ජීසස්ව පිලාත්ගේ හමුදාවට,පාවාදුන්නේ රිදිකාසි තිහකට ජුදාස් විසින්. තමනට හෙල්ලෙන් ඇන්න පිලාත්ලා හා හෙරෝද්ලාගේ උන් සමග තමන්ව පාවාදුන්නු උන් ද, ප්‍රසිද්ධියේම එකට හිටගන්නා කාලයක් එන බව එදා ජීසස් සේම මෙදා විජේවීර සහෝදරයා ද දැන සිටියා නං….

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...