ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරගයට සහභාගි වී හෙටට (17දා) වසර 36ක් සපිරෙන අතර, ඒ අනුව 1982 පෙබරවාරි මස 17 වැනි දින එංගලන්තය සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ආරම්භය සනිටුහන් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමඟින් සහභාගි වූ එම පළමු තරගයේදී කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක බන්දුල වර්ණපුර දිනාගත් අතර, එකල එංගලන්තය මෙහෙයවූයේ කීත් ෆ්ලෙචර් විසිනි. එහිදී ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ලකුණ බන්දුල වර්ණපුරත්, පළමු ටෙස්ට් අර්ධ ශතකය රන්ජන් මඩුගල්ලේ විසිනුත් වාර්තා කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...