එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන අවසන්ව මුහුදේ ගිලෙමින්ද පවතින මේ මොහොත වන විට එම නැවේ ගින්න සම්බන්ධයෙන් සහ එහි පිටුපස වන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ සමාජය තුළ විග්‍රහයන් කෙරෙමින් පවතී. ගිනි ගත් නැව තුළින් මතුවන අතුරු කතා රාශිය තුළ වන දේශපාලන යථාර්තය පැහැදිළි කරණ ලිපියක් පුරවැසි කොලමේ පලවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...