දේශීය පුවත්

අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ කැබිනට් ආමාත්‍යවරුන්වන එස්.බී. දිසානායක, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, අනුරප්‍රියදර්ශනයාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර යන මහත්වරුන් වහාම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

පාර්ලිමේන්තු මනත්‍රිවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම අගමැති වෙත ඉදිරිපත්කර ඇති අතර එහි පිටපතක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අමාත්‍ය මණඩලයටත් යැවීමට පියවර ගෙන ඇත. මෙම ලිපිය සහ අත්සන් ලේඛනය පහත දැක්වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුසියාව බලා යන අමාත්‍යයවරුන් දෙදෙනෙක් රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමටද සාකච්ඡා කරනවා- අමාත්‍ය කාංචන විජේසේකර

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...


Read More

මහා චක්‍රවර්ති රජෙක් වගේ අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත්වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...


Read More

ණය ඉල්ලනවා වෙනුවට එකඟ වී ඇති කොන්දේසි සපුරන්න ඉන්දියාව ලංකාවට කියූ බව සන්ඩේ ටෛම්ස් පුවත් පත කියයි

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...


Read More