පුවත්
දේශීය පුවත්

ඇතැමුන්ට දළදා පෙරහැරේ අලි යනවා බලා සිටීමට බැරි බවත් එය ඔවුන්ගේ ඇහැට කටු අනිනවා වගේ දැනෙන බවත් පෙන්වා දුන් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරන්නේ එය අපගේ ජාතිකත්ව අනන්‍යතාවට පහර දෙන තවත් එක් ආකාරයක් බවයි. ඊයේ(27)...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා ඇමති ධුරය දැරූ කාලයේ තමන්ට හිමි වූ නිල නිවසේ බලෙන් රැඳී සිටි බවත් ඔහු ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලැබුණු බවත් දක්වන පුවතක් දිනමිණ පුවත්පතේ පළ වී ඇත. කෙසේ වුවද ඒ මහතා නිල නිවසේ රැඳී සිටියේ මානව හිමිකම් කොමිසමෙන් ලබාදුන් තීන්දුවකට අනුව බව වාර්තා වේ. ...

දේශීය පුවත්

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසන්නේ පුරාවිද්‍යාඥයින් සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි. ඔහු ප්‍රකාශ කළේ ඒ තුළින් පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථාන ගතකිරීමට ...

දේශීය පුවත්

අගමැති ලෙස හත්වතාවක් සහ ජනාධිපතිවරයා ලෙස එක් වතාවක් ඉන්දියාවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ ස්වෛරීභාවය ඉන්දියාවට පාවා දීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක හෙළිදරව්ව මෙසේ ඉදිරිපත් කරන්නෙමු. ඉන්දියානු භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් සර්ධාර් පණික්කාර් විසින් සකස්කළ සැ...

දේශීය පුවත්

දෙමළ දේශපාලකයන් සිය පටු අරමුණු ඉටුකර ගැනීමට රට තුළ ජනවාර්ගික ප්‍රශ්න නිර්මාණය කිරීමට උත්සාහ දරන බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි. එමෙන්ම දෙමළ ජනතාව උතුරේ දේශපාලකයන්ගේ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම දකින්නට නොලැබෙන්නේ එම දේශපාලකයින් ජීවත්වන්න...

දේශීය පුවත්

ආන්දෝලනයට ලක්ව ඇති Co-Amoxciclav ඖෂධයේ මාත්‍රා මිලියන 26 ක් වසර හයක් තිස්සේ රාජ්‍ය හා පෞද්ගලික රෝහල්වලට නිකුත් කර තිබෙන බව ඖෂධ සැපයුම් සිදුකරන දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඖෂධ නියාමන අධිකාරිය සිදුකරන ඕනෑම තත්ත්ව පරීක්‍ෂණයකට තම සමාගම උපරිම සහා...

දේශීය පුවත්

ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන NGO සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය කාලය පුරාවට රාජ්‍ය නොවන සංවිධාන සම...

දේශීය පුවත්

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. දැනට වාර්තා වන පරිදි භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණය 7.4ක් බවයි සඳහන් වන්නේ. දේශීය පුවත්

ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 5,6 ,7 සහ 8 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වලකින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ...

දේශීය පුවත්

අවුරුදු සියයක් ආයු වළඳා අපවත් වී වදාළ දිප්පිටිය මල් පහ රාජගිරි රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කෙහෙල්වල සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අරණායක, දිප්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ(29) සවස සිදු කරනු ලැබූහ. අපවත් වී වදාළ සංඝානන්ද හිමියන්ගේ දේහය විල්වල ජුම්මා ...

මුහුණු පොතෙන්

රොකට් එකේ නම චන්ද්‍ර යාන්, හඳට ගොඩ බැහැපු කොටස වික්‍රම්, හඳ මත ගමන්කරන රෝවරය ප්‍රඥාන්. බලපං ඒ නම්වලම තියෙන දේ; මොන දේ කලත් ස්වරාජ් ස්වදේශ් මුල් තැන. වික්‍රම් හඳ මත ගොඩ බැහැපු සැනින් සභාව අමතපු ISRO ලොක්කා ස්තූතිකලේ ප්‍රේ කරපු අයට. උඹලා වගේ නිකම්මුනම් ඒකටත් හිනාව...

දේශීය පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (අගෝ. 28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වීය. ඒ, අදාළ ප්‍රකාශය සම්බන්...

ක්‍රීඩා පුවත්

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා ඇති තහනම ඊයේ (27) සිට ඉවත් කළ බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා අද (28) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිඛ...

දේශීය පුවත්

බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තහනම ඉවත් කරන්නැයි ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ දොරටු හරස් කර ගිහි පැවිදි පිිරිසක් අද(28) විරෝධතාවයක නිරත වූ අතර, එහිදී හිමිවරු පිරිසක් දිසාපති කාර්යාල පරිශ්‍රයට ඇතුළු වී දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතර මග නැවැත්වීමට කටයුතු කළහ. ...

දේශීය පුවත්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉඩම් වර්ග සැතපුම් 624 ප‍්‍රමාණයක් ඉන්දියාවට ලියා දීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය සාමාජික වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි. එම භූමි ප‍්‍රමාණය කොළඹ දිස්ත‍්&...

මුහුණු පොතෙන්

ජීසස්ව පිලාත්ගේ හමුදාවට,පාවාදුන්නේ රිදිකාසි තිහකට ජුදාස් විසින්. තමනට හෙල්ලෙන් ඇන්න පිලාත්ලා හා හෙරෝද්ලාගේ උන් සමග තමන්ව පාවාදුන්නු උන් ද, ප්‍රසිද්ධියේම එකට හිටගන්නා කාලයක් එන බව එදා ජීසස් සේම මෙදා විජේවීර සහෝදරයා ද දැන සිටියා නං....

දේශීය පුවත්

ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ උතුම් පින්කමක් ලෙස සැලකෙන, දෙස්-විදෙස් අබෞද්ධ ජනතාවගේ පවා මහත් ගෞරවයට, ආකර්ෂණයට ලක්වන මහනුවර දළදා පෙරහරත්, අනෙකුත් අලි ඇතුන් ගමන් කරන පෙරහැරත් කඩාකප්පල් කිරීමට යම් සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් වේද යන්න සොයා බලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ...

දේශීය පුවත්

නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් හිතුමතේට විවිධ පාර්ශ්වයන් වෙත ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නැගෙනහිර පළාතේ සංවර්ධන කමිටුවේදී අනාවරණය වී තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සඳහා ඉඩම් අවිධිමත් ආකාරයෙන් ...

දේශීය පුවත්

ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ වැරදි ක්‍රියාකලාපයන් සහ ඒවා මාධ්‍ය හරහා සමාජ ගත කරන ආකාරය මඟින් සමස්ත භික්ෂු ප්‍රජාවම පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟීමේ උත්සහයන් පවතින බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් පවසති. උන්වහන්සේ පෙන්වාදෙන්නේ වත්මන් දේශපාලන...

දේශීය පුවත්

ප්‍රංශයේ මුස්ලිම් පාසල් සිසුවියන්ට අබායා පැළඳීම එරට රජය විසින් තහනම් කර තිබේ. ප්‍රංශයේ නව පාසල් වාරය ලබන මස 4 වනදා ආරම්භ වීමට නියමිත අතර, එදින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම වලංගු බවටයි අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ. ප්‍රංශ රජය මෙම තීර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More