දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මීට අදාළ නව පනත් කෙටුම්පත විදේශ ඇමැති තිලක් මාරපන මහතා විසින් ඊයේ (11) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. පසුව එය සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට...
තෙදින ඉන්දීය සංචාරයක යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරටදී මාධ්‍ය නාලිකාවන් කිහිපයක් සමගම සාම්මුඛ සාකච්චා පවත්වා ඇත. ඉන්දියාව පමණක් නොව බටහිර රටවල්ද අදා සිතා සිටියේ යුද්දය ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාවක් නැති බව යයි රාජපක්‍ෂ මහතා එහිදී පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් යුද්දය ජය ගැනීමට...
බෙරුවලින් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් මෙරට මුහුදු සිමාවේදි වෙනත් නෞකාවක ගැටීමෙන් සිදුවු අනතුරකින් ධීවරයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මලිදුපුතා බහුදින යාත්‍රාව බේරුවල ධීවර වරායෙන් පෙරේදා (11) පස්වරුවේ පිටත්ව ගොස් තිබේ .මසුන් ඇල්ලීම සඳහා බහුදින ධීවර යා...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බරපතල චෝදනාවකට ලක්වු ශ්‍රී ලංකා ගුවන් සමාගම මගින් ලබා දුන් ‘කජු‘ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට එම සමාගම තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදිපයට පැවැසීය. එම නුසුදුසු ‘කජු‘ ආනයනය කළ ඩුබායි සමාගමින් නැවත ඒවා ගැනීම නතර කළ බවද කී එම ප්‍රකාශකයා ඉදි...
අම්පාර, පොතුවිල, පානම මාර්ගයේ පානමට සැතපුම් කීපයක් මෙපිටින් මෙම බොදු පුදබිම පිහිටා ඇත. පොතුවිල නගරයේ සිට පානම දක්වා වැටෙන මාර්ගයේ ශාස්ත්‍රවෙල පොලිස් විශේෂ කාර්‍යබලකා කඳවුරට පිවිසෙන ස්ථානයේ සිට කඳවුර පසුකොට මුහුද දෙසට කි.මී. 1 ක් පමණ ගිය විට මෙම පුද බිම වෙත ලඟාවිය හැක. විහාරයට උතුරින් හා ඊසාන දිශා...
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනක කාලයක් ප්‍රශ්ණ කර ප්‍රකාශ ලබා ගෙන ඇත. ඔහු අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී එම සිදුවීම සිදුවූ සමයේදී...
ප්‍රසූත නිවාඩු ලබා ගන්නා ගුරුවරියන්ට අර්ධ වැටුප් සහිත නිවාඩු ලබා ගැනීම බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් අවලංගු කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගෙන ඇති මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් ගුරුවරියන් දැඩි පීඩනයකට ල...
තම සහෝදරයා 2019 ජනපතිවරණය සඳහා තරග වැදීමට සුදුස්සෙක් වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එයට සම්බන්ධ පක්ෂයන් ජනතාව ඉල්ලන්නේ කවුරුන්දැයි යන්න තීරණය කරනු ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ දේශණයක් පැවැත්වීම සඳහා ඉන්දීය සංචාරයකට එක්ව සිටින හිටපු ජනපතිවරයා ඉන්දියාවේ ‘ද හින්දු’ ප...
බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයේ ප්‍රධාන දොරටුව කැටයම් යොදා ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වැය කර ඇති බවට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට චෝදනා එල්ල විය. එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන අමාත්‍යවරයා ඊයේ පැවති උත්සවයකදී පැවසුවේ කෝට්ටේ රාජධානි සමය සිහිපත් කිරිම සඳහා මෙවැනි දොර...
ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගත් චතුරංගි ජයසූරිය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද (11) අලූයම මව්බිමට පැමිණියා. ලැබූ මෙම ජයග‍්‍රහණය පිළිබඳ නෙට්බෝල් කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය නෙත් ස්පෝර්ට්ස්මන් වෙත එහිදී අදහස් පළ කළා. එහිදී "අපි හැම වෙලාවෙම කණ්ඩායමට අවංක වුණා. පුහුණුකාරිනීය කියපු...
ශ්‍රි ලංකන් එයා ලයින්ස් ගුවන් සේවය විවේචනය කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් ජනපතිවරයා මෙම අදහස් දැක්වූ අතර එහිදි විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට පලතුරු ගෙන්වීම ජනපතිවරයාගේ දැඩි ව...
තෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(10) සවස නවදිල්ලි නුවරට ළඟා විය. එහිදී හිටපු ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා විසිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සකස් කරගැනීම වෙනුවෙන් ඉන්දියාව ලංකා රජයට දැඩි බලපෑම් කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිංහ මෝදි මහතාගෙන් ඉල්ලා තිබේ. මේ ඉල්ලීම කර ඇත්තේ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ දූත පිරිසක් පෙරේදා ඉන්දියාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය...
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් කෘෘර වධහිංසනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (12දා) දින කැඳවා තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පෙරවරු 10.00ට එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙ...
රුසියාව අද (11) චීනය සමඟ එක්ව දැවැන්ත යුද අභ්‍යාසයක් ඇරඹීය. චීන සොල්දාදුවන්ගේද සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම යුද අභ්‍යාසයට රුසියානු සොල්දාදුවන් දහස් ගණනකට වැඩි පිරිසක් සහභාගී වූහ. ‘මහා පරිමාණ ගැටුමක්’ සූදානම් වීමක් යැයි මෙම යුද අභ්‍යාසය විවේචනය කරමින් නේටෝ සංවිධානය නිවේදනය කර තිබිණි. නැගෙනහිර...
පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ පසුගියදා ගොඩකවෙල පැවති එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයකට එක්වෙමිනි. ‘ලෝක ඉතිහාසය හා අපේ රටේ ඉතිහාසය දිහා බැලුවහම ම්ලේච්ඡත්වය, අසාධාරණය, පීඩනය කියන...
ඩීසල් මිල නැවතත් වැඩි කිරීම නිසා බස් ගාස්තුව ද සියයට 10කින් පමණ වැඩිවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවැසීය. ඉකුත් මැයි මාසයේ සියයට 12.5කින් බස් ගාස්තුව වැඩි වූ පසු මේ වනවිට ඩීසල් මිල රුපියල් 14කින් වැඩි වී ඇති බැවින් අනිවාර්යයෙන් බස් ගාස්තු...
උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇත.මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී ටී. රවිහරන් විසිනි. උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත. උතුර ද්‍රවිඩ ...
ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූයේ කොළඹ පැවති අසාර්තකම උද්ඝෝෂණය බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි. රටේ බලය ලබා ගන්නා බවට විහිළු ප්‍රකාශ කරමින් පැවැත්වූ උද්ඝෝෂණය පිළිබද ඒසදහා පැමිණි පිරිස්ද අද කතා කරන්නේ මහත් කළකිරීමෙන් බව දිසානායක මහතා පවසයි. ඊයේ කොළඹ පැවති උ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...