ලෝකයේ දැවැන්ත ආහාර නිෂ්පාදන සමාගම් සම්බන්ධයෙන් බරපතල හෙලිදරව්වක් කරමින් පවසා සිටින්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග ලෝකය පුරා අලෙවි කිරීමට ඔවුන් කටයුතු කරන බවයි. ඒ අනුව ඔවුහු සීනී සහ සෝඩියම් මූල ද්‍රව්‍යය මිනිස් පරිභෝජනයට අවශ්‍යය ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් තම නිෂ්පාදන වලට අඩංගු කර ඇත්තේ උත්තේජකයක් ලෙසය. ෆයිනෑන්ෂල් ටෛම්ස් වෙබ් අඩවිය. පලකල ලිපියේ සිංහල අනුවර්තනය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...