අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ කැබිනට් ආමාත්‍යවරුන්වන එස්.බී. දිසානායක, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, අනුරප්‍රියදර්ශනයාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර යන මහත්වරුන් වහාම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තු මනත්‍රිවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම අගමැති වෙත ඉදිරිපත්කර ඇති අතර එහි පිටපතක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අමාත්‍ය මණඩලයටත් යැවීමට පියවර ගෙන ඇත. මෙම ලිපිය සහ අත්සන් ලේඛනය පහත දැක්වේ.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...