තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණ ද මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු වලින් වැඩි කොටසක් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. මේ පිළිබඳව එම ආතනය මෙසේ ද පවසයි. "මාර්ගගතව තොරතුරු ප්‍රසිද්ධ කිරීම පි...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඊයේ 31 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ‘ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම” නම්වූ විද්වත් කථිකාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත. අර්නස්ට් ...
අද(සැප්.01) සිට සාහිත්‍ය මාසය ආරම්භ වේ. සාහිත්‍ය මාසය වෙනුවෙන් ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වැනි වරටත් සංවිධානය කරන කොළඹ පොත් ප්‍රදර්ශනය මෙම මස 22වැනිදා සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීම...
රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට හැකි නම් ඩලස් අලහප්පෙරුම මහතාට අනුර කුමාර දිසානායක මහතා සමග එක්වීමට නොහැකි මන්දැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. එබැවින් ඉදිරි ජනාධිපතිවරණයට සියලු පක්ෂ එක් කරගත් පුළුල් සංධා...
මෙරට මුහුදේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි වශයෙන්, ඇමරිකානු ඩොලර් අටලක්ෂ හැත්තෑ අට දහසක මුදලක් ලබා දීමට, නැව රක්ෂණය කර තිබෙන රක්ෂණ සමාගම එකග වී ඇති අතර, එම මුදල භාර ගැනීමට ශ්‍රී ලංකා රජය සිය කැමැත්ත පළ කළාද යන්න පිළිබදව රජය වහා ප්‍රකාශයක් කළ යු...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ තල්ලු දමන්නේ යටින් නොව උඩි...
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළේය. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසටය. මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීට...
මෙරට අමෙරිකානු තානාපතිනිය වන ජූලි චංග් මහත්මිය විසින් හැසිරෙනු ලබන්නේ විදේශ තානාපතිවරියක් ලෙස නොවන බවත්, ඇය මෙරට ස්වෛරීභාවට දැඩි තර්ජනයක් එල්ල කරන බවත් පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුව අද(31) විදේශ කටයුතු අමාත්‍යවරයාට ඇය පිළිබඳව චෝදනා සහිත ලිපියක් භාර දීමට විදේශකටයුතු අමාත්‍යංශයට...
> පාකිස්තානයේ ප්‍රගතිශීලී වෙනස්කම් රැසකට මුල පිරූ සැබෑ ජනතා නායකයා අද සිරකරුවෙකි. > ඊයේ සිදුවූ ඔහුට ඇප ලැබීමේ සිදුවීමද දිනයක් ඇතුළත නැවත වෙනතකට හැරෙන තරමට ඉම්රාන් විරෝධී මෙහෙයුම බලවත්ය. > අද පාකිස්තානයේ සිදුවෙමින් පවතින්නේ තමාට අකැමැති රාජ්‍යවල පාලකයන් හොදින් හෝ නරකින...
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් සජිත් ප්‍රේමදාස යාල කැලේට නියත වශයෙ...
චන්ද්‍රයාන් - 3 මෙහෙයුම තුළින් සඳ තරණය කළ සිව්වැනි ජාතිය මෙන්ම සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබෑමක් සිදුකළ පළමු රට බවට පත්වූ ඉන්දියාව, සිය අභ්‍යවකාශ ගවේෂණයේ මීළඟ පියවර ලෙස ඉර තරණයට සූදානම් වෙයි. ආදිත්‍යා L-1 නැමැති සූර්ය ගවේෂණ නිරීක්ෂණාගාරය සැප්තැම්බර් 02 වන ස...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (31) නොතීසියක් නිකුත් කර තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව මහතා විසින් ප්‍රකාශ...
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා රැදී සිටි නිල නිවසෙන් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව යළි සලකා බලන මෙන් ඒ මහතාගේ නීතිඥවරු මෝසමක් මගින් කරුණු දක්වමින් ඉල්ලා සිටි අවස්ථාවේදී එම...
චීනයේ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදාහැරීම නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, එම සමාගමේ පළමු ඉන්ධන පිරවුම්හල කොළඹ මත්තෙගොඩ ආරම්භ කර තිබේ. මෙම සමාගම විසින් ශ්‍රී ලංකාවේ බෙදා හරින පෙට්‍රල් හා ඩීසල් සඳහා ලීටරයකින් රුපියල් තුනකක වට්ටමක් ලබාදෙන බවද වාර්තා වේ. ඔක්තෝබර් මාසය වන විට මෙරට ඉන...
පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැයි මස 9 වනදා දක්වා රට තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ව...
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය භාර අමාත්‍යවරයාට හැකියාවක් නොමැති නම් ඔහු තනතුරෙහි රැඳීසිටීමෙන...
මහ කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් 15 දින හෝ ඊට ආසන්න දිනයක් තුළ ආරම්භ කිරීමට සියලු අංශ එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා ගොවීන් උනන්දු කළ යුතු යැයි කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලු ම අංශ තීරණය කර ඇත. 2023/24 මහ කන්නය හා 2024 යල කන්නය තීරණාත්මක වගා කන්න දෙකක් වන බවත්, දැනට ක්...
වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර දෙසියක් ගත වන බවත්, එම ජනතාවගේ ඉඩම් ගැටළුවට මෙතෙක් විසදුම් ලැබි නොමැති නිසා ඉඩම් ගැටළුව විසදා එම ජනතාවට පදිංචි ඉඩම් වලට හිමිකම් ඔප්පුවක් ලබාදෙන්නේ නම් ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි සමස්ත වතුකරයේ ජනතාවගේම පුර්ණ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙ...
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවෙන් අපහාසයක්වූ බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාගෙන් රුපියල් කෝටි 5 ක වන්දියක් ඉල්ලා එන්ත...
ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජයරත්න මහතා ඊයේ (30) ප්‍රකාශ කළේ මෙරටට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ආනයනය කර ඇතැයි තමන් පිළිගන්නා බවයි. ඔහු මාධ්‍යයට මේ අදහස් පළකළේ, අමෙරිකාවේ ඖෂධ හා ආහාර පිළිබඳ නියාමන අධිකාරිය විසින් මෙරට දී පවත්වනු ලැබූ වැඩමුළුවෙන් අනතුරුවයි. එ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...