පුවත්
දේශීය පුවත්

අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ කැබිනට් ආමාත්‍යවරුන්වන එස්.බී. දිසානායක, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, අනුරප්‍රියදර්ශනයාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර යන මහත්වරුන් වහාම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ප...

දේශීය පුවත්

කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට මීට ටික වේලාවකට පෙර පහර දීමක් සිදුව ඇති බව වාර්තා වෙයි. සංවිධානාත්මන පිරිසක් විසින් පැමිණ ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවද එහි සිටි අය සදහන් කරති. සිදුවීමෙන් පසු එම ප‍්‍රදේශයට පොලිස් ආරක්‍ෂාවද යොදා ඇති බව සදහන්ය. මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියෙක් ස...

දේශීය පුවත්

අමාත්‍ය කබීර් හෂිම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් අද (05) දින ඉල්ලා අස්වන බව මීට ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හෙට සහ අනිද්දා සිදුකිරීමට නියමිතයි. පක්ෂයේ මහලේකම් ධරය සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බොහෝදුරට පත්කිරීමට ඉඩ ඇති බ...

දේශීය පුවත්

විශ්වාසභංගෙයන් පසුව තමා පාර්ලිෙම්න්තු සභා ගර්භෙයන් පිටතට පැමිණි අවස්ථාෙව්දී අමාත්‍ය නවීන් දිසානායක මහතා තමාට බැන තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කළ බවට නිෙයා්ජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා විසින් පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපති කර ඇත. මෙම සිදුවීම ඊයේ රාත්‍රි 10.00බමණ සිදුවූ බව හෙතෙම කි...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුණි. ඊට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 කි. විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුණි. ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සංඛාව 26කි.

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. මීට අමතරව නාමල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන මහත්වරුද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ.

දේශීය පුවත්

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියේය. මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, සරත් අමුණුගම, නිමල් සිරිපාල, දුමින්ද දිසානයක්, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය අවසන් වූ අතර ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබේ. මහින්ද රාජපක්ෂ මහතාද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ තිබේ

දේශීය පුවත්

නිදහස් සන්ධානයද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසි විටෙකත් පෞද්ගලික ආරවුලක් නොමැති බවත් මෙය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ගත් තීරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය. පාර්ලිම...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය අග්‍රමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා ගැනීමේ අවශ්‍යතාවයක් පැවතුන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මේ වන විට පාර්ලිමේන්තුවේ පවතින විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒකාබද්ධය විසින් මෙම අරමු...

දේශීය පුවත්

ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 12ක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් පැවැසුවේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළත් ඇමතිවරුන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බවයි. සුසිල් ප්‍රේම ජයන්ත, සුසන්ත පුංචි නිලමේ, ...

දේශීය පුවත්

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන විත් තිබෙන විශ්වාස භංගය පරාජය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර හා රාජ්‍ය ඇමති වසන්ත සේනානානයක මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ. ඉදිරි සතියේදී සිදු කරන බව කියන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින බවත් ඔ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කළ කිසිවෙකුටත් හෙට දිනයේ ආණ්ඩුව නියෝජනය කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. උදය ගම්මන්පිල මහතා හෙට ඉර පායනවා සේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන බව පැවසුවත් මේ වන විටත් පරාජය බ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතික පක්ෂයට නව පණක් ලබා දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය ස්තූතිය පළ කළේය. විශ්වාසංභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වන විටත් පාර්ලිම...

දේශීය පුවත්

අද(04) රාත්‍රියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළ හැකි බවත් එවිට නිල් අත්වල ඇති කොළ කොඩි නිවැරදිව දැක ගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. පාර්ලිමේන්තුවේ මේ වන විට පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා...

දේශීය පුවත්

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. හෙට දිනයේදී ගෙදර ගියත් විශ්වාසභංග පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් තම ඡන්දය මුදල්වලට පාවා නොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ. පසුගිය 02දා රත්‍රීයේදී පැවති සකච්ඡාවේදීද විශ්වාසභංගයට පක්ෂව ඡන්ද දෙන බව ...

දේශීය පුවත්

මහබැංකු බැඳුම්කර වංචාව හරහා උපයාගත් මුදල් විශ්වාසභංගවෙන් ආරක්ෂාවීමට වියදම් කර ඇති බවත් මෙම විශ්වාසභංගය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව වෛරයෙන් හෝ මඩ ගැසීමට නොවන බවත් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ රටට වෛර කරන දේශපාලකයෙකුට එරෙහිවයි. ජ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රි 7.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

ප‍්‍රධාන පුවත්

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව පිලිබද විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි. සජීව විකාශණය පිවිසෙන්න මෙතැනින්

දේශීය පුවත්

හැකිනම් තනි ආණ්ඩුවක් නිර්මාණය කර පෙන්නවන ලෙසත්, එවිට ඒ ගැන බලාගන්නා බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි. ජනපතිවරයා විසින් ලේකම්වරුන් දෙදෙනා තහනම් නොකළා නම් අද එජාපය ඉන්නේ ආණ්ඩු පක්ෂයේ නොවන බවද ඒ මහතා කියා සිටියේය. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවාදයේදී ඉතාමත් උණුසුම් ප්‍රකාශයක් කර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More