පුවත්
දේශීය පුවත්

යහපාලන රජය 30/1 යෝජනා ස්තුති පූර්වකව බාර ගැනීමෙන් ඇතිවූ "හුදු චෝදනා වලට දඬුවම් විඳීමට ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වීම" වහල් හෝ වැඩවසම් සමාජයකවත් දකින්නට තිබුනේදැයි සැක සහිත බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි. ඊයේ (24) මානව හිමිකම් සමුලුවේ 39 වන සැසිවාරයට එක්වෙමින් යසස් ධර...

දේශීය පුවත්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ තනතුරට නුසුදුසු ආකාරයෙන් හැසිරෙන බවට එල්ල වන චෝදනා පදනම් කරගනිමින් මෙම මන...

පුරවැසි කොලම

මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය දිනක කාඩිනල්වරයාගේ දැඩි ප්‍රකාශය අප ද අගේ කරමු. එහෙත් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජය දැඩි ලෙස මහනායක හාමුදුරුවන් වහන්සේලා විවේචනය කොට මුහුණු පොතේ පෝස්ට් හදා දමා තිබිණි. එය කිසිසේත් අනුමත් කළ නොහැකිය.මන්ද යත් කඩිනල් වරයා එවැනි ප්‍රකාශයක් කළ සැනින් හෝ...

දේශීය පුවත්

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් මර්මස්ථාන පමණක් නොව විකිණිය හැකි ඕනෑම දෙයක් විකුණා මුදල්කර ගැනීමේ හිඟන ප්‍රතිපත්තියක් මත කටයුතු කරන යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පසුගිය 15 වැනිදා තම ප්‍රතිපත්තියේ නග්න බව තවදුරටත් ප්‍රදර්ශනය කළේය. පසුගිය කාලයේ දින ගණනාවක් තිස්ස...

දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගී වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයින් සහ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් විසින් " යුධ අපරාද කළේ නැත! සමූහ ඝාතන කළේ නැත!නමුත් සාමය ගොඩනැගුවෙමු!"(No war crimes, No Genocide but Peace in Sri Lanka) නම් ග්‍රන්ථයක් සම්පාදනය‍ කර ඇත. එම ග්‍රන්ථය ‍2018 සැප්තැම්බ...

දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සත්‍ය කතාව හෙළි නොකරන්නැයි එම පක්ෂයේ කිහිප දෙනෙක් තමන් ගෙන් ඉල්ලීම් කල බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්...

දේශීය පුවත්

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට අඩ නිරුවත්ව තරුණයන් සහ තරුණියන් පිරිසක් ඡායාරූප ගෙන සමාජ ජාල මාධ්‍ය හරහා ඒවා මුදාහැර තිබේ. දේශීය තරුණ තරුණියන් පිරිසක් මේ ආකාරයෙන් ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැග සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් ඡායාරූප ගෙන සීගිරියට මෙන්ම පිදුරං...

දේශීය පුවත්

හිටපු එල්ටීටීඊ නායක කර්නල් දිලීප ගුණසැමරුම් උත්සවයක් ඊෙය් යාපනය නල්ලූර් කෝවිල අසල ස්මාරකය ඉදිරිපිටදී සිදුවීම් පැවැත්විණි.

දේශීය පුවත්

වැට් බදු වැඩි කරමින් හෝ රජය ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. හම්බන්තොට, සූරියවැව, වැදිවැව ඉදිවූ ”මහාමාන්‍යය ඞී. එස්. සේනානායකගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශකර සිටියේය. ඇතැම් අංශවල...

දේශීය පුවත්

ශ‍්‍රීලනිපය සහ ඒකාබද්ධ පොදුජන පෙරමුණ එකට තරඟ කිරීම සඳහා වන සැලසුම් වළක්වා එක්සත් ජාතික පෙරමුණ සහ ශ‍්‍රීලනිපය ඉදිරි මැතිවරණවලදී එකම සන්ධානයකින් තරඟ කිරීම සඳහා පසුබිම සකස් කිරීමට ශ‍්‍රීලනිපයේ මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් උත්සාහ කරමින් සිටින බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂය ස...

දේශීය පුවත්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හෙට (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. සරත්...

දේශීය පුවත්

ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා පක්ෂග්‍රාහී වන අතර ඇයගේ හැසිරීමෙන් වන්නේ කොටි ඩයස්පෝරාවේ චිත්ත ධෛහිර්ය වැඩිවීම බව අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඊයේ (24 ) ජගත් මානව හිමිකම් සංගමයේ මහා සමුළුව අමතා වීරසේකර මහතා මේ බව කියා සිටියේය. ගරු සභාපතිතුමියනි , ලංකාව පිළිබදව ඔබලාගේ සමාලෝච...

පුරවැසි කොලම

රට යන අත කොයිබටද යන්න සිතනවාට වඩා සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටීම කාටත් හොඳ බව හඟිමි. රාජ්‍ය නායකයින් ගේ ජීවිත සමග රාජ්‍ය ආරක්ෂක අංශ මේ රඟදෙන ජවනිකා දිනෙන් දින අලූත් වන්නේ, ජනතාවට හුදු ආස්වාදයක් පමණක් ගෙන දෙමින් නොවේ. එය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ද කුකුසක් ගෙන එන්නේ, මෙහි ප‍්‍රධාන භූමිකාවක වත...

මුහුණු පොතෙන්

සීගිරිය කියු පමණින් කාගෙත් සිතට එන හැඟිම වනුයේ ප්‍රතාපවත් අයුරින් නැගී සිටින විසල් ගිරි පවිවකි..මා සීගිරිය පිලිබඳ කතා කරන්නට නොයන්නේ ප්‍රධාන අරමුණ සිගිරිය පිලිබඳ කතා කිරිම නොවන නිසාය..මෙි දිනවල සමාජ ජාල වල පැතිරෙන සංස්කෘතිය පිලිබඳ දැන හෝ නොදැන තමන්⁣ගේ පශ්චාද්බාග ප්‍රදර්ශණය කරමින් ජායාරූප ගනිමින්...

දේශීය පුවත්

“ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා මේ ආණ්ඩුව. ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ. ඔහු තමයි බුකීකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ. අද දයාසිරි කියන්නේ බුකිපාලගේ කතා. ඒ නිසා දයාසිරිට ඉස්සරහට මිනිස්සු කියන්න පටන් ගනී බුකිසිරි කියලා. ඒක නවත්වන්න ලැබෙන්නේ නැහැ……”යි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් ...

Uncategorized

මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජය ගෙන තිබේ. එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කල නිවේදනයට අනුව සෝලි ඡන්ද 134616 ක් ලබා ගෙන ඇත. ඡන්ද මාධ්‍යස්ථාන 472කදී 233877 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති අතර එය 89.22%ක ප්‍රතිශතයකි. මෙම ජ...

විදේශ පුවත්

මාලදිවයින් ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහමෙද් සෝලි ඉදිරියට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මැතිවරණයෙන් ජනාධිපති අබ්දුල්ලා යමීන් නැවත වරක් ජයගනු ඇතැයි පැවැසුණු අතර මැතිවරණය නිදහස් හා සාධාරණ නොවූ බව ද ජාත්‍යන්තරය ඇතුළු බොහෝ පාර්ශව චෝදනා කළහ. ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සහ ප්‍රධාන පුහුණුකරු තමාට එක්දින සහ පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත්වන ලෙස පසුගිය සිකුරාදා (21) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව දැනුම් දුන් බව ක්‍රිකට් ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට මේ සම්බන්ධයෙන් කරුණු...

දේශීය පුවත්

උතුරු නැගෙනහිර අර්බුදයට රජය විසින් දේශපාලන විසදුමක් ලබා දෙන ආකාරයක් තවමත් පෙනෙන්නට නැති නමුත් දෙමළ ජාතික සන්ධානය ඒ දෙස ඉවසීමෙන් යුතුව බලාසිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපතිවරයාට ප්‍රකාශ කොට තිබේ. ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපති කෙන්චි සු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More