පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති ජනාධිපතිවරයා පොලිස්පතිවරයාගේ නොමනා හැසිරීම් නිසා වැඩිය...
මෙවර හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහභාගී විය. මෙහිදී මාධ්‍යවේදීන් විසින් නියෝජ්‍ය ඇමතිවරයාගෙන් කරන ලද බොහෝ ප‍්‍රශ්න කිරිම් හමුවේ ඔහු අසීරුතාවට පත් වූ බව දක්නට ලැබිණි. හිටපු මුදල් ඇමති රවි කරුණානායක ම...
පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල ආසනයේ අපේක්ෂකයන් තෝරා ගන්නා ලද්දේ තමන් විසින් බවට පාර්මේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශය හෙළා දකින බව ද කඩුවෙල හිටපු නගරාධිපති ජි.එච්. බුද්ධදාස මහතා පවසයි. ඊයේ(02) කඩුවෙලදී පැවති මාධ්ම‍්‍ය හමුවකට එක්වෙමින් හිිටපු නගරාධිපතිවරයා...
මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා එක්සත් රාජ්‍යයන්හි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කතාව අලුත් ලෝකයකට දේශපාලන වශයෙන් මුල පුරන කතාවක්. ට්‍රම්ප් 2016 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වල කාලයේ දී ම ඔහු අලුත් මගක් ගන්නා බව පෙනී ගියා. ඒ මග ජාතිකත්වයේ මග. මා ඒ බව ඒ දිනවල ම සඳහන් කළා. ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ ස...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම භාවිත කරමින් කප්පම් ඉල්ලීම, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරිම හා විවිධ ගනුදෙනු ඇතුළුව නීති විරෝධී හා අයථා කටයුතු කරන පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන රොහාන් වැලිවිට මහතා නිකුත්...
රාජ්‍ය සේවකයන්ට ලබා දුන් තීරුබදු සහන සහිත වාහන බලපත්‍ර මාස හයකට අත්හිටුවීමට රජය කටයුතු කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම තමන්ට අවශ්‍ය වාහන ගෙනවිත් ඉන් 100 ක් මේ වන විට විකුණා ද අවසන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (0...
ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක ප්‍රකාශයක් දීමට තමා සූදානම් යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රජයේ පුවත්පතකට ඊයේ පවසා ඇත. පොලිස්පති වශයෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් දීම තමාගේ යුතුකම බව කී පොලිස්ප...
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමත් චීනය සමග කරන වෙළෙඳ ගනුදෙනුවලදී අධික බදු ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් ඇති වන අර්බුදයට කල්තියා මුහුණ දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (01) උපදෙස් දී තිබේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශය, උප...
ඉන්දුනීසියාවට තවත් භූ කම්පන දෙකක් බලපෑ බව එක්සත් ජනපද භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව අද (2) පෙරවරුවේ සඳහන් කළේය. ඉන්දුනීසියානු වේලාවෙන් අද උදෑසන එරට සුම්බා දූපතේ නැගෙනහිර වෙරළ තීරයට මෙම භූ කම්පන දෙක බලපා තිබෙන අතර ඉන් පළමු වැන්නේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් ලෙස සටහන් වී ඇත. සුම්බා දූපතට කිලෝමී...
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ. අද(02) උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. මියයන විට 62 වන වියේ පසු වූ සුනිල් ප්‍රේමකුමාර මහතා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ තිබෙන ප්‍රචණ්ඩත්වය තමා වෙනත් කිසිම රටක දැක නොමැති බවත් විශ්වවිද්‍යාලය තුළ පවතින දේශපාලන හස්තයක් දරුවන් විනාශ කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ගාල්ල බලපිටිය රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවට එක්වෙමින් ඊයේ (01දා) ජනපතිවරයා මේ බව ප්‍ර...
වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (01) ජනතාවට පණිවුඩයක් තබමින් අත්පත්‍රිකා දමා ගොස් තිබේ. ආවා කල්ලිය නමින් සඳහන් කරමින් මෙම අත්පත්‍රිකා තැන තැන දමා ගොස් ඇති බව වව්නියාව ආරක්ෂක අංශ පවසයි. වව්නියාව ආරක්ෂක අංශ වැඩි දුරටත් සදහන්කර ඇත්තේ වව්නියාව කුරුමන්කාඩුව, වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාර...
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසයි. ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ ඊයේ (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ‘‘ එක්සත...
උතුරේ එල් ටී ටී ඊ සැමරුම් සිදු කිරීමට කිසිදු ඉඩක් නොමැති බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි. යුද හමුදා ධජයන්ට සෙත් පැතීම වෙනුවෙන් අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධින් වහන්සේ අභියස ඊයේ(01) පැවති පිංකමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. 69 වැනි...
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මෙතෙක් අත්අඩංගුවට නොගන්නේ ඔහු ඝාතනය කිරීමේ සැලැස්මක් පවතින නිසාද යන්න පිළිබඳ සැකයක් මතු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) එම පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පැවසීය. නියෝජ්‍ය පො...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ නායකත්වය බාරගන්නැයි ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ඉල්ලීමක් කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවකට එ...
ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ සමිත් පිළිබද බොහෝ කටකතා හුවමාරු වන්නට විය. මේ වන විට දමිත් අසංක අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව ඔක්තොබර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. වැලල්වායේ පිහිටි ඔහුගේ නිවසේදී මත්ද්‍රව්‍ය පානය කරම...
වසර 6ක සිරදඬුවම් ලැබ දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීම සඳහා එම සංවිධානයේ නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් වැලිකඩ බන්ධනාගාර මුලස්...
එජාප මන්ත්‍රී හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන අය නැවත කැබිනට් මණ්ඩලයට ගෙන ඒම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට සැරසෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය විසින් කිහිපවිටක්ම කරුණානායක මහතා ...
කොළඹ නෙලුම් කුළුණ පගා කුලුන ලෙස හඳුන්වන බවත් එය පගාවේ සංඛේතය බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මාතරදී පැවැති එක්සත් ජාතික පක්ෂ ජන හමුවකදී ඔහු මේ බව ඊයේ (30දා) පැවැසීය. “අපි මිල සුත්‍රය සූත්‍රය හඳුන්වා දුන්න එකේ වාසිය ජනතාවට දෙන්නේ. අවසනාවකට එදා ඉඳල ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියා. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...