ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-10 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගෙන් විශාල කාර්යභාරයක් ඉටු වී තිබිණි.
ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දී ලොව වමත් පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණි රංගන හේරත් ශ්‍රී ලංකාවේ නවකයින් සම්බන්ධයෙන් සුබවාදී ආකල්පයක් දරයි
“මේ වන විට අපේ කණ්ඩායම අඩියෙන් අඩිය හොඳ මට්ටමකට ළඟා වෙමින් සිටිනවා. ඒ අතුරින් ධනංජය (අකිල) කියන්නේ සුවිශේෂ කෙනෙක්.2012 වසරේ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සෙල්ලම් කරන අවධියේ දී අකිලට අවුරුදු 18යි. එදා ඔහු පන්දු යැවූ ආකාරය අනුව අනාගතයේ දී ඔහු හොඳ පන්දු යවන්නෙක් වන බව මම දැක්කා. අද ඔහු ඒක ක්‍රියාවෙන් ම ඔප්පු කරමින් යනවා” යැයි පැවසූ රංගන.රොෂේන් සිල්වා ධනංජය සිල්වා හා කුසල් මෙන්ඩිස් ගැන ද සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...