දේශීය පුවත්

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ සමිත් පිළිබද බොහෝ කටකතා හුවමාරු වන්නට විය. මේ වන විට දමිත් අසංක අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව ඔක්තොබර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

වැලල්වායේ පිහිටි ඔහුගේ නිවසේදී මත්ද්‍රව්‍ය පානය කරමින් කලහ කලේ යයි අසල් වාසීන් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර දමිත් අසංක වෙනුවෙන් ලංකාවේ බොහෝ කළාකරුවන් කතා කළ අතර අද (01) දිනයේ ගායන ශීල්පී මධුමාධව අරවින්ද දමිත් අසංකගේ මව මුන ගැසී තිබුණාි. ඒහිදී අැය ප්‍රකාශ කර තිබුනේ දමිත් අසංක කිසිදු වැරැද්දක් නොකර මෙලෙස අත්අඩංගුවට ගෙන අැති බවය.

දමිත් අසංගව නැවත නෙලුමුනොමර මරන්න එපා…….අද උදේම අපි පිට උනා මොනරාගලට ඇත්ත දැනගන්න.ගහපු මඩ වලේ දමිත් අසංග නම් වූ පොඩි තැනින් ආපු අපේ එකා හොරෙක් නෙවෙයි..ඔබ දුන්න නම අරන් ජීවත්වෙච්ච අපේ එකෙක්.ගෙදර තිබ්බ සුවුර තමන් පැලද ගැනීම බන්ධනාගායේ රදවන්න වරදක් උනේ කොහොමද …කියල මම අහන්නෙ පොලීසියෙන්….පොලිසියට තියෙන ලොකුම ප්‍රශ්නය මේ ගෙදර අස්සෙ සිද්ද උන ප්‍රශ්නය මුලු ලෝකෙටම කියල අමාරුවෙන් හදාගත්ත නම නැතිකරන එකද…බන්ධනාගාරයේ නිලධාරී මහතුන් ට පිං…ඔවුන් දරුවෙක්ව වගේ මල්ලිව බලනව..පොලිසියේ මහතුනි … ඔබ දුටුවද ඔහු ගෙවල් වලටපනිනව, ඔබ දුටුවද ගෙදර සිවුර ඔහු ගන්නව, ඔහුත් ඔහුගේ සහෝදරයා සමග නෙවෙයිද ප්‍රශ්න ය ඇති උනේ.. ඒ සහෝදරයත් උත්සාහකලේ සිවුර ගලවන්න නේද…. සමාජජාල වල ලිය උන වැරද්දඅපිම නිවැරදි කරමු….ඔහු වෙනුවෙන් කතා කල හිල්මි Lakshman Hilmi hilmi ,හේමන්ත,කීර්ති පැස්කුවෙල් චාමර වීරසිංහ ,රොමේශ් සුගතපාල මෝක්ශ Moksha Prasad ඇතුලු කලාකරුවන් උදය ශන්ත සහ ආදරනීය රසික ඔබට පිං සිද්දවෙනව.අපි ආයෙත් ගහපු මඩ මැදින් දමිත් අසංගව නෙලමු…. මදු මාදව අරවින්ද මොනරාගල සිට…….

Gepostet von මදුමාධව අරවින්ද පදනම Madumadawa Aravinda Foundation am Montag, 1. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More