නිදහස් සන්ධානයද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසි විටෙකත් පෞද්ගලික ආරවුලක් නොමැති බවත් මෙය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ගත් තීරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුවේ මේ වන විට පැවති විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...