මාස් කන්නයේ වී මිලදී ගැනීමට රජය මැදිහත් වී කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලබාදෙන බැංකුණය මුදලමෙවර කන්නයේදී ලබා නොදීම නිසා මෝල් හිමියන්ගෙන් 95% කට වැඩි ප්‍රමාණයකට මෙවර වී මිලදී ගැනීමට නොහැකි වී තිබෙන බව එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමය සඳහන් කරයි. බදු සහන යටතේ විශාල සහල් තොග ලංකාවට ගෙන්වා ...
නැවත දැනුම්දෙනතුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.
ආණ්ඩුවේ කොන්ද පණ නැති නිසා රට අරාජික වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන ආණ්ඩුව තීන්දු තීරණ ගැනීමේදී කල්මරමින් සිටි බවත්, මහනුවර ඇතුළු ප්‍රදේශවල ඇති වී තිබෙන සිද්ධිවලට ආණ්ඩුව වගකිව යුතු බවත...
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතිවාදය පතුරවන පිරිස්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ. විවිධ අසත්‍ය ප්‍රවෘත්ති දියත් කරමින් ජාතීන් අතර වෛරය ඇති කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමේ බලය ...
ඉතිහාසයේ කිසි දිනෙක නොවූ විරූ අයුරින් කොටි ඩයස් පෝරාවේ මුදලින්ම රණවිරුවන් පාවා දීමේ මහා කුමන්ත්‍රණය සිදුවෙමින් පවතින බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි. කොළඹදී දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය. එහිදී ආචාර්ය නාලක ගොඩහේවා මෙසේ පැවැසීය. 2009 ලංකාවේ...
ජාතිවාදය හා ප්‍රචණ්ඩත්වය අවුළුවන දේශපාලනඥයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතිවාදය හා ප්‍රචණ්ඩත්වය ඇවිළවීම අප නොදැන කරන අපරාධයක් බවට පත් කරන නීති සකස් කළයුතු බවයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මහතා ම...
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුළු පහක් දැවී ලකුණු 174ක් ලබා ගත් අතර, එයට පිළිතුරු ලෙසින් ජයග්‍රාහී ලකුණු 175ක් ලබාගන්නට පන්දුඕවර 18.3කදී ශ්‍රී ලංකාවට හැකි විය. ආර්. ප්‍රේමදාස පිටියේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ කුසල් ජනිත් පෙරේරාගේ පන්දු 37කින් ලබාගත් ලකුණු 66 තරග ජයග්‍රහණයට විශාල පිටුවහලක් විය. ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමේ සටන දිගටම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර යන මහත්වරු ප්‍රකාශ කරති. අද (06)දින පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් වෙන වෙන...
දිගන, තෙල්දෙනිය අම්පාර ප්‍රදේශවල ඇතිවූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටින්නේ ස්වාධින රුපවාහිනි සේවයේ විකාශයවන කූඹියෝ නැමති ටෙලිනාට්‍යයේ ජෙහාන් නැමති ගේම් කාරයෙකුට සමාන කෙනෙකු බවත් එම ජෙහාන් නැමති ගේම්කාරයා හීන්දෑරි ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පුද්ගලයෙකු බවත් ජාතික නිද...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඒරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමේ වගකීම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පැවරීමට අද (06) දින තීරණය කෙරිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්...
ශ‍්‍රි ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තුන්කොන් 20-20 තරගාවලිය අද ඇරඹෙයි.
තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ‍්‍රි ලංකාව හා ඉන්දියාව අතරයි.
කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී තරගය පැවැත්වෙයි.
සජීව විකාශණය
දේශීය පුවත්
මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරුකරන ලෙස ඉල්ලා ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් 11 දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ සභාගැබ මැද බිම වාඩිවී කෙටි වේලාවක් උද්ඝෝෂණයක නිරතවූ බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බවට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමත් සමගම එම විර...ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් සභාගැබේ බිම වාඩිවී උද්ඝෝෂණයක.
March 6, 2018 3:47 pm
රටේ පවතින තත්ත්වය අනුව අවශ්‍යවුවොත් දින 7ක් වැනි කෙටි කාලයකට හදිසි නීතිය පැනවීමට කටයුතු කරනබව අග්‍රාමතාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. හදිසි තත්ත්වයකදී අවශ්‍යවුවොත් හදිසි නීතිය පැනවීම ගැන අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අවධානය යොමුවූ බව රනිල් වික්‍රමසිං...
දිගන තෙල්දෙනිය ප්‍රදේශවල ඇතිවූ හදිසි තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වේ. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ජනතා නියෝජිතයෝ මේ වන විට අදහස් දක්වමින් සිටිති.
පෙබරවාරි 10 පළාත් පාලන ආයතන මැතිවරණයේදී මෙරට බහුතර ජනතාව විවිධ න්‍යාය පත්‍ර සහිත බලවේග එක් ව සැලසුම් කොට 2015 ජනවාරි 08 කරළියට ගෙන ආ සමස්ථ ‘‘යහපාලන “ ව්‍යාපෘතිය ම කෝපයෙන් හා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළහ. ‘‘යහපාලනය“ යන පදය දිලිදු එහෙත් ස්වාභාවික සම්පත්වලින් ආඪ්‍ය අප්‍රිකානු මහද්වීපය ගෝලීය ප්‍රාග...
ජගත් මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතවී ඇති යෝජනාවලිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බල කරන්නැයි ජගත් මානව හිමිකම් කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇත. ජගත් මානව හිමිකම් සැසියේදී සම්මත වී ඇති මෙම යෝජනා ක්‍රියාත්මක කරලීමට ශ්‍රී ලංකා රජය නිස...
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පිරිසක් විසින් පක්ෂයේ තීන්දු තීරණ ගැනීම එක්සත් ජාතික පක්ෂයතුළ නිර්මාණය වී ඇති අර්බුදවලට හේතුව බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා රිවිරට පැවසීය. පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව මගින් මන්ත්‍රිවරුන් පත්කිරීමේ අරමුණ වුයේ රටට වැඩදායි පිරිස් පාර්...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. මෙසේ ඉවත් කරන එළවළු තොග දිගම්පතහ රජයේ රක්ෂිත කැලෑවට ගෙන ගොස් දමන අතර ඒවා මේ දිනවල වන අලින්ගේ ආහාර බවට පත්ව ඇති අයුරු දැක ගැනීමට හැකි...
පසුගිය දිනවල ඇතිවූ තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 731කට අයත් පුද්ගලයන් 2,667ක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ. නිවාස 383කට හාවි සිදුව තිබෙන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 27කට හානි සිදුව ඇත. අම්පාර දිස්ත්‍රික්කයට ඇතිවූ තද සුළං තත්ත්වය නිසා පවුල් 566කට අයත් පුද්ගලයන් 2,035ක් ආ...
හෙට (07) දින සවස 3.00ට නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබු ආණ්ඩුවට එරෙහි ජනරැළිය අවලංගු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. මහනුවර දිගන ඇතිවූ සිද්ධි වලින් පසුව රටේ පවත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...