නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ගවලින් වාර්තා වේ. මීට අදාළ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පසුගිය 16 වැනි සිකුරාදා දිනය පුරා පැවති අතර එදින සවස් වන විට ස්ථිර වශයෙන්ම මෙම තීරණය ගත් බවත් ...
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කරනවානම් එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නොහැකි බවත් තිබෙන එකම විකල්පය පාර්ලිමෙන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කරමින් එම යේජනාව ජයග්‍රහණය කොට අග්‍රාමාත්‍යවරයා ධරයෙන් ඉවත් කිරීම බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතීඥ...
රටේ ව්‍යාකුලත්වයක් හා අස්ථාවරත්වයක් ඇති නොවන සේ කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස මල්වතු මහනාහිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
තමන් තව දුරටත් වත්මන් ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මීට ස්වල්ප වෙිලාවකට පෙර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැති අතර ඉදිරියටත් ජාතික ආණ...
දකුණු අප්‍රිකාවේ ජනාධීපති ජාකොබ් සූමා පෙරේදා (14) දා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ආසන්න දින කිහිපය තුළ ඔහු නියෝජනය කරන අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂයේ ජ්‍යේෂඨයන් සිදුකළ බලපෑමත් සමගින්ම ඔහු මෙලෙස ධරයෙන් ඉවත්වීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ නිවේදනය ඔහු පෙරේදා සිදුකළ ජාතිය ඇමතීමේදී ඉදිරිපත්...
පසුගිය වසරේ පෙබරවාර් මාසයේදී ඉහළ දැමූ ගුරු සහායක මාසික දීමනාව තවමත් නොලැබෙන බව දකුණු පළාත් පාසල් ගුරු සහායකයෝ සඳහන් කරති. රුපියල් 6000ක්ව පැවති ගුරු සහායක මාසික දීමනාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට රුපියල් 4000කින් ඉහළ දැමූ බවත් මේ අනුව ගුරු සහායක දීමනාව රුපියල් දසදහසක් වුවද තමන්ට එම මුදල නොලැබෙ...
මුදල් ඉපැයීමේ පරමාර්ථයන් ළමයින් වෙළදාමේ යොදවන පාර්ශවයන් පිලීබඳ සොයා බැලීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යොදවා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි. ළමයින් පෙන්වා ඔවුන්ට දරුණු අසනීප ඇති බව පවසමින් සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිදුවීම් හා මු...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සුභසාධනය මෙන්ම නීතිවිරෝධි මිනිස් වෙළදාමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ශ්‍රී ලංකාවේ විදේශ රැක්යා අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට එළඹිණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධිකරණ හා විදේශ රැකියා...
ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරගයට සහභාගි වී හෙටට (17දා) වසර 36ක් සපිරෙන අතර, ඒ අනුව 1982 පෙබරවාරි මස 17 වැනි දින එංගලන්තය සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ආරම්භය සනිටුහන් විය. ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමඟින් සහභාගි වූ එම පළමු තරගයේදී කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක බන්දුල වර්ණ...
එන්.ජී.ඕ. නඩ එකතු වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජනවරම විකෘති කිරීමට කටයුතු කරන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි. යුතුකම සංවාද කවය ඊයේ (15දා) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ ගෙවිඳ...
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ ඉවත්කිරීම සම්බන්ධයෙන් නීති පති වරයාගේ සහ නීති වේදීන්ගේ උපදෙස් ගතයුතු බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. අද (16) දහවල් ජනාධිපති නිලනිවසේදී ඒකාබද්ධවිපක්ෂයේ පක්ෂ නායකයින් සමග පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ බ...
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුදානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ. එම සාකච්ඡා දැන්සිට ආරම්භ වී ඇත.මේ අතර කිසිදු අමාත්‍ය ධුර...
පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඇති වූ ප්‍රමාද දෝෂය පරිගණක පද්ධතිවල දෝෂ නිසා ඇති වූ බවත් ඒ පිළිබඳ වගකීම තමා භාරගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. මින් ඉදිරියට ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඒ සියලු කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින්ම සිදු කරන බව හෙතෙම...
විශිෂ්ට රංගවේදියකු, සම්මානනීය ගායකයකු, මානව හිතවාදී දේශපාලනඥයකු මෙන්ම රිදී තිරය බැබළවූ ජනප්‍රිය සිනමා තරුවක් වූ විජය කුමාරතුංගයන් අපෙන් සමුගෙන අදට (16දා) තිස් වසරක් සපිරේ. 1969දී හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජයව ප්‍රකට පත්‍රකලාවේදියකු වූ ඩෙන්සිල් පීරිස් හඳුන්වා දී තිබුණේ "70 දශකයේ ...
කුපාඩිකම් සිදුකරමින් යහපාලන ආණ්ඩුව තවදුරටත් කටයුතු කරමින් ජනමතයට පයින් ගසා හිටීමෙන් ඊලඟ ජනාධීපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාණුවේ සෝදාගෙන යාම අනිවාර්ය බව දේශපාලන විශ්ලේෂක සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකාශ කළේය. මෙවර පළාත් පා...
නව ආණ්ඩුවක් බිහිකිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය ලබාදීම සඳහා එක්සත් ජාතික පක්සයේ 15 දෙනෙකු කැමැත්ත ඵල කර ඇති බව වාර්තාවේ. හිටපු ඇමති විජේදාස රාජපක්ෂ, අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් ප...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධීපතිවරයාගේ නිලනිවසට මීට ස්වල්පවේලාවකට පෙර පැමිණ ඇත. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධීපති මහින්ද රාජප...
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් තව ස්වල්ප වේලාවකින් පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය නොමැති ආණ්ඩුවක් ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදීම සහ වර්තමාන දේහපාලන තත්ත්වය ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. ඒකාබද්ධ වි...
ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබු මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ මාධ්‍ය හමුව මේ වනවිට අවලංගු කර ඇත. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (16) දින සවස 4.00ට මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇතිබ...
එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අත්සන් ලැබීමේ කටයුතු ආරම්භ කර තිබියදී ඊට යම් වෙනස් දේශපාලන තත්ත්වයක් ඊයේ (15) රාත්‍රි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවෙන් පසුව උදාවී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. විදෙස්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...