය පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ ලක්ෂ 50කට අධික ඡන්දවලින් තහවුරු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. රටේ ජනතාවගේ බහුතර බලයක් නොමැති මෛත්...
එක්සත් ජාතික පක්ෂය ඉදිරි වසර දෙකහමාර තුළ ආණ්ඩුව අඛන්ඩව පවත්වාගෙන යන අතර ඊට කැමැත්ත දක්වන ඕනෑම පක්ෂයකට ඒ සඳහා එක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
හම්බන්තොට මහ නගර සබාවේ හා තංගල්ල නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය කරනලද සභිකයින් දෙදෙනෙකු ඉදිරපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. එවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහයෝගය ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂ...
හෙට (14) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම බොහෝ තීරණාත්මක එකක් වනු ඇති බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පෙ.ව. 10.00 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධීපති ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමි...
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේන් ඉවත්වී සුදුසු කෙනෙකු පත්කර නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට කටයුතු නොකරන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධීපති මෛත්‍රි...
2018 පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද සියලුම පළාත් පාලන නියෝජිතයින් මාර්තු05 වැනිදා අදාළ පළාත් පාලන ආයතනවලට ගොස් සිය රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කරයි. පළාත් පාලන ආයතන 340 මාර්තු 05 වැනිදා සංස්ථාපනය කිරීමට අදාළ ගැස...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වේ කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වේ. රාත්‍රි 9.00ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවට පැමිණ ඇති අතර තවමත් මෙම සාකච්...
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරිකටයුතු පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු එකඟතාවයකට එළඹ නැති බව ජනාධීපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
පොහොට්ටුව ජයග‍්‍රහණය කිරීමේ රහස කියන්න අද රැ 10.15 ට බැසිල් හිරු සලකුණට රාත‍්‍රි 10.30 ට ගම්මන්පිල දෙරණ 360 ට
මගීන් සහ කාර්ය මණ්ඩලය සමගින් 71 දෙනෙකු මරුට රුසියාවේ මොස්කව් නුවර ඩොමොඩෙඩොවෝ ලුවන් තොටුපොළෙන් පිටත් වුණු මගී ප‍්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 71දෙනෙකු ඊයෙ (11) දා ජීවිතක්ෂයට පත්විය. යානය ගුවන් තොටුපොළෙන් පිටත්ව ටික වේලාවකින් පසුව අරුගුනොව් නම් ගම්මානය වෙ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...